මාරයි නේද බන් මේ ලෝකෙත්. පොඩි කොල්ලෙක් මිනී මැරුවම නීති වෙනස් කරල හරි ඌට මරණ දඬුවම දෙන්න කියනව. පොඩි කෙල්ලෙක් කැමැත්තෙන් වෙන එකෙක් එක්ක සෙක්ස් කරාම එහෙම දේකට කැමැත්ත දෙන්න තරන් ඒ වයසෙදි මනුස්සයෙක්ට තේරුමක් නෑ කියල ඒත් අර කොල්ලව හිරේ දානව.
තෙවැනි කොටසට නම් මට සාධාරණව පිළිගන්න බැහැ. මොකද ඔය දෙවෙනි කොටසේ අවුරුදු 18කට දාහටකට වඩා අඩු කෙල්ලෙක් එක්ක ළිඳේ සංසාරයක් කළොත් ඕක ස්ත්‍රී දුෂණයක් එනව ඕක 18කට වඩා අඩු කෙල්ල මෝරාල් එකක් නැහැ මොලේ ඇත්තම කිව්වොත් මොළේ මැටි තහංකෝ අවුරුදු 40 එකෙක් ඔහුගේ කීව රවට්ටලා ඕකේ එකයි එකක් දැම්මොත් අනිවාර්යයෙන්ම ඕක අපිට අපි බබෝ නෙවෙයිනෙ බං අර නීතියක් තියන නැත්නම් ඕක එන ලොකු කරදරයක් එනවා
වැදගත් දෙයක් මෙතන වීති රේගයක් තියෙනවා අවුරුදු ඔය කැමැත්තෙන් ලිංගික සංසර්ගයේ යෙදෙනකොට අනිත් පාර්ශවය ඒ කියන්නේ කොල්ලත් අවුරුදු 18කට වඩා අඩු නම් කෙල්ලත් එයා කැමැත්තෙන් ඔහු එක්ක ලිංගික සංසර්ගේ යෙදෙනවනම් ඔතන ඒඉනුසුරුවරයට අභිමතය තියෙනවා අවුරුදු දහයකට අඩු කියලා තිබ්බට නීතිය තමන්ට කැමති පරිදි සිරදඬුවමක් ලබා දෙන්න ෙ ඒක සමරකට මාස හයක අත්හිටූ එකක් වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ වීතරේකයක් නීතිය හමුවේ දීලා තියෙනවා. මම හිතනවා මේක සාධාරණයි කියලා
මම මෙතන ලස්සන කතාවක් කියන්නද උනේ 1995 අංක 22 දරණ සංශෝධනය දීම මේක මේ සංශෝධනය ගෙන එනකොට මේක ඉතාමත් වැදගත් සංශෝධනයක් මොකද තාමත් මේ දේ වෙනවා අනුරාධපුරේ පොළොන්නරුව ගත්තොත් තමන්ගේ පියා විසින්ම අවුරුදු 12 14 කෙල්ලෝ බඩ කරලා යනවා.
(මේක වේවිචාරය යටතටත් වැටෙනවා ඒක පසුවට,)
මෙන්න ළමා වියේ ඉන්න කට්ටිය ගැබ් ගැනීම වළක්වා ගන්න ඔය කියන ස්ත්‍රී දුෂ්නෙ මලක් අහගන්න නීතියක් ගේන්න හැදුවා. අවුරුදු දොළහක් දාසයක් අතර අවුරුදු දොළහක් දහසයත් අතර කෙල්ලන්ට එයාගේ කැමැත්තෙන් උනත් ලිංගික සංසරගේ කරොත් ඒක ස්ත්‍රී දුෂණයක් විදියට ගන්න
ඔන්න රසම කතාව කියන්නම් ඔතනදි මුස්ලිම් කට්ටිය ඉන්නේ ඒගොල්ලෝ කිව්වා අනේ යන්නේ අපිට නම් ඕව ගේන්න එපා කියලා අන්න එතකොට මුස්ලිම් කට්ටියගේ සංදත් බේරගන්න ඕනේ ඔය ළමා ගැබ් ගැනීම් වලක්ව ගන්නත් ඕනේ මේකට මොකද කරේ? නීතිය ලස්සනට නැව්ව ඇත්තම කිව්වොත් නීතිය ලස්සනටම නැව්වා එක ජාතියක් වෙනුවෙන්
මට මතක විදිහට නීතියෙන් කියන්නෙ අවුරුදු දොළහක් දාසයක් අතර ස්ත්‍රී එකගේ ඇගේ කැමැත්තෙන් වුවද ලිංගික සංසාරයක් කරත් ඔන්න වැදගත් පොයින්ට් එක ේ අවස්ථාවේ ඇගේ ස්වාමිපුරුෂයා නොවන ෝ ඈ හා විවාහ වී නීත්‍යානුකූල වෙන්වී නොමැති පුද්ගලයෙක් එක්ක පමණක් ලිංගික සංසරගේ සිදු කරොත් විතරයි ඕක ස්ත්‍රී දුෂණයක් වෙනෙනේ
සුද්ද සිංහලෙන් කිව්වොත් වුරුදු දොළහයි කෙල්ලෙක් එක්ක බඳින්න දෙන්නේ මුස්ලිම් කට්ටියට විතරයි. අනෙකුත් ජාතීන් කිසිම කෙනෙක්ට අවුරුදු 18 ට අඩ අඩු නං බදින්න ඉඩක් ලැබෙන්නේ නැහැ මුස්ලිම් විවාහ නීතිය යටතේ අවුරුදු 12ක් බදින්න පුළුවන්. අන්න ඒ බැඳපු එකෙක් කෙල්ලෙක්ක ලිංගික සංසාරේ කරත් ඇගේ කැමැත්ත නැතුව අවුරුදු 12 කෙල්ලෙක් එක්ක ඒක ස්ත්‍රී දූෂණයක් වෙන්නේ නැහැ .
------
Post added on Feb 25, 2026 at 12:43 AM