ජෙප්පො පනතක් වත් හදන්න දන්නෙ නැද්ද?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    බලේට එන්න කලින්

    image.png

    බලේට ආවට පස්සෙ

    image.png

    https://www.dailymirror.lk/breaking-news/PTA-needs-to-be-used-carefully-until-new-Act-is-enacted-Bimal/108-300561

    අපි බලමු මේකෙ ඉන්න ජෙප්පො මේකට දෙන උත්තරේ මොකක්ද කියලා...

    උදව්වකටත් එක්ක කට්ටියව ටැග් කරමු බලන්න..

    @Robinhood wage ekek
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කියනකොට එහෙමයි.. කරනකොට එහෙමයි.. මුන්ටත් බලේට ඇවිල්ල බුද්ධි අංශ තොරතුරු එනකොට තේරෙන්න ඇති මේක කේස් කියල :ROFLMAO:
    රාජ්‍ය්‍ය මර්ධනයට ඕක පාවිච්චි කරන්නැත්තං ඕන පුකක් ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,348

    පරන කතාවක් කියන්නම්, පැටියා කාලේ මම ටීම් එකේ යට වගේ හිටියෙ. ඒත් ඉතින් හැමදාම වගේ මැනේජර් ලොක්කගෙන් ටීම් එකට අරක ඉල්ලනවා මේක ඉල්ලනවා. ඌට ඉතින් අමු වාතේ. ඒත් වැඩත් වෙඩි වගේ නිසා ඌ ඉවසන් ඉන්නවා. දවසක් ඩයල් එක මට කිව්වා "මල්ලි උඹ දවසක මගේ තැනට ආවට පස්සෙ උඹටම තේරෙයි උඹලා ඉල්ලන දේවල් කොච්චර unrealisticද, කරන්න අමාරුද කියලා" . මාත් ඉතින් පඩයා වගේ කිව්ව, "එහෙම වෙන්නෙ නෑ, දැන් ඉන්න සතාම තමා එහාට ගියත් ඉන්නෙ කියලා"

    කිව්වා වගේම මම ටීම් එකේ මැනේජර් උනා. උනාට පස්සෙ තමා තේරෙන්න ගත්තේ කම්පනි දුවන්නේ කොහොමද, බජට් මැනේජ් කරන්නෙ කොහොමද, හැමතිස්සෙම ටීම් එකත් එක්ක open වෙලා ඉන්න බෑ කියන එක වගේ දේවල්.

    මුන්ටත් වෙලා තියෙන්නෙ ඕකම තමා. වැටෙන් එහාපැත්තේ ඉඳන් ඉන්නකොට උන්ට ඕනම දෙයක් කියන්න කරන්න ලේසි. උන්ට ගොඩක් දේවල් හරියට තෙරේන්නෙ නෑ, අත්දකින්න නෑ. ඒත් වැටෙන් මෙහාට ආවට පස්සෙ තමා උන්ට තෙරෙන්නේ වැඩේ වෙන්න කොහොමද කියලා, උන්ට තේරෙන්න ගන්නවා ඉස්සර හිටපු උන් එහෙම කලේ ඇයි කියලා.

    තේරුම් ගන්න අත්දකින්නම ඕනා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    කියනකොට එහෙමයි.. කරනකොට එහෙමයි.. මුන්ටත් බලේට ඇවිල්ල බුද්ධි අංශ තොරතුරු එනකොට තේරෙන්න ඇති මේක කේස් කියල :ROFLMAO:
    රාජ්‍ය්‍ය මර්ධනයට ඕක පාවිච්චි කරන්නැත්තං ඕන පුකක් ..

    රාජ්‍ය මර්දනය නෙමෙයි යකෝ මේක තියෙන්නෙ අපිව මර්දනය කරන්න..

    අරගලේ කාලේ අර ලහිරුව හෙන කාලයක් ඇතුලෙ තියන් හිටියෙ මේක දාලා.. උබල අපි ඒ කාලෙ කෑ ගැහුවා.. අද අපි විතරක් කෑ ගහනවා..

    අනික මේක abolish කරන්න නෙමෙයි ඕනේ.. alter කරන්න.. කවුරුත් කියන්නෙ නෑ abolish කරන්න කියලා..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රාජ්‍ය මර්දනය නෙමෙයි යකෝ මේක තියෙන්නෙ අපිව මර්දනය කරන්න..

    අරගලේ කාලේ අර ලහිරුව හෙන කාලයක් ඇතුලෙ තියන් හිටියෙ මේක දාලා.. උබල අපි ඒ කාලෙ කෑ ගැහුවා.. අද අපි විතරක් කෑ ගහනවා..

    අනික මේක abolish කරන්න නෙමෙයි ඕනේ.. alter කරන්න.. කවුරුත් කියන්නෙ නෑ abolish කරන්න කියලා..

    රාජ්‍ය මර්ධනය කිව්වෙ ඒක තමයි බං.. රජය විසින් කරන මර්ධනය..
    අනිව alter කරන එක තමයි මමත් පුද්ගලිකව ඉල්ලන්නෙ.. උඹ ඔය කියන එකත් එක්ක මට විපක්ශ වෙන්න දෙයක් නෑ.. ඔතන වෙන්න ඕන රජයේ නීති පද්ධතිය හැදෙන්න ඕන රජයට තමන්ගෙ උවමනා එපාකම් වෙනුවෙන් ඕක පාවිච්චි කරන්න බැරි වෙන තැනට..
     
    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    රාජ්‍ය මර්ධනය කිව්වෙ ඒක තමයි බං.. රජය විසින් කරන මර්ධනය..
    අනිව alter කරන එක තමයි මමත් පුද්ගලිකව ඉල්ලන්නෙ.. උඹ ඔය කියන එකත් එක්ක මට විපක්ශ වෙන්න දෙයක් නෑ.. ඔතන වෙන්න ඕන රජයේ නීති පද්ධතිය හැදෙන්න ඕන රජයට තමන්ගෙ උවමනා එපාකම් වෙනුවෙන් ඕක පාවිච්චි කරන්න බැරි වෙන තැනට..
    ඇයි දෙකෙන් තුනක් තියන් මේක කරන්න බැරි...

    මට නම් හිතෙන්නෙ දන්නෙ නැති කම
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,348
    113
    ඇයි දෙකෙන් තුනක් තියන් මේක කරන්න බැරි...

    මට නම් හිතෙන්නෙ දන්නෙ නැති කම
    දන්නෙ නැති කම නෙවී බන්, උන්ට තේරිලා තියෙන්නේ ඉස්සරහට ඕක ඕන වෙයි කියලා. මේ නාන විදියට කොහොමත් ඕන වෙනවා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇයි දෙකෙන් තුනක් තියන් මේක කරන්න බැරි...

    මට නම් හිතෙන්නෙ දන්නෙ නැති කම

    ඔය ඔක්කෝටම තවම කල් මදි බං.. දන්නෙ නැහැයි කියල මම නං හිතන්නෙ නෑ.. හැබැයි පනතක් සංශෝධනය කරනව කියන එක හැම පැත්තම කල්පනා කරල කල් අරං කරන්න ඕන වැඩක් කියල මම නං හිතන්නෙ.. ඊට වඩා මුන්ට කොහොමත් ප්‍රෙශර් එක වැඩී ඔහොම හදිසි වෙලා මොනා හරි කරල ඒවයෙ අඩුපාඩු තිබ්බොත් බයියොම ආයෙ කියන්න බලං ඉන්නෙ අත්දැකීම් නැතිකම කියල
     
    • Like
    Reactions: Rankwitz