ජෙප්පොන්ගේ හෙළුව.. 😄🤌🏻

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,435
    12,555
    113
    Ohio, USA
    අපි දකින ආශ්‍රය කරන ජේවීපී සාමාජිකයෝ නම් ජොබ් කරනවා අපි දැකලා තියෙනවා..
    උන් නම් කවදාවත් කාගෙන්වත් අතපාලා ජීවත් වෙනවා අපි දැකලා නෑ..
    නමුත් මේ සෙට් එකට විතරක් ඇයි විෂේශයෙන්ම මෙහෙම කට්ටිය පූජ කරනවා කියන්නෙ ඇයි?
    අපි දකින ආශ්‍රය කරන ජේවීපී සාමාජිකයෝ උන් වෙන රටක ජේවීපී එකකද ඉන්නේ?
     
    • Haha
    Reactions: cstasy and Candid-B