ජෙප්පන්ට ලක්ෂ 75ක්

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,477
    3,033
    113
    මහමැතිවරණයේදි ජෙප්පන්ට බොහෝ දුරට චන්ද ලක්ෂ 70-75 ක් ලැබෙන්න තියෙනවා.

    උන්ට කොහොමත් 55ක් තියෙනවා, අනික පොනිල්ට හම්බුන ලක්ෂ 23න් ලක්ෂ 15ක් 20ක් අතර පුමාණයක් ගැලවෙනවා. ඕකුන් රනිල් නැති unp යකට චන්දෙ දෙන් නෑ…

    සජබ vote base එකෙ නහ් වෙනසක් නැති වෙයි. හැබැයි දෙමල පක්ෂ වලට කැඩිලා උන්ට ලක්ෂ 25ක් වගෙ එයි.

    මහින්ද කුරැණෑගලින් වගෙ ඉල්ලුවොත් තව ලකෂ 5ක් වගෙ යන්න පුලුවන් මාලිමාවෙන්…
     
    Last edited:

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ඔව් දැන් අරුන්ට දීපු උනුත් අනුර ගැන පැහැදිලා ඉන්නෙ ඒ නිසා තව ඡන්ද ගොඩක් ලැබෙයි අලුතෙන් ..... කෝමහරි ආසන ගන්නව අනිවාරෙන් 100 - 120 අතර මාළිමාව

    බොහෝ දුරට එජාපෙ, සජබ සන්ධානයක් එයි රනිල් නැති නිසා .... නාමල් ල ත් ආසන 10 ක් විතර ගනීවි ... උතුරෙන් දෙමළ ආසන යාවි ...

    බලමු බලමු මොකද වෙන්නෙ කියල
     
    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    ඔව් දැන් අරුන්ට දීපු උනුත් අනුර ගැන පැහැදිලා ඉන්නෙ ඒ නිසා තව ඡන්ද ගොඩක් ලැබෙයි අලුතෙන් ..... කෝමහරි ආසන ගන්නව අනිවාරෙන් 100 - 120 අතර මාළිමාව

    බොහෝ දුරට එජාපෙ, සජබ සන්ධානයක් එයි රනිල් නැති නිසා .... නාමල් ල ත් ආසන 10 ක් විතර ගනීවි ... උතුරෙන් දෙමළ ආසන යාවි ...

    බලමු බලමු මොකද වෙන්නෙ කියල
    නාමල් ආසන 10ක් ගන්නෙ නැහැ කීයටවත්
    චන්ද ලක්ශ තුනකින් සීට් එකක් එයි වැඩිම
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඔව් දැන් අරුන්ට දීපු උනුත් අනුර ගැන පැහැදිලා ඉන්නෙ ඒ නිසා තව ඡන්ද ගොඩක් ලැබෙයි අලුතෙන් ..... කෝමහරි ආසන ගන්නව අනිවාරෙන් 100 - 120 අතර මාළිමාව

    බොහෝ දුරට එජාපෙ, සජබ සන්ධානයක් එයි රනිල් නැති නිසා .... නාමල් ල ත් ආසන 10 ක් විතර ගනීවි ... උතුරෙන් දෙමළ ආසන යාවි ...

    බලමු බලමු මොකද වෙන්නෙ කියල
    75k gattoth it will be 140+
     
    • Wow
    Reactions: Mr.Robot

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,108
    11,987
    113
    උන් දන්නවා . මේ රටේ මිනිස්සු න්ට කෙලින්න ලේසි
    කක්කුස්සි පෝච්චි , ටකරන් , බොතල් , කැරට් අල ආම්පන්න ලෑස්ති කරගත්තම

    මේ වගේ කසිකබල් දේශපාලකයොන්ට සදාකාලික විශ්‍රාම සුවය දෙන්න ඔන එකෙන්ම

    මේ වගේ මිනිස්සු , මෙච්චර කල් සාරය උරා බීලා බීලා නැත්තටම නැතිකලා..ඒත් මත් වෙච්ච ගතිය මදි..ඒ නිසා තව බොන්න ඉල්ලන්වා

    උඹලා අපි , හැමදාම පිල් බෙදිලා ..මරාගෙන ජීවත්වෙමු.
    උඹලා දන්නැතිවුනාට තප්පරෙන් තප්රය මේ රටේ දැවැන්ත බුද්ධි ගලනය සිද්ද වෙනවා. උගත් මිනිස්සු නැති වෙන්න ගත්තම නූගතුන් රට පාලනය කරනවා

    වැඩිය ඔන නෑ..අර කවුද ඇමති කෙනෙක් කිව්වේ ඩොලර් නැවෙන් ගේනවා කියලා..ඉතින් බලපන් ඒ මනුස්සයා තමයි රටේ මර්මස්තානයක ඇමැතිකම් කලේ (වරාය) ..අප්පලාගේ දෙයියන්ගෙම පීටයි

    මෙදාසැෙර් මැතිවරණයෙන් හොදටම ක්ලින් කරන්න ඔන. නැත්තනම් මේ කපේට ගොඩ ඒමක් නෑ
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    2/3 ත් දීපං . . එතකොට තමයි ගොඩක් ආතල් .
    චූන් එක වැඩි වෙන තරමතම ප්‍රති චූන් එකත් දරුණුයි !!
    චුන් කරල චන්දෙ ගත්ත වගේ නෙවෙයි , ඔය ජෙබයියෝ අනුරය ගැන තියන් ඉන්න බලපොරොත්තු කන්ද පොඩි වැරද්දකටත් හෙලවෙනවා .

    අර ඉරාජ් හදපු AD ටික ඔය උබ කියන ලක්ෂ 75 අනාගතේ හැමතනම පාවිච්චි කරයි එහෙම උනොත් . ඒ AD ගොඩක් උන් බලන්නේ අනාගතේ දී දැන් බැන්නට .
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    නාමල් ආසන 10ක් ගන්නෙ නැහැ කීයටවත්
    මයින්ද මාත්තයා එහෙම ඉල්ලුවොත් බයි චන්ද ටිකක් වැටෙන්න ඉඩ තියෙනවා ඉතින්. 10ක් නම් නැති වෙයි.
     
    • Like
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මගෙත් පැතුම 120ක් හම්බෙන්න කියලා තමයි. ඒත් වැඩි වෙන්න පුලුවන්
    120 paninawa ban dinnath Hari NPP ekata banina ekek dekke ne Ranil ta sajith ta dapu okkoma wage literally support Anura now , that is in my circles
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    120 paninawa ban dinnath Hari NPP ekata banina ekek dekke ne Ranil ta sajith ta dapu okkoma wage literally support Anura now , that is in my circles
    චන්දෙ දවස වෙද්දී නඩු 10ක් 15ක්වත් දාන්න වෙනවා ඉතින්, පරණ ඉල්ලා අස්කරගත්තුව වත්.නැත්නම් අවුලක් යනවා.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    2/3 ත් දීපං . . එතකොට තමයි ගොඩක් ආතල් .
    චූන් එක වැඩි වෙන තරමතම ප්‍රති චූන් එකත් දරුණුයි !!
    චුන් කරල චන්දෙ ගත්ත වගේ නෙවෙයි , ඔය ජෙබයියෝ අනුරය ගැන තියන් ඉන්න බලපොරොත්තු කන්ද පොඩි වැරද්දකටත් හෙලවෙනවා .

    අර ඉරාජ් හදපු AD ටික ඔය උබ කියන ලක්ෂ 75 අනාගතේ හැමතනම පාවිච්චි කරයි එහෙම උනොත් . ඒ AD ගොඩක් උන් බලන්නේ අනාගතේ දී දැන් බැන්නට .
    k0p6JBM.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    දෙනවා නම් තුනෙන් දෙකම දීපල්ලා හොඳ ආතල් ටිකක් බලාගන්න පුළුවන් ඉස්සරහට🤣🤣
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,477
    3,033
    113
    2/3 නම් එපා, constitution එක වෙනස් කරන්න ගියොත් නම් බුදු නා ගැනිල්ලක් වෙනවා 🤢