ජෙප්පොන්ට ඇදුන සුයිප් එක!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,515
    7,886
    113
    දැන් හැමෝම දන්නවානේහ් මේ පාර පාර්ලිමේන්තු මැතිවරණය උඩින්ම මාලිමාව දිනනවා.. නමුත් ගැටළුව තමා කාවද පාර්ලිමේන්තු යවන්නේ කියන එක.. 95% අළුත් මූණු එන්නේ.අපි ජීවිතේට දැකලා නෑ... කාටද සහතික කරන්න පුළුවන් මාලිමාවේ එන ඔක්කොම සුද්දවන්තයෝ කියලා...????

    ඔය 225 ට ගියාම එන පවර් එකත් එක්ක හැමෝටම ආසාව එනවා.. හොරා කන්න.. අනිසි බලය පාවිච්චිය.. ඔය කවුරුත් රහත් වෙලා නෑ... හැමෝටම ආසාවල් එනවා.. මට මූණූ දැක්කම රටක් කරන්න පුළුවන් උගත්තු කියලා පෙන්නේ නෑ.. දේශපාන ඥානය තියෙන්න ඕනේ.. බබ්බු වැඩක් නෑ..කඩා වඩාගෙන ගොඩ යන්න එන එවුන් අවශ්‍ය නෑ..

    අන්න එදාට මිනිස්සු හෝඨා වගේ අනුරයත් ගෙදර අරිනවා.. තව අවුරුදු 6කින් මේ ත්‍රෙඩ් එක බම්ප් කරමු!
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,999
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය ගැටලුව නම් මටත් තියෙනවා..NPP එකෙන් හොර බොරු නැති අයම දාල පස්සෙ වැරදි කරොත්, දොට්ට දැම්මොත් ආණ්ඩුව හොඳට කරගෙන යයි.