ජෙප්පෝ සහ අමල්

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මධුෂ් - නිර්මාණය වුනේ ජවිපෙ නිසා
    වීරවංස - නිර්මාණය වුනේ ජවිපෙ නිසා
    නිරෝෂන් - නිර්මාණය වුනේ වීරවංස නිසා
    ඒමනිසා නිරෝෂන් නිර්මාණය වී අැත්තේද ජවිපෙ නිසාය...:D:D
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කුමාර් ගුණරත්නම් කියල කෙනෙක් ජවිපෙ හිටියෙ නෑ කියපු ජෙප්පොන්ගෙන් අමල් පෙරේරා ජවිපෙද කියල අහන එක තරන් විහිලුවක් තවත් නැත