ජෙප්පො හාන්සියි / මාලිමා ජෙප්පො නිසා ආයෙත් පෝලිම්.......

Max_r

Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,127
    113
    අපේ ටිරාන් මහත්තයා හිටියා නම් මෙහෙම වෙන්නෙ දෙන්නෙ නැ ලොවෙත් :(
    කොහෙද එ මනුස්සයා අකාලයෙ නැති උනා නෙහ්!



    A frustrated tourist arriving at BIA last morning, shared her thoughts about the current Visa situation at the airport and shared videos filmed by her upon arrival

    එක සීයා කෙනෙක් හිතං හිටියා ඌ නැතිවුනොත් ආයෙත් යුද්ධයක් එයි කියලා
    තව සීය කෙනෙක් හිතං ඉන්නව ඌ නැති වුනොත් ආයෙත් ගෑස් නැතිවෙයි කියල..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    තැරි මෝඩ මූසල බයියො නිසා රටක හැමෝටම දුක් විඳින්න වෙනවා.

    එක පාරක් දවසෙන් රට කාබනික කරන්න ගල් මූසලයෙක් ගෙනාවා. ඌ ඇවිත් සවුබාගේ දැක්ම පාට් 1 හදලා බැට්න් එක පොන්සියෙක්ට දුන්නා.
    දැන් ඌ පාට් 2 පෙන්නනවා. 😡😡
     
    • Like
    Reactions: emoji diaries

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    The A-Team!
     

    Attachments

    • 1725289458513.jpg
      1725289458513.jpg
      214.5 KB · Views: 33

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    Ui7Zdvb.png

    සීයා නැතිවුනොත් ආර්.ථිකේ කඩං වැටෙනවලු....
    සරම කඩං වැටුනා වගේ, එතකොට රට නිරුවත් වෙනවලු...
    සීයාට විතරයිලු කොරන්න පුළුවන්...
    අනේ මන්දා කොම්පියුස් වෙලා ඉන්නෙ....
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    තව සති තුනෙන් ලංකට් හදුනා ආවම දෙයි ලංකට් එක ගානේ. එතකං ඉදපන්
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    අපේ ටිරාන් මහත්තයා හිටියා නම් මෙහෙම වෙන්නෙ දෙන්නෙ නැ ලොවෙත් :(
    කොහෙද එ මනුස්සයා අකාලයෙ නැති උනා නෙහ්!



    A frustrated tourist arriving at BIA last morning, shared her thoughts about the current Visa situation at the airport and shared videos filmed by her upon arrival

    එක සීයා කෙනෙක් හිතං හිටියා ඌ නැතිවුනොත් ආයෙත් යුද්ධයක් එයි කියලා
    තව සීය කෙනෙක් හිතං ඉන්නව ඌ නැති වුනොත් ආයෙත් ගෑස් නැතිවෙයි කියල..


    Tiran ge waradi gana katak arinne nathi jeppo :rofl: mata ekek pennapan, ekek?