ජෙප්පෝ ටික තෙත් කරගෙන එනකොටම හෑවා නේද? 😂😂🤌

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,902
    10,236
    113
    rRx9206oUU.jpg


    @192.168.o.21 ඉක්මනට වරෙන්!
    ------ Post added on Mar 23, 2026 at 8:34 PM
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    NPP එකේ ඉන්නෙ ඩිග්ගි තියෙන හොඳට ඉගෙන ගත්තු මිනිස්සු. තෙල් ප්ලේන් එකෙන් හරි ගෙනත් දෙන්නං කිවුවනෙ අඩන බබා. එහෙම බැරි උනොත් පච කුමාර තෙල් බැරල් එකක් පිටේ බැඳගෙන පීනලා හරි ගෙනත් දෙයි.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,479
    2,906
    113
    Mun aniwa US ekka deal ekak gahala plane banna dennam apita thel denna kiyala.
    Kota parliament awith reject kara kiyala pakaya wage kiwe boru.
    Mun kohomath kiyana eke opposite neh karanne.
    Emergency landing kiyala mehe jet land kaloth puduma wenna epa.
    Make sense... Iran embassador එකපාරටම press එකක් තිබ්බේ මුන් මොකක්හරි American deal එහෙකට යන්න හදනවා කියලා දැනිලා වෙන්න පුලුවන්...
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    අපරාදේ උබලා ට්‍රම්ප් ට දාපු මැසේජ් වලින් වැඩක් නැතිවෙයි වගේ 🥴
     
    • Haha
    Reactions: 192.168.o.21

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,223
    113
    Mother Earth
    මේ වගේ කැරි බල්ලො ඉන්න ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබිලා නෑ. අපේ ලංකාවෙ මෝඩ වේස මිනිස්සුන්ගෙ පැටිස් එකක්ද කොහෙද බන් දැන දැන රැවටෙන එක. 🤷‍♂️
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,284
    7,794
    113
    මේ වගේ කැරි බල්ලො ඉන්න ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබිලා නෑ. අපේ ලංකාවෙ මෝඩ වේස මිනිස්සුන්ගෙ පැටිස් එකක්ද කොහෙද බන් දැන දැන රැවටෙන එක. 🤷‍♂️
    Wena aya andena eka katha karanwa fake edited news ekak asse 🤣
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    fake news බයියෝ 🤣 ට්‍රම්ප්ගෙ පිහිටෙන් ආන්ඩු පෙරලගන්ඩ හිටිය සික් දැන් ඒකත් නෑනෙ. මරු වැටිලා ඉන්නෙ
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,317
    5,417
    113
    Panadura
    මුන්ට මීඩියා වලට කතා කරන එක තහනම් කරන්න ඕනේ. මේක නම් හරියන්නේ නෑ. පුදුම උද්දච්ච කමක් තියෙන්නේ. මුන්ට වැදගත් විදිහට කතා කරන්න තේරෙන්නෙම නෑනේ. :angry:
     
    • Haha
    Reactions: pramodh87

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,721
    113
    මුන්ට මීඩියා වලට කතා කරන එක තහනම් කරන්න ඕනේ. මේක නම් හරියන්නේ නෑ. පුදුම උද්දච්ච කමක් තියෙන්නේ. මුන්ට වැදගත් විදිහට කතා කරන්න තේරෙන්නෙම නෑනේ. :angry:

    Fake ekak ne. Newswire website/facebook page eke ohoma ekak na.