ජෙප්පෙක් හම්බ කරන හැටි

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    අනුන්ගේ සින්දු තමන්ගේ වගේ record කරලා, ඒක Amazon Music, Apple Music, Spotify දාලා කීයක් හරි හම්බ කරගන්න හදන, අනුන්ගේ බුද්ධිමය දේපල කොල්ලකන, රටක් හදන්න හදන ජෙප්පා

    https://www.amazon.com/Kadalle-Athiwu-Kirilli-Pradeep-Balasooriya/dp/B07L51G3JJ

    https://www.discogs.com/release/12572707-Dinura-Pradeep-Balasooriya-Prema-Thatake-

    @Lovtus ඇයි බං ජෙප්පෝ මෙහෙම??
     
    Last edited:
    • Haha
    Reactions: Heshan Daminda

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මුලින් කියපන් උඹ ඔය සින්දුව කාගෙද කියල දන්නවාද 🙄
    මිනොන් රත්නායක

    කොහොමද දන්නෙ හොරකම් කරා කියල?
    Cover එකක් කරලා youtube දාන එක වෙනයි. ඒත් අනුන්ගේ සින්දු කියලා තැන් තැන් වල විකුණන එක වෙනයි. සින්දු නෙවෙයි අමරදේව ගේ album පවා විකුණලා.. 2nd link

    මූ කේන්දර බලනවා කියලා කරන බොරුව මම තව thread එකකින් ඔප්පු කරලම පෙන්නනම්
    ------ Post added on Sep 14, 2024 at 11:38 AM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මිනොන් රත්නායක
    ඔව්. ඉතින් ඊට පස්සේ ශාමී ෆොන්සේකායි කොරින් අල්මේදායි මේක කියන්නේ උන්ගේ වගේ එතකොට ඒ අයත් ජෙප්පෝද, මුල් ගායිකාවට අවුලක් නැත්නම් අපිට මොකද නිරන්ගයෝ 😒
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඔව්. ඉතින් ඊට පස්සේ ශාමී ෆොන්සේකායි කොරින් අල්මේදායි මේක කියන්නේ උන්ගේ වගේ එතකොට ඒ අයත් ජෙප්පෝද, මුල් ගායිකාවට අවුලක් නැත්නම් අපිට මොකද නිරන්ගයෝ 😒
    උන් ඒ සින්දුව කියන්නේ මිනොන් ට යි කරුණාරත්න අබේසේකර ටයි සල්ලි දීලා වෙන්න ඕන. නැත්නම් ඉතින් වෙන එයිනුත් සින්දුව කියලා හම්බ කරන්න ඕන.

    ආ හරි ඒ සින්දුව අව්ලක් නෑ කියමු.
    එතකොට අමරදේව ගේ ඇල්බම් එකක් විකුණන ඒක?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,270
    7,775
    113
    අනුන්ගේ සින්දු තමන්ගේ වගේ record කරලා, ඒක Amazon Music, Apple Music, Spotify දාලා කීයක් හරි හම්බ කරගන්න හදන, අනුන්ගේ බුද්ධිමය දේපල කොල්ලකන, රටක් හදන්න හදන ජෙප්පා

    https://www.amazon.com/Kadalle-Athiwu-Kirilli-Pradeep-Balasooriya/dp/B07L51G3JJ

    https://www.discogs.com/release/12572707-Dinura-Pradeep-Balasooriya-Prema-Thatake-

    @Lovtus ඇයි බං ජෙප්පෝ මෙහෙම??
    5000 job eka set unada kollo @Heshan Daminda da set karala dunne..

    image.png
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    වහාම අයිතිකාරයව දැනුවත් කරලා DMCA copyright infringement violate කරා කියල complaint එකක් දාන්න කියපන් බන්.
    ඔය ගමන් මේවා ගැනත් මිනිස්සුන්ව දැනුවත් කරපන් .

    54416683_10155663198696525_4982104012582027264_n.jpg

    f_5oXU7jh3k5NcER

    L32dETzJBv7h.png

    nirupama-1-1024x580.jpg

    img

    Rs. 4 Billion Gin-Nilwala fraud​

    Nirupama Aunty is the deputy minister of water supply and drainage at that time.
    - https://www.themorning.lk/articles/202917
    - https://www.icij.org/investigations/pandora-papers/sri-lanka-rajapaksa-family-offshore-wealth-power/

    Gota uncle ඒ දවස් වල ඕක හොයන්න කියල කමිටුවක් දැම්මා කියල මතකයි, එකට හෙන ගැහුවද දන්නේ නෑ.
    Hard earn money කුකුලෝ! :baffled:
     
    රනිල් හොරකම් කරනවා නම් අපිත් කරනවා, එහෙමද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,415
    113
    අනුන්ගේ සින්දු තමන්ගේ වගේ record කරලා, ඒක Amazon Music, Apple Music, Spotify දාලා කීයක් හරි හම්බ කරගන්න හදන, අනුන්ගේ බුද්ධිමය දේපල කොල්ලකන, රටක් හදන්න හදන ජෙප්පා

    https://www.amazon.com/Kadalle-Athiwu-Kirilli-Pradeep-Balasooriya/dp/B07L51G3JJ

    https://www.discogs.com/release/12572707-Dinura-Pradeep-Balasooriya-Prema-Thatake-

    @Lovtus ඇයි බං ජෙප්පෝ මෙහෙම??
    හුත්තෝ මාව මෙතන mention කර කර හමින්නේ නැතුව ඌ ට නඩුවක් දාපන් 🤭. මාර මැන්ටල් කේස් ඉන්නේ මේකේ :rofl: