ජෙප්පෝ මෝඩ මාලිමා බයියෝ ශ්‍රී ලන්කන් ගැන හෙන වර්ණාව

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,600
    10,428
    113
    44
    Living in an Atom
    ජෙප්පෝ සහ මාලිමා බයියෝ එකතුවෙලා පම්පෝරි ගහනවා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කවදාවත් අනතුරු වෙලා නැහැ කියල. ඇත්තටම අනතුරක් වෙන්න එපා කියලා තමයි ප්‍රර්ථනා කරන්න ඕනේ.

    නමුත් ශ්‍රී ලන්කන් සහ එයාර් ඉන්දියා කියන ගුවන් සමාගම් දෙක අහසයි පොලවයි වගේ. මාලිමා ජෙබයියන්ට සරල බාෂවෙන්ම කියනවනම් තේරුම් යන්න, ලොකු ලොකු තල්මස්සු , මෝරු අතර සිටින හාල් මැස්සෙක්ටත් වඩා පොඩි මාලුවෙක් වගේ. වෙන විදිහකට කියනවනම් ශ්‍රී ලන්කන් කියන්නේ කුනිස්සෙක් වගේ,

    ඕනෑම ගුවන් සේවයක තිබෙන ගුවන් යානා සංඛ්‍යාව අනුව අනතුරක් වෙන්න තියන සම්භාවිතාව අඩු ගුවන් යානා ප්‍රමාණයක් තියන සමාගමකට වඩා වැඩියි. ඒවගේම ලොව තවමත් ආරක්‍ෂිත ප්‍රවාහන සේවය වන්නේ ගුවන් යානා විතරයි.
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ජෙප්පෝ සහ මාලිමා බයියෝ එකතුවෙලා පම්පෝරි ගහනවා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කවදාවත් අනතුරු වෙලා නැහැ කියල. ඇත්තටම අනතුරක් වෙන්න එපා කියලා තමයි ප්‍රර්ථනා කරන්න ඕනේ.

    නමුත් ශ්‍රී ලන්කන් සහ එයාර් ඉන්දියා කියන ගුවන් සමාගම් දෙක අහසයි පොලවයි වගේ. මාලිමා ජෙබයියන්ට සරල බාෂවෙන්ම කියනවනම් තේරුම් යන්න, ලොකු ලොකු තල්මස්සු , මෝරු අතර සිටින හාල් මැස්සෙක්ටත් වඩා පොඩි මාලුවෙක් වගේ. වෙන විදිහකට කියනවනම් ශ්‍රී ලන්කන් කියන්නේ කුනිස්සෙක් වගේ,

    ඕනෑම ගුවන් සේවයක තිබෙන ගුවන් යානා සංඛ්‍යාව අනුව අනතුරක් වෙන්න තියන සම්භාවිතාව අඩු ගුවන් යානා ප්‍රමාණයක් තියන සමාගමකට වඩා වැඩියි. ඒවගේම ලොව තවමත් ආරක්‍ෂිත ප්‍රවාහන සේවය වන්නේ ගුවන් යානා විතරයි.
    අනේ පලයන් කුහකයෝ යන්න.. අපි හරි දේට හරියි කියන්න පුරුදුවෙන්න ඔනේ.. ශ්‍රි ලංකන් එක්ක කබල් ඉන්දියාවට හැරෙන්නවත් බෑ.. :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: Mr.Wikirana