ජෙප්පන්ට හොද වැඩේ - නියමයි. රනිල්ට ජයවේවා.

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    වීසා දෙන්න ඉන්දීය සමාගමකට දී මහ අවුලක් වෙලා​


    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ මෙතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිදු කළ වීසා නිකුත් කිරීම (On Arrivel Visa ) පෙරේදා (2) දින සිට එහි කටයුතු ඉන්දීය පෞද්ගලික සමාගමකට පවරා තිබූ අතර , ඔවුන් එම කටයුතු ආරම්භ කර පැය කීපයක් තුළ ගුවන් තොටුපොළ තුළ දිගු පෝලිම් ඇති වී විදේශීය සංචාරකයන් කළහකාරී ලෙස හැසිරීමට පටන් ගැනීමත් සමග එම ඉන්දීය සමාගම වීසා නිකුත් කිරීමේ කටයුතුවලින් තාවකාලිකව ඉවත් කිරීමට ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පියවර ගත්තේය.

    මෙතෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වීසා අයදුම් කිරීම සහ ඒවා ලබා දීම විනාඩියක් වැනි කෙටි කාළයක් තුළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු සිදු කළහ.

    ඔවුන් ඒ සදහා ඉන්දියාව , චීනය වැනි වැඩි වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණෙන රටවලින් ගාස්තු අය නොකළ අතර සාර්ක් රටවල සංචාරකයන් සදහා දින 30 කාළයක් සදහා ඇමෙරිකානු ඩොලර් 20 ක් ද , අනෙකුත් රටවල සංචාරකයන් සදහා ඇමෙරිකානු ඩොලර් 50 ක ගාස්තුවක් ද අය කර තිබුණි .

    එහිදී වයස අවුරුදු 12 ට අඩු සහ සංක්‍රමණික ගුවන් මගීන් සදහා නොමිලේ වීසා නිකුත් කිරීම ද සිදු කර තිබුණි.

    වීසා නිකුත් කිරීම භාර ගත් ඉන්දීය පෞද්ගලික සමාගම සාර්ක් රටවල සංචාරකයන්ගෙන් වීසා ගාස්තුවට අමතරව ඇමෙරිකානු ඩොලර් 22 ක් ද අනෙකුත් රටවල සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් 25 ක මුදලක් ද අය කිරීම සිදු කර තිබේ.

    මෙහිදී මෙම වීසා ගාස්තු තුළ සේවා ගාස්තු ( Service Charge ) සහ පහසුකම් සැළසීමේ ගාස්තු ( Convenience Charge ) ගාස්තු අය කිරීමක් ද සිදු කර තිබේ.

    ඒ අනුව සමස්ථ වීසා සදහා මුළු ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 100.77 ක් බවට පත් වී ඇති අතර එම මුදලින් ඇමෙරිකානු ඩොලර් 25 ක් මෙම ඉන්දීය පෞද්ගලික සමාගම වෙත යොමු වන බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයෙක් පැවසීය.

    මෙම පසුබිම යටතේ ශ්‍රී ලංකාවට වසරක කාළයක් තුළ සංචාරකයන් මිලියන 03 ක් පැමිණිය හොත් මෙම ඉන්දීය පෞද්ගලික සමාගම වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 66 ක් හෙවත් රුපියල් කෝටි 2000 ක ආදායමක් හිමි වන බැව් වැඩිදුරටත් ඔහු පෙන්වා දුන්නේය.



    මේ රට කරන්නේ පිස්සො ද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පුළුවන් දේවල් අදානිට විකුණමු, සැපෙන් ඉමු 😇
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පොඩ්ඩක් ඉදපන් ඉවසලා.. පොනිලා තාම නාකි මයිනයි සාගලයි එක්ක පුක් කෙලිය දාල බුදි ඇති.. නැගිට්ට ගමන් මොනා හරි කරයි.

    @monson @2osama ඉක්මනට ඇවිත් මේක හෝදපන්
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පොඩ්ඩක් ඉදපන් ඉවසලා.. පොනිලා තාම නාකි මයිනයි සාගලයි එක්ක පුක් කෙලිය දාල බුදි ඇති.. නැගිට්ට ගමන් මොනා හරි කරයි.

    @monson @2osama ඉක්මනට ඇවිත් මේක හෝදපන්

    පිරිමි ගණිකාවෝ දෙන්නගෙන් ඵකෙක්නම් ඕක ගැන හෙන ටෝකක් දීලා තිබ්බා කලින් දාපු ත්‍රෙඩ් ඵකක..😅😅

    Post in thread 'කටුනායක ඵයාර්පෝර්ට් ඵකේ වලියක්..ඉන්දියාවට තරුණයෙක්ගෙන් කුණු බැණුම්..⚡' https://elakiri.com/threads/කටුනායක...ණයෙක්ගෙන්-කුණු-බැණුම්-⚡.2154147/post-29781722
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පිරිමි ගණිකාවෝ දෙන්නගෙන් ඵකෙක්නම් ඕක ගැන හෙන ටෝකක් දීලා තිබ්බා කලින් දාපු ත්‍රෙඩ් ඵකක..😅😅

    උන්ට අනුව 2019 ඉදන් අනුර තමයි ජනාදිපති. අරගලේ අනුර කරලා රට බංකොලොත් වෙලා. රනිල් තමයි චන්දෙට එන්නෙ රට බේරගන්න. :lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113
    අරූ නිසා ඕක ගැන හැමෝම දැනගත්තා.නැත්නම් අදටත් කවුරුවත් දන්නේ නෑ..තව මොනවා ඉන්දියාවට හොරෙන්ම දීලද දන්නෙ නෑ මෝඩ රනිලා..දැන් තමා තේරෙන්නේ රනිල් ට මේ තරම් මෝ‍ඩි කාරයා කැමති අැයි කියලා..UNP මැයි රැළියට සිංදු කියන්නත් ඵහෙන් කට්ටිය ඵව්වනේ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අරූ නිසා ඕක ගැන හැමෝම දැනගත්තා.නැත්නම් අදටත් කවුරුවත් දන්නේ නෑ..තව මොනවා ඉන්දියාවට හොරෙන්ම දීලද දන්නෙ නෑ මෝඩ රනිලා..දැන් තමා තේරෙන්නේ රනිල් ට මේ තරම් මෝ‍ඩි කාරයා කැමති අැයි කියලා..UNP මැයි රැළියට සිංදු කියන්නත් ඵහෙන් කට්ටිය ඵව්වනේ.

    මූ පොහොට්ටුවටම හේත්තු වෙන හේතුවත් ඕක තමයි උන් එකෙක්ටවත් ලංකාවම දවසින් වික්කත් අවුලක් නෑ. උන්ට බදු සල්ලි ටික කකා ගව රැල බලන් ඉන්න තිබ්බ නං ඇති.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    @tharakaf උබෙ හාමුට ගූ ගිහින්. හොදට අතුල්ලලා ගූ ටික යන්න හොදඵන්
     
    • Like
    Reactions: neyohk

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,227
    47,056
    113

    Sri Lanka is a part of India - Harin


    A9UIadu.jpeg

    Narendra Modi Thank You GIF by GIPHY News
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    @tharakaf උබෙ හාමුට ගූ ගිහින්. හොදට අතුල්ලලා ගූ ටික යන්න හොදඵන්
    ඌ කට අරින්නෙ නෑ මේවට.උට පෙන්නේ මානව හිමිකම්,ප්‍රජාතන්ත්ටවාදය වගේ දෙයක් උල්ලන්ගමය වුනොත් විතරයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,391
    113
    ඌ කට අරින්නෙ නෑ මේවට.උට පෙන්නේ මානව හිමිකම්,ප්‍රජාතන්ත්ටවාදය වගේ දෙයක් උල්ලන්ගමය වුනොත් විතරයි.
    Ai ban mama kata arinne AKD taama kata arapu nathi ekey 🤭

    උබත් අර තිස්සකුට්ටි වගේ නූගත් පොන්නයෙක්
    Attha kiwwama ridenawa neh 🤭🤭