ජෙප්පො නාන්නේ උන්ගෙ බකපන්ඩිතකම නිසා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    සියල්ල දත් ටෝක් දෙනවා,
    මිනිස්සුන්ට කතා කරන්න දෙන්නෙ නැහැ,
    අන්තිමට විහිළුවක් වෙන කතාවකින් නානවා...
    මේ ලොජික් එකෙන් මිනිස්සුට තගත් දානවා... ඉතිං මිනිස්සුන්ට මුන්ව එපා නොවී තියෙයිද?
    බිම්මට්ටමේ උන් නාන්නේ හොඳම එකෙන්, අරෙහි අනුර කීව මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන්න කියල, බිම්මට්ටමේ උන් ඕව අහන්න වෙලා නැහැ කියනවලු.
    මුන් නානවා නානවා, හෝදන උන්ට මෙහෙම උන්ව පේන්නෙ නැද්ද? ඔහොම නාපල්ලා මිනිස්සුන්ට අප්පිරියම වෙලා ඉන්නේ...
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,998
    15,457
    113
    Pita rata system mehe danna yanawa without any feasibility study.
    Aathal ekata hospital yanawa kiyala hithan inne minissu. Maha ekaama ohoma nam podi un gena hithaganna puluwan.
     
    • Like
    Reactions: Emarald

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,062
    35,999
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සියල්ල දත් ටෝක් දෙනවා,
    මිනිස්සුන්ට කතා කරන්න දෙන්නෙ නැහැ,
    අන්තිමට විහිළුවක් වෙන කතාවකින් නානවා...
    මේ ලොජික් එකෙන් මිනිස්සුට තගත් දානවා... ඉතිං මිනිස්සුන්ට මුන්ව එපා නොවී තියෙයිද?
    බිම්මට්ටමේ උන් නාන්නේ හොඳම එකෙන්, අරෙහි අනුර කීව මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන්න කියල, බිම්මට්ටමේ උන් ඕව අහන්න වෙලා නැහැ කියනවලු.
    මුන් නානවා නානවා, හෝදන උන්ට මෙහෙම උන්ව පේන්නෙ නැද්ද? ඔහොම නාපල්ලා මිනිස්සුන්ට අප්පිරියම වෙලා ඉන්නේ...

    2029 marum kanna inne gothayek detected.​

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    kuda minissu agent? hora kala ahu wena biyyo tikai guppiyo tikaida? unge walan hodana unda? :lol: ah kamak na
    මිනිස්සු කියන්නෙ මිනිස්සු, විපක්ෂෙ ගෝතයෝ සාටකයෝ, සජබයෝ, මාලිමාවෝ මොකා හොරා කෑවත් දඬුවම් ඕන. මෙතන ආණ්ඩුවේ වැරදි පෙන්නන හැම එකාම විපක්ෂෙ හොරු ගොඩේ ඉන්න උන් නෙමෙයිනේ... ආණ්ඩුව දැන් හිතාගෙන ඉන්නෙ උන්ගෙ ෆුල්ටයිම් 3% විතරයි රටේ ඉන්න ඕන, උන්ගෙ කැමැත්ත තමයි කරන්න ඕන කියල.

    2029 marum kanna inne gothayek detected.​

    මැරෙන්න බිය නැහැ මිත්‍රයා...
    ඉපදුනොත් යම් කෙනෙක් මෙලොවේ, කොටා ඇත මරණයක් නළලේ...
    ------ Post added on Sep 9, 2026 at 11:21 AM
     
    Last edited:

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,784
    2,340
    113
    සියල්ල දත් ටෝක් දෙනවා,
    මිනිස්සුන්ට කතා කරන්න දෙන්නෙ නැහැ,
    අන්තිමට විහිළුවක් වෙන කතාවකින් නානවා...
    මේ ලොජික් එකෙන් මිනිස්සුට තගත් දානවා... ඉතිං මිනිස්සුන්ට මුන්ව එපා නොවී තියෙයිද?
    බිම්මට්ටමේ උන් නාන්නේ හොඳම එකෙන්, අරෙහි අනුර කීව මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන්න කියල, බිම්මට්ටමේ උන් ඕව අහන්න වෙලා නැහැ කියනවලු.
    මුන් නානවා නානවා, හෝදන උන්ට මෙහෙම උන්ව පේන්නෙ නැද්ද? ඔහොම නාපල්ලා මිනිස්සුන්ට අප්පිරියම වෙලා ඉන්නේ...
    Horunta kade yana Patta kuhaka mahansi vela hambakaranna beri gotha ponsiyek ned uba 😁 🖕
     
    • Haha
    Reactions: neyohk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    Horunta kade yana Patta kuhaka mahansi vela hambakaranna beri gotha ponsiyek ned uba 😁 🖕
    විපක්ෂෙ ගෝතයෝ සාටකයෝ, සජබයෝ, මාලිමාවෝ මොකා හොරා කෑවත් දඬුවම් ඕන. මෙහෙම කියන මම මොකටද එක එකාට කඩේ යන්නෙ ලොල්
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,108
    15,740
    113
    35
    Spain
    ජෙප්පෝ ඒ පාර ජෙප්පොන්ටම බණිනවා..🤷‍♂️
    උන්ගේ හිත හොඳ උන් ඉන්නවා, රට ගැන හිතන, ආදරේ උන් ඉන්නවා. එත් වහල් ජෙප්පොන්ට ඒවා වැදගත් නැහැ. නායකතුමාට හ්ම් කියුවත් තලලා දානවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    උන්ගේ හිත හොඳ උන් ඉන්නවා, රට ගැන හිතන, ආදරේ උන් ඉන්නවා. එත් වහල් ජෙප්පොන්ට ඒවා වැදගත් නැහැ. නායකතුමාට හ්ම් කියුවත් තලලා දානවා.
    ජෙප්පන්ට කියන්න තියෙන්නෙ, ජෙප්පෙක් නම් අවංක ජෙප්පෙක් වෙයං, ඩෝබියෙක් වෙන්නෙ නැතුව. හාන ඒවත් හෝදන්න දඟලන...
     
    • Like
    Reactions: Inigo Montoya