ජෙප්පො චන්දෙන් පස්සෙ මොනවා කරයිද?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    මෙචචර කල් ජෙප්පො විනාස කරෙ power එකට එන්නෙ නෑතුව තමා. මෙ පාර එන්නෙ පෑරදුන එකෙ දුකට.

    ත්‍රස්ථවාදී ජෙප්පෝ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෙචචර කල් ජෙප්පො විනාස කරෙ power එකට එන්නෙ නෑතුව තමා. මෙ පාර එන්නෙ පෑරදුන එකෙ දුකට.
    බලේ තියාගෙනත් පොන්සයො වගේ බලන් හිටපු එවුන්ට තමයි උඹ කඩේ යන්නේ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    අම්මෝ ඉතිං, එහෙම ගියොත් ලංකවේ ගෙයක් ඉතුරු වෙන එකක් නෑ.... :lol:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo
    මෙචචර කල් ජෙප්පො විනාස කරෙ power එකට එන්නෙ නෑතුව තමා. මෙ පාර එන්නෙ පෑරදුන එකෙ දුකට.

    කවුරු ආවත් ණය ගෙවන්න ගත්තම කෙල වෙනව.හාමුත් ඒක දන්නව
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    හැබයි දැන් මාළුමාමට ජයවේවා කියන කට්ටිය අඩුයි 🤷‍♂️
    වැඩේ අල වෙන්න යන්නේ කියලා දැන් තේරෙන නිසා හිමීට සද්දෙ වහලා ඉන්නවා🤩
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,346
    113
    Mother Earth

    මූ නම් කොහොමත් ට්‍රැක් ඩයල් එකක් බන්. මම පොර කියල හිතන් ඉන්න පුහු චරිතයක්. මම මූ ලියපු පොතක් නිකමට පිටු දෙකක් කියවල බැලුවා. ඒ කියවපු පිටු තුනට මට හිතුණ දේ.
     
    • Wow
    Reactions: Absolute Zero