ජෙප්පෝ අනාතයි‼️. රනිල්, සජිත්, චන්ද්‍රිකා එක සන්ධානයකින් මහ මැතිවරණයට…🔥

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පිස්සුද බන් දෙමල චන්ද හොල්ලන්න බෑ...
    රනිල්+සජිත් එකතු වුනා කියන්නේ මිනිස්සු කොහොමත් දෙනවා..

    ube ammage huththa thamai.
    demallu hambyo denne malimata meda sare
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    හිටපු ජනාධිපතිලගේ නිල නිවාස, වාහන, පෙන්ෂන්, ආරක්ෂාව නැති කරනවා කිව්වා විතරයි පල හොරු ඔක්කොටම ගූ ගිහින් තමන්ගේ ප්‍රතිපත්ති ඔක්කොම බල්ලට දාල දැන් එකතු වෙලා!

    වරෙල්ලකෝ තොපි, මේ සැරේ හොරු ඔක්කොම එක පිලේ නිසා අඳුරගන්න ලේසි.

    ශ්‍රී ලංකා ඉතිහාසේ පලවෙනි වතාවට ද්වි පක්ෂ ක්‍රමේට මහමැතිවරණෙ පවත්වන්නේ, රට විනාශ කරපු දූශිතයන්ගේ පිල සහ ජනතාවගේ පිල.

    ඔබ චන්දෙ දෙන්නේ කාටද?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    සන්දාන හදාගන අවොත් නම් හැඳි ගෑවිලා යන්නේ. ජෙප්පෝ 130ක් වත් ගන්නවා ඔහොම මගුලක් කරොත්.

    මේ පාර යන්තන් ඔයින් ගිහින් බේරුනේ චන්දෙ 3ට කැඩුන නිසා. අර ගොන් බිජ්ජයි අනුරයි සෙට් උනා නම් දෙපැත්තට බලන්න තිබ්බ බිජ්ජට වෙන දේ.
     
    • Haha
    Reactions: P Starlin

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura

    දවල් හීන🤡.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    දවල් හීන🤡.

    එන්ඩ කියපල්ලකෝ සන්දාන හදාගන. ඇහැරවල ෆිල්ම් එකක්පෙන්නන්න.

    උඹල පහු ගිය දවස් ටිකේ හීනෙ බල බල ඉද්දි කිව්වනේ ග්‍රාස් රූට් එකේ තත්ත්වේ. ඇහුවේ නැහැනේ.
     
    • Haha
    Reactions: P Starlin

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    එන්ඩ කියපල්ලකෝ සන්දාන හදාගන. ඇහැරවල ෆිල්ම් එකක්පෙන්නන්න.

    උඹල පහු ගිය දවස් ටිකේ හීනෙ බල බල ඉද්දි කිව්වනේ ග්‍රාස් රූට් එකේ තත්ත්වේ. ඇහුවේ නැහැනේ.
    සජිත් අගමැති බන් උබට පිස්සුද.
     
    • Haha
    Reactions: xengine