ජෙප්පො දාපු මේ චෙයාමන් ගැන දන්න අය දන්නව

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    උඹ කාගේ ෆේක් එකද පොන්ස් ? :lol: :lol: මාලිමාවෙන් කරන පත් කිරීම් ගැන මාලිමාව වග කියනවයි කියලායි හරිනි කියලා තියෙන්නේ..තනතුරකට දාන්න ඕනේ ඒකට ගැලපෙන අත්දැකීම් තියන සුදුස්සාව.. නඩු නැති එවුන් දාන්න ගියොත් අපේ පොලේ එලවලු විකුණන ආච්චිව තමයි ඕකට දාන්න වෙන්නේ..🤭
     
    • Haha
    Reactions: Wadakaru