ජෙප්පෝ අනාතයි‼️. රනිල්, සජිත්, චන්ද්‍රිකා එක සන්ධානයකින් මහ මැතිවරණයට…🔥

P Starlin

Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    කැඳවා ඇති පාර්ලිමේන්තු මැතිවරණයට සන්ධානගත වී තරග වැදීම සඳහා හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන්ගේ පාර්ශවයන් සාකච්ඡා ආරම්භ කර තිබේ.

    මෙහි මූලික සාකච්ඡාවක් පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ හිටපු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වය කොළඹ පිහිටි වික‍්‍රමසිංහ මහතාගේ නිවසේ පවත්වා ඇත.

    චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනි සමගද ශ්‍රී ලංකානිදහස් පක්ෂ හිටපු මන්ත්‍රීවරු පිරිසක් සාකච්ඡා පවත්වා තිබේ.

    සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය පොදු සන්ධානයක් ලෙස තරග කිරීමට මේ වන විටත් සාකච්ඡා පවත්වමින් ඇත.

    මේ පිළිබඳව එළඹෙන 27 වන දින තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතව තිබේ.

    අඩෝ ජෙප්පන්ට හුජ්ජ යන්න වැඩේ පත්තු වෙන්න යන්නේ.මේ තුන එකතු වුනානම් ගින්නක් නැතුව බහුතරය ගන්න පුලුවන්.සජිත්ව අගමැති කරලා විදායක ජනාදිපති ක්‍රමය අහෝස් කරලා අනුර කුමාරව බල්ලා වගේ තියාගන අපිට සජිත්ගේ+රනිල් ආන්ඩුවක් ගේන්න පුලුවන්.මේක තමා රටේ සුබසිද්දිය වෙනුවෙන් ගන්න පුලුවන් හොදම තීරනය.මොලේ කල්පනා කරලා චන්දෙ දාපල්ලා කොල්ලනෙ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අනුර කුමාර කියන්නේ රනිල් ලොක්කගේ යාළුවානේ. ඒ නිසා මිනිහාට බලය දුන්න එකේ පාර්ලි‌‌මේන්තුවත් දෙමු. නැත්තං 2001-2004 වගේ වෙයි.
     
    • Like
    Reactions: P Starlin

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    පිස්සුද බන් දෙමල චන්ද හොල්ලන්න බෑ...
    රනිල්+සජිත් එකතු වුනා කියන්නේ මිනිස්සු කොහොමත් දෙනවා..
    දෙමල ඡන්ද 2/3නිකන් වගේ ගන්නේ උන් දෙන්නා එකතුවෙලා ඇවිත්

    හොරු vs ජෙප්නගේ තරගේ

    වෙනම ඉල්ලලා එකතු වෙන එක තමයි හොදම වැඩේ
    මෙන්න මේක තමයි මොලේ තියෙන වැඩේ.
    ------ Post added on Sep 27, 2024 at 5:09 PM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    දෙමල ඡන්ද 2/3නිකන් වගේ ගන්නේ උන් දෙන්නා එකතුවෙලා ඇවිත්

    හොරු vs ජෙප්නගේ තරගේ

    මෙන්න මේක තමයි මොලේ තියෙන වැඩේ.
    ------ Post added on Sep 27, 2024 at 5:09 PM
    දෙමලු ජනාදිපතිවරනෙට එකතු වුනාට පාර්ලිමෙන්ට් එකේදි වෙනම ඉල්ලන්නෙ,උන්ගේ වැඩි ගානක් පාර්ලිමේන්තුවට එන්න පුලුවන් නිසා.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    දෙමලු ජනාදිපතිවරනෙට එකතු වුනාට පාර්ලිමෙන්ට් එකේදි වෙනම ඉල්ලන්නෙ,උන්ගේ වැඩි ගානක් පාර්ලිමේන්තුවට එන්න පුලුවන් නිසා.
    දෙමල ඇමතිලා කොහොමත් සජිත්ට හේත්තු වෙන්නේ වුන් වෙනම ආවත් සිංහල ඡන්ද වලින් තාම 2/3 ගන්න පුළුවං
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    සජිත්ව අගමැති කරලා
    Season 9 Lol GIF by The Office
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    දෙමල ඇමතිලා කොහොමත් සජිත්ට හේත්තු වෙන්නේ වුන් වෙනම ආවත් සිංහල ඡන්ද වලින් තාම 2/3 ගන්න පුළුවං
    වුන් හේතුතු වෙන්නේ බලේ තියන පැත්තටයි ඉන්දියාව කියන පැත්තටයි.
     
    • Like
    Reactions: P Starlin

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,309
    4,668
    113
    :lol: "මේක තමා රටේ සුබසිද්දිය වෙනුවෙන් ගන්න පුලුවන් හොදම තීරනය" ah yaku. athin da type kare. oni reddak karagattu awe. den na lowet unta chande ai. apu nathi pathi hollanna ba kiana eka boruwak. hellila evarai. ratata hodak wena thanaka tama minissu inne. paksha wala neme
     
    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    පිස්සුද බන් දෙමල චන්ද හොල්ලන්න බෑ...
    රනිල්+සජිත් එකතු වුනා කියන්නේ මිනිස්සු කොහොමත් දෙනවා..
    Demala chanda tikata Anura gema deela ivarai. me sara un wenama illanawa. illala unge set aka next parliment aka malimawata support karanawa.
     
    • Haha
    Reactions: P Starlin

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මම නම් කියන්නේ ඕකුන්ට ඊළග චන්දෙත් දිනන්න දෙන්න ඕන..ඊට පස්සේ තමා උන්ට චන්දේ දීපු උන්ටම හික් ගෑවෙන්නේ..😹😹

    ජෙප්පෝ මේතරම් කල් හැම අාණ්ඩුවකම හැමදේටම විරුද්ධ වෙවී, උද්ඝෝෂණ කර කර ස්ට්‍රයික් කරව කරව, යටි උගුල් අැද අැද රට බංකොලොත් වුන වෙලේ රට ඉන්න උන්ට ඩොලර් ඵවන්න ඵපා කිව්ව ඵකට රිටර්න් ඵක දෙන්න ඕන උන්ට චන්දේ දීපු උන් ලවාම තමා.ඵතකොට තමා උන්ට රිදෙනවා වැඩි...😹😹👉🙂
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    කැඳවා ඇති පාර්ලිමේන්තු මැතිවරණයට සන්ධානගත වී තරග වැදීම සඳහා හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන්ගේ පාර්ශවයන් සාකච්ඡා ආරම්භ කර තිබේ.

    මෙහි මූලික සාකච්ඡාවක් පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ හිටපු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වය කොළඹ පිහිටි වික‍්‍රමසිංහ මහතාගේ නිවසේ පවත්වා ඇත.

    චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනි සමගද ශ්‍රී ලංකානිදහස් පක්ෂ හිටපු මන්ත්‍රීවරු පිරිසක් සාකච්ඡා පවත්වා තිබේ.

    සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය පොදු සන්ධානයක් ලෙස තරග කිරීමට මේ වන විටත් සාකච්ඡා පවත්වමින් ඇත.

    මේ පිළිබඳව එළඹෙන 27 වන දින තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතව තිබේ.

    අඩෝ ජෙප්පන්ට හුජ්ජ යන්න වැඩේ පත්තු වෙන්න යන්නේ.මේ තුන එකතු වුනානම් ගින්නක් නැතුව බහුතරය ගන්න පුලුවන්.සජිත්ව අගමැති කරලා විදායක ජනාදිපති ක්‍රමය අහෝස් කරලා අනුර කුමාරව බල්ලා වගේ තියාගන අපිට සජිත්ගේ+රනිල් ආන්ඩුවක් ගේන්න පුලුවන්.මේක තමා රටේ සුබසිද්දිය වෙනුවෙන් ගන්න පුලුවන් හොදම තීරනය.මොලේ කල්පනා කරලා චන්දෙ දාපල්ලා කොල්ලනෙ.
    Potta hutti ekka 🤭
     
    • Dislike
    Reactions: P Starlin