ජෙප්පන්ගේ ලනු ගිලලා

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මේවා තමා ජෙප්පොගේ කුනු වැඩ
    බලපන් අර හොදටම හිටිය, යන්තම මොනව හරි අටවගෙන කියවන වම්බටු කුට්ටිය වගේ උන්ට මුන්ටික තෙල් බෙදලා හොදටම
    මේවා නම්.මහ ධාතු වැඩ....

    🙊🙊🙊

    මෙන්න අර්භුධයක් තියන්ව ලු @erozan




    පවතින ඉන්ධන සහ ගෑස් අර්බුදය විසඳීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව වහාම ඉදිරිපත් කළ යුතු බව ආන්ඩුවේ පසුපෙල මන්ත්‍රී කණ්ඩායම ඉල්ලීමක් කරයි.

    ජනතාව මුහුණ දී ඇති අර්බුදය හමුවේ පාරට බහින්න නොහැකි තත්වයක් තමනට ද උදා වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

    අර්බුදය විසඳන්න වැඩපිළිවෙළක් ආණ්ඩුව රටට ඉදිරිපත් කළ යුතු බවත් හොඳ දේට හොඳයි කීම සහ වැරදි දේය වැරදියි කීම කණ්ඩායමේ ප්‍රතිපත්තිය බවත් කී ඔහු එසේ නැතිව පසු පෙල සිටින්නේ ආණ්ඩුවට ප්‍රසස්ති කීමට නො වන බව ද පැවසීය.

    ඉන්ධන හා ගෑස් අර්බුදය හමුවේ ජන ජීවිතය බරපතළ ලෙස කඩා වැටී ඇති බවත් එනිසා ජනතාවගෙන් එල්ලවන අපවාදයෙන් බේරීමට ආණ්ඩුවට හැකියාවක් නැතැයිද ඔහු කියා සිටියේය.

    මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා සඳහන් කරන්නේ රට අනිවාර්යෙන්ම හදනවා යැයි ජනාධිපතිවරයා ජාතිය අමතා පැවසුවත් ජනතාව තවදුරටත් එතුමා කෙරෙහි විශ්වාසය තබයි ද යන්න ගැටළුවක් බවයි.

    ජනතාව පෝලිම්වල දැඩි පීඩාවකින් සිටින බවත් ජනතාවට තවදුරටත් මෙය දරා ගැනීමට අමාරු බවත් හෙතෙම සඳහන් කළේය.

    පසු පෙල මන්ත්‍රීවරුන් ලෙස නායකයන්ට ප්‍රශස්ති නොකියන බවත් ජනතාව විසින් තමන් පාර්ලිමේන්තු යැවුවේ ප්‍රශස්ති ගී ගයන්නට ම නොවන බවත් ඔහු පැවසීය.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,908
    17,998
    113
    JVP doesn't care about average normie poor people. Their alliances are with the doctors and the lawyers
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo


    මේවා දකින කොට තව තව සුදනෝ වෙලා ගිලෙන නැවෙන් පනී


    බුද්දි වාර්තා පත්තරේ යනව.

    නන්දෙ යුද්ද කල හැටි හිතාගන්න පුලුවන් :lol:
     

    Similar threads