ජෙප්පො හාන්සියි - විශ්වාසය තහවුරුයි

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    1649311415064.png
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ආවා ගියා
    ❗
    ❗
    ❗

    ගෝඨා පාර්ලිමේන්තුවට, ආපු ගමන් එළියට බසී! දෝෂාභියෝගයට බයෙන්
    අප්‍රියෙල් 07 වැනිදා උදෑසන 10.15ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ අසුන් ගත්තේය.
    එහෙත්, ඒ විගසම නැවත ඔහු පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටතට ගොස් ඇත. ඒ බව 10.20ට පමණ තමන්ගේ කතාව සිදු කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
    මෙයට හේතුව පාර්ලිමේන්තුව ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ඇති ඉඩකඩ නිසා බව ආරංචිමාර්ග කියයි. ඔහු ස්වෙච්ඡාවෙන් ඉවත් නොවන්නේ නම් ඔහුව ඉවත් කළ හැක්කේ එක්කෝ දෝෂාභියෝගයකින්, නැත්නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමකින් පමණි.
    මීට අමතරව ඔහු ව්‍යවස්ථාව අනුව මාස තුනකට වතාවක් පාර්ලිමේන්තුවට පැමිණිය යුතුය. එසේ නොවුණහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කළ බව චෝදනා ලබමින් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට පදනමක් ඇත.
    ඔහු පැමිණෙන මොහොතේ පාර්ලිමේන්තුවේදී ‘ජයවේවා’ සහ ‘ගෝ හෝම් ගෝඨා’ වැනි සටන්පාඨ ඇසුණි.
    ඔහු අප්‍රියෙල් 06 වැනිදාද පාර්ලිමේන්තුවට පැමිණ සිටි නමුත් සභා ගර්භයට ඇතුළු වුණේ නැත.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කොහොමත් තමන්ගේ පක්ෂේ එවුන් අත්පොලසන් දීලා පිලිගන්නවා තමා..