ජෙප්පො ගාවත් පොකට් නෑ

1987

Member
Mar 21, 2009
3
1
0
ජෙප්පො ගාවත් පොකට් නෑ

ජෙප්පොත් අනුන්ගේ පොකට් එකෙන් ජීවත් වෙන්නේ.කන්න බොන්න එහෙම පිනට හම්බ වෙනවලු. උන් රාජපක්ෂලා වගේ අනුන්ගේ පර්ස් එකෙන් කනබොන එවුන්. රාජපක්ෂලානම් දුප්පත් මිනිහගේ පොකට් එකෙන් නේ කන්නේ බොන්නේ.මහජනතාවගේ පර්ස් එකෙන් උන් ඉන්නේ.ජෙප්පන්ට යාලුවො හිතවතුන්ගේ පොකට් එකෙන් ඉන්නේ.ඒ අස්සේ මහින්ද හොරා චීනගෙන් විතරක් නෙවෙයි නලුවන්ගෙනුත් නය ඉල්ලගෙන රට ගෙනියලා තියෙන්නේ.දැන් අපි නලුවන්ටත් නයයි:lol:
 
  • Like
Reactions: ryandok

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    සජිත් ස රනිල් ස උනත් අනුර කුමාර සට උදවු කරනවා. තැන නොතැන බලන්නේ නැ ලැට් එකෙදි හරි සල්ලි මිටිය ඇදලා දෙනවා. ඒමයි අනුර කුමාර සලා මිනිස්සු හම්භ කරේ :love: