ජෙප්පො =කොටි

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,064
    6,991
    113
    Nawala

    ඔය බයිලා නෙමේ පොන්ස්...!

    රටක් වෙනුවෙන් උබලා ගේන ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද? විදේශ ප්‍රතිපත්තිය මොකද්ද? රටට හෙනයක් වෙලා තියන රාජ්‍ය සේවය ප්‍රතිවිවුහ ගත කරන්නේ කොහමද ? එහි සේවක අතිරික්තයක් ඉන්න බව පිළිගන්නවද ? පුදලික අංශය දෙස බල කෝණය කුමක්ද ? තොපි 71, 88,89 කරපු මනුෂ්‍ය ගාතන වලට සමාව ගන්නවද ?

    ඔන්න ඕවා රට පැහැදිලිව කියපිය
     
    • Like
    Reactions: aneasarayana