ජෙප්පෝ දළදාවට බෝම්බ ගහපු වීඩියෝ එක..

signshop

Well-known member
  • May 30, 2011
    12,281
    9,139
    113
    Dubai
    මුන්ගෙයි ltte එකෙයි කිසිම වෙනසක් නෑ. කාලකන්නි ත්‍රස්තවාදීයෝ!
    2000න් පස්සේ දැන් ඉන්න පරයො මේවා දන්නේ නෑ. ජෙප්පෝ, LTTE උනුයි රටට කරපු දේවල් දෙකම එකයි.
    LTTE එව්න් බෝම්බ ගහනකොට ජෙප්පෝ රට ගිනි තියපු හැටි අපි ඇස් දෙකෙන් දැක්කා.
     
    • Like
    Reactions: saturn and KDH

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,439
    113
    ජෙප්පෝ දළදා මාලිගාවට ගැහුවේ මොකටද බං?හේතුවක් තියෙනවද?

    ඇයි බන් කොමියුනිස්ට්කාරයො ආගම් තහනම් කරනවා නේ.

    උතුරු කොරියාවේ කිම් ජොන් ඉල් වගේ
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    I heard AKD stating that .....had forgotten the carnage during 89-92 era. How many intellectuals were massacred for only reason that they did not heed to Jvp command. eg prof Stanley Kalpage, prof Gladys Jayawardana ,,,, to name a few. The damage to economy during that time is irreparable.
    MR, Namal and the clan destroyed the economy in the same manner through corruption and bad or wrong decisions. So JVP /NPP and SLPP are on the same boat if you consider the harm they did to SL's economy. AKD / NPP ,JVP and MR both have blood on their hands....
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    507
    540
    93
    උන් දෙගොල්ලොම එකයි...රට, ආගම, ජාතිය විනාස කරන්න එදා ඉදලා ගිණි තියපු එවුන් ඩෝබි ජෙප්පෝ...