ජෙප්පෝ හදපු හරක්: උතුරා යන තෙක් ඉන්ධන පිරවූ යතුරු පැදිය ගිනි ගනී

monson

Well-known member
  • May 7, 2007
    25,817
    29,038
    113
    image_c0c5e267ae.png


    (සමන් පාලිත නානායක්කාර)

    ඉන්ධන අවසන් වෙතැයි පැතිර යන වාර්තා හේතුවෙන් හපුතලේ ප්‍රදේශයේ තරුණයකු අද (01) සිය යතුරු පැදියට ටැංකිය උතුරා යන තෙක් ඉන්ධන පුරවාගෙන මීටර් කිහිපයක් යන අතරතුර යතුරුපැදියේ ගින්නක් ඇතිවී විනාශ වී ගිය බව හපුතලේ පොලිසිය පැවසීය.

    හපුතලේ ඉන්ධන පිරවුම්හලේන් පෝලිමක රැඳී සිට යතුරු පැදියට ටැංකිය උතුරා යන තෙක් ඉන්ධන පුරවා ගත් යතුරු පැදිකරු මීටර් කිහිපයක් යාමට මත්තෙන් ගිනිගෙන ඇති අතර ඔහු කිසිදු තුවාලයක් නොලබා බේරී ඇති බවද පොලිසිය පැවසීය.

    විනාඩි කිහිපයකින් යතුරුපැදිය ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ගිය බවද පොලිසිය පැවසීය . ඉන්ධන හිඟයක් ඇති වෙතැයි පැතිර ගිය වාර්තා හේතුවෙන් මෙම පුද්ගලයා යතුරුපැදියේ ටැංකිය උතුරා යන තෙක්ම ඉන්ධන පුරවාගෙන ඇතැයිද පැවසීය.

    ඉන්ධන පිරවීමේදී නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් රටේ ඉන්ධන හිඟයක් ඇති වෙතයි පළවන වාර්තාවල කිසිදු සත්‍යයක් නොමැති බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර ඇති බවත් පොලිසිය මහජනතාව දැනුම්වත් කරයි.

    - https://www.lankadeepa.lk/news/උතර-යන-තක-ඉනධන-පරව-යතර-පදය-ගන-ගන/101-688883
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    කැරි ගූ පෝට්ටු බයියො මිනිස්සුන්ව බය කරන ඒවල ප්‍රතිපල
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    ෂුවර් එකටම තැරි ගූපොහොට්ටු බයියෙක් ඕකුන් තමා තෙල්ඤෑ තෙල්ඤෑ ගගා පොලිම්වල ලැගගෙන ඉන්නෙ 🤣🤣🤣🤣
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,175
    113
    Around the world
    තෙල් තියනව කියලා කීවට, ආන්ඩුව කියන එක මිනිස්සුන්ට ශුවර් ණෑ . බොරුම කියලා බලය අරගෙන බලය පවත්වගෙන යන්නත් බොරුම කියනකොට මිනිස්සු ආන්ඩුව මොනවා කීවත් විස්වාස කරන්නේ නෑ.
     

    Similar threads