ජෙප්පෝ මරණ දැන්වීම් අලවයි.

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    අපි මාලිමාවෙන් කියලා කුක්කු බබාටත් කියන්න පුලුවන්නේ. මුලින්ම පොලිසියේ පැමිණිල්ලක් දාන්න. ඊට පස්සේ විමර්ශනය කරයි. එක එක ගෑනුන්ට අනන් මනන් කරන්න වෙන වැඩ නැත්තන් හොදයි.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113


    කඩේ වඩිනවා හිටගෙන. උපාසකම්මලගෙ ඡන්දෙට කෙලින්න හදන්නෙ.
    පව් පව් අපේ හාමුදුරුවෝ අසරණ වෙලා
    ඉටේජ් එකේ බදුරුදීන් අසලින් අසුන්ගෙන ඉන්නවා දැක්කම
    මගේ පපුවට දෙවිදත්තර තඩි ගලක් පෙරලුවා වගේ දැනුනා අම්මප.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව




    Screenshot-2024-09-20-08-01-38-07-3aea4af51f236e4932235fdada7d1643.jpg

    Some of the Chief Buddhist Monks killed by JVP.

    dha05. Grief stricken patrons after the assassination on August 29, 1989 of Ven. Pituwala Dharmakeerthi alias Lenin Haamuduruwo who was one of the leading bhikkus behind the Mawbima Surakeemay Vyapaaraya (Movement for the Protection of the Motherland)



    ------ Post added on Sep 20, 2024 at 11:51 AM