උං කැම්පේන් පටං ගත්තෙ ගිය අවුරුද්දෙ
ඡන්දෙ තියන්නෙ ලබන අවුරුද්දෙ
ඡන්දෙට මාසෙකට, දෙකකට කලින් කැම්පේන් පටං අරං තමයි අනිත් උන්නම් දින්නෙ
උන් රනිල්ට අවාසියක් වෙන කිසිදෙයක් කරන්නේ නැහැ. එක ෂුවර්. කෝ දැන් වැඩ වර්ජන![]()
ජෙප්පෝ තමයි මෝඩ යක්කුමුන් පටන් අරන් කොයි කාලෙද බන්
කලින් තියන්න තිබුන පලාත් චන්දෙට පටන් ගත්තේ...පොනිලා ඒක දැකලානේ බය වුනේ..
මුන් තාම කරගෙන යනවා ඒක...පොනිලා බයට තමයි කක්කා ගිහින් වගේ ඉන්නේ..
එහෙනම් පොනිලා චන්දේ තිබ්බානම් ලේසියෙන් දිනන්න තිබුනා...
උඹලා සිරාවට මෝඩ කමටද මේ කතා කියන්නේ??
------ Post added on Aug 30, 2023 at 6:45 PM
ජෙප්පෝ තමයි මෝඩ යක්කු
උබලට ලපය ජනාධිපති කරන්න ඕන උනාට ඌට ඕන ඩිල් එකක් දාගෙන ආතල් එකේ ඉන්න.
උන් රනිල්ට අවාසියක් වෙන කිසිදෙයක් කරන්නේ නැහැ. එක ෂුවර්. කෝ දැන් වැඩ වර්ජන![]()
එකත්ඇත්තනේ බන්කෝඇත්තටමමලික් සර් එක්ක ගනුදෙනු කරන Photo එහෙම ඉස්සර Facebook එකේ Share උනේ දැක්කේ නැද්දසල්ලි හම්බෙනවා කියලා ඔච්චරම ගොන් කතා කියන්නෙපා ඉතින්..
මුන් මේ රට වටේ රැස්වීම් තිය තිය චන්දේ ඉල්ල ඉල්ල යන වෙලාවේ එහෙනම් ගෙදරට වෙලා ඉන්න පුලුවන් නේ උන්ට![]()
මලික් සර් එක්ක ගනුදෙනු කරන Photo එහෙම ඉස්සර Facebook එකේ Share උනේ දැක්කේ නැද්ද![]()
Magicජෙප්පෝ බලය ගන්නේ කොහොමද කිසිම කැම්පේන් එකක නැතුව ? බලය ගන්න නම් කැම්පේන් එක දැන් පටන් ගන්න ඔන.