ජෙප්පොන්ගෙ FAKE NEWS වලට තිත!

White_Raven

Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    මේකට ම එකඟ වෙන්නෙ නෑ. එහෙම නම් සමාජ මාධ්‍ය නෙනෙමයි හැම මාධ්‍යයකටම මේ නීතිය පොදු කරන්න පුලුවන් නේහ්. ඕන කෙනෙක් ඕන දෙයක් කියපුවාවෙ මිනිස්සු ඕන තෝරල බේරල ගන්න. ඒ නීතිය හැමතැනකම ඇප්ලයි කරන්න පුලුවන් නේහ්?
    එහෙම කරන්න බැරි හැම මනුස්සයටම එක වගේ බුද්ධි මට්ටමක් නෑ. බොරුවක් කිව්වොත් ඒව බොරුද කියල බලන්න තියෙන හැකියාවත් කෙනාගෙන් කෙනාට සාපේක්ෂයි.
    උදාහරණයක් විදියට අර ළඟදි කවුරුහරි ගස් වගයක් පටවගෙන යන ෆෝට් එකක් හදල තිබ්බ පිටරට සීන් එකක් ලංකාවෙ නම්බර් ප්ලේට් දාපු. ඒ වගේ වෙලාවට RMV එකේ සයිට් එකේ ගිහිල්ල අර නම්බර් එක ගහල බලන්නවත් දැනුමක් නෑ ලංකාවෙ ජනගහනයෙන් බහුතරයකට. මේ එක උදාහරණයක් විතරයි. ඒ නිසා මම මේකට එකඟ වෙන්නෙ නෑ.

    එහෙම කරන්න කලින් ඒ අය රැල්ලක් ගෙනැල්ල මහජනතාව කළඹන එක කරන්නෙ. ඒ වගේ දෙයක් ප්‍රැක්ටිකලි කන්ට්‍රෝල් කරන්න හරිම අමාරුයි.

    මම හිතන්නෙ මේ වගේ දේවල් දන්න නිසා තමයි ගොඩක් දියුණු රටවල් වල ෆේස්බුක් වගේ සමාජ ජාල හැම එකම බ්ලොක් කරල තියෙන්නෙ.
    හැමෝටම කොහොමත් එක හැන්දෙන් සළකන්න බැහැ තමයි. හරි, දැන් සියල්ලෝම බුද්ධිමත් නැතිය කියලා, බුද්ධිමත් අයටත් අදාළ වෙන විදිහට මෙහෙම නීතියක් ගෙන එන එක අනෙක් පැත්තටත් වැරදියි නේ? වුවමනාවට වඩා ජනතාවට වැට බදින්න කොහෙත්ම හොද නැහැ. විශේෂයෙන්ම මේ 21 වෙනි ශතවර්ශයේ. ඔය තර්කය අනුව, දේශපාලකයනුත් ඒ අයගේ කටවල්වලට වැට ගහගන්න ඔ්නේ. එහෙම වෙයි ද?

    ඔ්න කෙනෙකුට ඔ්න දෙයක් කියන්න අවස්ථාව තියෙන්න ඔ්නේ කියන මතයේ තමා මම නම් ඉන්නේ. මේ එළකිරියෙම එහෙම තමන්ට වුවමනා දේවල් කියාගන්න කොච්චර අය ඉන්නව ද? හැබැයි අපි ඒවායේ තාර බර ඇරලා නේ ගන්නේ ? ආන්න එහෙමයි වෙන්න වුවමනා. ෆේස්බුක් පොස්ට් එකකින් තමන්ට තර්ජනයක් වෙන්න පුලුවන් කියලා හිතෙනවා නම්, ඒක ආණ්ඩුවේ නොහැකියාව.

    මම කියන්නේ අපි දෙයක් තේරුම් ගන්න ඔ්නේ. අපි හිතන්නෙම නීති ගෙනල්ලා යම් යම් සීමා පනවා ගත්තොත් අපිට රටක් හැටියට දියුණු වෙන්න පුලුවන් කියලා. නමුත් කණගාටුවට වගේ, 1948 ඉදන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් භුක්ති විදපු අපේ රටට ඔය සංකල්පය කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. චීනය, සිංගප්පූරුව, ජපානය, වියට්නාමය වගේ රටවල් අද ඔය තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ ඒ රටවල් අතීතයේ අනුගමනය කරපු ඉතාම දැඩි සහ මර්දනකාරී පිළිවෙත් නිසා. හැබැයි, ඒ පිළිවෙත් අදට ගැලපෙන්නේ නැහැ. ඒවා අනුගමනය කරන්න යන එකත් හරි යන්නේ නැහැ. පේනවානේ මියන්මාරයේ මේ දවස්වල වෙන දේවල්. ඒ නිසා අපි දැනගන්න වුවමනායි අදට ගැලපෙන දෙයක් හොයාගන්න. උත්තරය තියෙන්නේ අධ්‍යාපනයේ සහ දැනුවත් කිරීමේ.

    රැල්ලක් ගෙනල්ලා කලබලයක් ඇති කරන්න කලින්ම කි‍්‍රයාත්මක වෙන්න පුලුවන් මේ අයට. ඒ හයිය සහ හැකියාව තියෙනවා වුවමනාවටත් වඩා. මම හිතන්නේ මේ කරන්න හදන්නේ වෙන දෙයක්.

    ෆේස්බුක් තහනම් කරලා තියෙන්නේ එදා ඉදන්ම මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කරපු රටවල්වල විතරයි :)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    dan news wala yanne boru kiyala minissu dannawa.
    media ponnayo eka ekata kade yanne kiyalath minissu hodatama dannawa.

    gama samaga sansarge thanikara tele script ekak kiyala mulu lokema dannawa. eken moda wiruwa weda beri thanikara nikmek, pada show karayek kiyala opu una
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    හැමෝටම කොහොමත් එක හැන්දෙන් සළකන්න බැහැ තමයි. හරි, දැන් සියල්ලෝම බුද්ධිමත් නැතිය කියලා, බුද්ධිමත් අයටත් අදාළ වෙන විදිහට මෙහෙම නීතියක් ගෙන එන එක අනෙක් පැත්තටත් වැරදියි නේ? වුවමනාවට වඩා ජනතාවට වැට බදින්න කොහෙත්ම හොද නැහැ. විශේෂයෙන්ම මේ 21 වෙනි ශතවර්ශයේ. ඔය තර්කය අනුව, දේශපාලකයනුත් ඒ අයගේ කටවල්වලට වැට ගහගන්න ඔ්නේ. එහෙම වෙයි ද?

    ඔ්න කෙනෙකුට ඔ්න දෙයක් කියන්න අවස්ථාව තියෙන්න ඔ්නේ කියන මතයේ තමා මම නම් ඉන්නේ. මේ එළකිරියෙම එහෙම තමන්ට වුවමනා දේවල් කියාගන්න කොච්චර අය ඉන්නව ද? හැබැයි අපි ඒවායේ තාර බර ඇරලා නේ ගන්නේ ? ආන්න එහෙමයි වෙන්න වුවමනා. ෆේස්බුක් පොස්ට් එකකින් තමන්ට තර්ජනයක් වෙන්න පුලුවන් කියලා හිතෙනවා නම්, ඒක ආණ්ඩුවේ නොහැකියාව.

    මම කියන්නේ අපි දෙයක් තේරුම් ගන්න ඔ්නේ. අපි හිතන්නෙම නීති ගෙනල්ලා යම් යම් සීමා පනවා ගත්තොත් අපිට රටක් හැටියට දියුණු වෙන්න පුලුවන් කියලා. නමුත් කණගාටුවට වගේ, 1948 ඉදන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් භුක්ති විදපු අපේ රටට ඔය සංකල්පය කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. චීනය, සිංගප්පූරුව, ජපානය, වියට්නාමය වගේ රටවල් අද ඔය තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ ඒ රටවල් අතීතයේ අනුගමනය කරපු ඉතාම දැඩි සහ මර්දනකාරී පිළිවෙත් නිසා. හැබැයි, ඒ පිළිවෙත් අදට ගැලපෙන්නේ නැහැ. ඒවා අනුගමනය කරන්න යන එකත් හරි යන්නේ නැහැ. පේනවානේ මියන්මාරයේ මේ දවස්වල වෙන දේවල්. ඒ නිසා අපි දැනගන්න වුවමනායි අදට ගැලපෙන දෙයක් හොයාගන්න. උත්තරය තියෙන්නේ අධ්‍යාපනයේ සහ දැනුවත් කිරීමේ.

    රැල්ලක් ගෙනල්ලා කලබලයක් ඇති කරන්න කලින්ම කි‍්‍රයාත්මක වෙන්න පුලුවන් මේ අයට. ඒ හයිය සහ හැකියාව තියෙනවා වුවමනාවටත් වඩා. මම හිතන්නේ මේ කරන්න හදන්නේ වෙන දෙයක්.

    ෆේස්බුක් තහනම් කරලා තියෙන්නේ එදා ඉදන්ම මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කරපු රටවල්වල විතරයි :)
    සිංගප්පූරුවේ කිසිම දෙයක් තහනම් නැහැ . ඕනේ දෙයක් FB එකේ දාන්න පුලුවන් ඒත් Fake News දැම්මොත් අවුරුදු 8 ක් හිරේ .
    Fake News කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි
     
    • Like
    Reactions: sithija.h

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ඒක ඇත්තටම ඕන කරන දෙයක්. හරියට හරි.

    නමුත් හරක් මරන එක තහනම් කරනවා වගේ ෆේක් නිව්ස් එහෙමත් ඒ එක්කම නවත්තලා දාන්න ඕන. 🥸
    මඟුලක් කතා කරනවා.
    ඒව නවත්තලා කොහොමද බයියො චූන් කරන්නෙ?