ජෙප්පො ඇයි ඇත්තටම කුහක

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මටනම් මිනිහෙක්ව දැක්ක ගමන් කියන්න පුලුවන් ඌ ජෙප්පෙක්ද නැද්ද කියලා..ගුටිකන මූනවල් ගොඩක් තියෙන්නේ ජෙප්පොන්ට..කොට model ගොඩක්ම ජෙප්පො...ගමේම ඊර්ෂ්‍යාව දියුණු කරපු එව්න් ජෙප්පො....පව්ල් කඩන්න කැමතිම ජෙප්පො...උන්ගේ fashiom එක හෙන ගොබ්බයි...branded ඇන්දොත් උන්ට ඊර්ෂ්‍යයි...

    අනුයියාට විතරයි branded ඇදුම් අදින්න පුලුවන්
    ------ Post added on Mar 1, 2024 at 10:11 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මටනම් මිනිහෙක්ව දැක්ක ගමන් කියන්න පුලුවන් ඌ ජෙප්පෙක්ද නැද්ද කියලා..ගුටිකන මූනවල් ගොඩක් තියෙන්නේ ජෙප්පොන්ට..කොට model ගොඩක්ම ජෙප්පො...ගමේම ඊර්ෂ්‍යාව දියුණු කරපු එව්න් ජෙප්පො....පව්ල් කඩන්න කැමතිම ජෙප්පො...උන්ගේ fashiom එක හෙන ගොබ්බයි...branded ඇන්දොත් උන්ට ඊර්ෂ්‍යයි...

    අනුයියාට විතරයි branded ඇදුම් අදින්න පුලුවන්
    ------ Post added on Mar 1, 2024 at 10:11 PM
    මටත් නූගත් රාජපුස්ස බයියෙක් දැක්ක ගමන් කියන්න පුලුවන්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    මේ බලපංකෝ කැරී කුහක ජෙප්පෙක් අපේ මයින්ද මාතියා කොටින්ට සෙනග හැදුවලු 😭😭😭
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    dAdmu2V.png
     
    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    මටනම් මිනිහෙක්ව දැක්ක ගමන් කියන්න පුලුවන් ඌ ජෙප්පෙක්ද නැද්ද කියලා..ගුටිකන මූනවල් ගොඩක් තියෙන්නේ ජෙප්පොන්ට..කොට model ගොඩක්ම ජෙප්පො...ගමේම ඊර්ෂ්‍යාව දියුණු කරපු එව්න් ජෙප්පො....පව්ල් කඩන්න කැමතිම ජෙප්පො...උන්ගේ fashiom එක හෙන ගොබ්බයි...branded ඇන්දොත් උන්ට ඊර්ෂ්‍යයි...

    අනුයියාට විතරයි branded ඇදුම් අදින්න පුලුවන්
    ------ Post added on Mar 1, 2024 at 10:11 PM

    ඒ වුනාට මේ පාර ගම්වලනම් මාර JVP රැල්ලක් තියෙනව
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ජෙප්පෝ මොනවා උනත් නුගත් තැරි දාර බයියෝ වගේ බේරේ වැවේ නෑවේ නැහැ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.

    :nerd:
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo

    ඇයි බන් කුහක ජෙප්පෝ නෙහැ මේ රට බංකලොත් කලෙත්
    :lol:

    මිලියන් ගණන් නෙහැ හොරා කෑවේ ඕකුන් නෙහ්
    මහ බැංකුවත් කැඩුවා නෙහැ ඕකුන්
    රොකට් එකක් යැව්වා එකත් හොයා ගන්න නෑ
    ගු නැව් ගෙන්නුවා නෙහැ ඕකුන්
    කුහකයි බන් ඕකුන් :lol: :lol:
     
    • Like
    Reactions: Honey Bunch

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ඇයි බන් කුහක ජෙප්පෝ නෙහැ මේ රට බංකලොත් කලෙත්
    :lol:

    මිලියන් ගණන් නෙහැ හොරා කෑවේ ඕකුන් නෙහ්
    මහ බැංකුවත් කැඩුවා නෙහැ ඕකුන්
    රොකට් එකක් යැව්වා එකත් හොයා ගන්න නෑ
    ගු නැව් ගෙන්නුවා නෙහැ ඕකුන්
    කුහකයි බන් ඕකුන් :lol: :lol:
    ඇයි ජෙප්පෝ කියන්නේ බබාල ද🤣🤣

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මටත් නූගත් රාජපුස්ස බයියෙක් දැක්ක ගමන් කියන්න පුලුවන්
     
    • Like
    Reactions: Honey Bunch

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    ජවිපෙ 95% ක් ඉන්නෙ දරිද්‍රතාවෙන් පෙලන පවුල්වල අය. විජේවීර වගේම අනින් වමේ නායකයොත් කරපු ප්‍රධාන කාර්යයක් තමයි යමක් කමක් ඇතිව හොද ජිවිත ගතකරන මිනිස්සුන්ට වෛර කරන්න නැති බැරි අයව පොළඹවපු එක.
     
    • Like
    Reactions: bkizza

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ජවිපෙ 95% ක් ඉන්නෙ දරිද්‍රතාවෙන් පෙලන පවුල්වල අය. විජේවීර වගේම අනින් වමේ නායකයොත් කරපු ප්‍රධාන කාර්යයක් තමයි යමක් කමක් ඇතිව හොද ජිවිත ගතකරන මිනිස්සුන්ට වෛර කරන්න නැති බැරි අයව පොළඹවපු එක.
    ඒ කියන්නේ 2020 වෙනකම් ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සූ හිටියේ 3% ද?

    උඹ ඔය කියන සෙට් එක තමයි තව අරින්න තව අරින්න කියලා රාජපක්ෂලාට දීලා දැන් පුක පලාගත්තට පස්සේ තුවාලේ හොඳ වෙනකම් මේ පාර මලිමාවට කිය කිය ඉන්නේ...

    (විජේවීර නම් දුර පෙන්නේ නැති නායකයෙක්)
     
    • Like
    Reactions: Rsupun

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    ඒ කියන්නේ 2020 වෙනකම් ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සූ හිටියේ 3% ද?

    උඹ ඔය කියන සෙට් එක තමයි තව අරින්න තව අරින්න කියලා රාජපක්ෂලාට දීලා දැන් පුක පලාගත්තට පස්සේ තුවාලේ හොඳ වෙනකම් මේ පාර මලිමාවට කිය කිය ඉන්නේ...

    (විජේවීර නම් දුර පෙන්නේ නැති නායකයෙක්)

    තර්කය හෙන ගොන් නෙ.....!

    Title of the thread - "- ජෙප්පො ඇයි ඇත්තටම කුහක"

    මම කියල තියෙන්නෙ මාතෘකාවට අදාලව . 3% චන්ද ප්‍රතිශතය out of scope

    { Math කරල තියනවනම් කියල sets (කුලක) දෙයක් තියනව, , ඒක දන්නවනම් මම කියපු කාරණයේ සීමාව මොකක්ද කියල තේරුම් ගන්න පුලුවන්)