ජෙප්පෝ කැලේට වැඩේ දෙන්න වගේ යන්නේ 🪚

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    පඬු කරඳ ගහ මතක් වුණා...

    වැඩේ කියන්නේ මහ ගහක් තිබුනොත් පාරෙ වංගු දාන්න වෙනවා ඒ උඩින් යන්න 😆
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,479
    32,217
    113
    Dan ethakota ohoma hadana para depaththa naya yanne nadda? Ekak kadatholu wasanna gihin, thawath kadatholu karaganimak wenne nadda?
     
    • Like
    Reactions: CohenLenstra

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,923
    15,313
    113
    35
    Spain
    Good move.......
    ඒ කොහොමද බන්? පාරක් කියන්නේ ජෛව පද්ධති වෙන් කරන බාධක, ආයේ ප්‍රතිස්ථාපනය කරන්න අමාරුයි. ඉතින් නකල්ස් වගේ අතිසංවේදී පරිසරයක එක පාරක් තියෙද්දී තව පාරක් හදන එක වැරදි නැද්ද?
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,404
    3,063
    113
    ඒ කොහොමද බන්? පාරක් කියන්නේ ජෛව පද්ධති වෙන් කරන බාධක, ආයේ ප්‍රතිස්ථාපනය කරන්න අමාරුයි. ඉතින් නකල්ස් වගේ අතිසංවේදී පරිසරයක එක පාරක් තියෙද්දී තව පාරක් හදන එක වැරදි නැද්ද?

    නකල්ස් කොහෙදො පාර කොහෙදො තියෙන්නෙ බන්
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    Dan ethakota ohoma hadana para depaththa naya yanne nadda? Ekak kadatholu wasanna gihin, thawath kadatholu karaganimak wenne nadda?

    විසදුම -
    මීමුරේ උන්ව එලවලා දාන්න ඕන අලි එලවනවා වගේ