ජෙප්පොන්ට කොහෙන්ද මෙච්චර සල්ලි?

your_love

Well-known member
  • Apr 7, 2012
    14,124
    1
    11,131
    113
    This Facebook post is no longer available. It may have been removed or the privacy settings of the post may have changed.
     
    • Haha
    Reactions: waca

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    This Facebook post is no longer available. It may have been removed or the privacy settings of the post may have changed.
    පෝස්ටර් ගහන්න කෝටියක් වියදම් කරපු බිලක් දාල තිබ්බේ..
     
    • Haha
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ජොබක් නැති චිචියට තියන සල්ලියෙන් 100න් එකක් නෑ ජෙප්පන්ට
     
    • Like
    Reactions: waca

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ගෑණු විකිණීමෙන් (Female Trade), කෙල්ලොන්ට බෞන්ටි නැති නිසා ගෑණුන්ගේ දෑවැද්ද උකස් කරලා තමයි ජෙප්පො හම්බකරන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,780
    113
    එකමත් එක රටක
    ඉතින් හොදයි නේ බන්.
    දයාසිරිගේ දේශීය රෙදි ටිකයි, විමල්ගේ දේශීය කඩදාසි ටිකයි නේ මේ විකිනෙන්නේ. නේ ? :rolleyes: :lol:
     
    • Like
    Reactions: stasia