මැතිනිට ගහපු තොරණක්.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පිළිගන්න ගහපු තොරණක්.

    ඉස්සර මේ වගේ තෝරන් නිතරම ගහනවා. පොල් වලු, කොස් ගෙඩි, අන්නාසි වගේ පලතුරු එල්ලලා, ගොක් කොළ වලින් සරසල. මේ විදියට තෝරන් ගහන එක නිකන්ම අමතක වෙලා ගිහින් නේ බන්... වියදම වැඩි නිසා, හදන්න යන කාලය වැඩි නිසා වෙන්න ඕන..

    වර්ෂ 1962 පින්තුරයක්. - David Pirmann මහතාගේ flickr ගිණුමෙන් උපුටා ගන්න ලදී.



    මේ ඒරියා එක කොහෙද කියල කියන්න පුලුවන්ද???


    51738925942-d3cf374af7-o.jpg