ජෙප්පෝ 88/89 පොලිසී හමුදා වලින් ගත්ත ආයුධ ආයිත් බාරදුන්න ද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    සිරාවට ජෙප්පෝ ඒ ආයුධ වලට මොකද කරේ ?

    "On 15 April 1987, JVP attacked the army detachment in Pallekele in Kandy. An unknown amount of carders, under the directions of Shantha Bandara and Premakumar Gunaratnam, the JVP seized twelve Type 56 assault rifles, seven sub-machine guns, and ammunition."

    "On 4 October 1987, 50 members of the DJV raided a security forces camp in Trincomalee; DJV succeeded and stole 6 T-56 assault rifles, 3 shotguns, .303 British rifles, and ammunition"

    "On 7 June 1987, Sri Lanka Air Force Base, SLAF Katunayake, and the Kotelawala Defence Academy were attacked. Weapons and ammunition were stolen"
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    සිරාවට ජෙප්පෝ ඒ ආයුධ වලට මොකද කරේ ?

    ජෙබ්බෝ ආයුධ තියාගත්තම බොට මොකද ? පල්ලිවල බෝම්බ පිපිරිලා මිනීමරුවො තාම අහු වෙලා නෑ.. මූ එනවා අපේ ආයුධ හොයන්න..:angry: පල්ලියේ වැඩක් කරගෙන හිටු..🤭 මෙව්වට කතාකරපන්කො @nalin0001

    528561916_1066373435604150_2246899062152905761_n.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    89 ඉඳලා ආණ්ඩු කරේ ජෙප්පෝද 🤔, උන්ටත් ඕවා හොයාගන්න බැරි වුනාද 🤷🏽‍♂️
    මම ඇහුවේ උන් බාර දුන්නේ නැද්ද කියලා ? 🤌

    ඒ අයුධ නෙවෙයි ද 90 ගණන් වල ඉදන් පාතාලේ උන් අතට ගියේ ??
     
    • Like
    Reactions: Asmodeus and KDH

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,521
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කාලේ තිබුන පැරාමිලිටරි බලකා අත තිබුන ආයුධවලට මොකද වුනේ කියල හෙව්ව නම් ඕකට උත්තරේ හම්බවෙයි. උන් තමයි අන්තිමට ඉතිරිවුනේ
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,047
    113
    Milagiriya
    මම ඇහුවේ උන් බාර දුන්නේ නැද්ද කියලා ? 🤌

    ඒ අයුධ නෙවෙයි ද 90 ගණන් වල ඉදන් පාතාලේ උන් අතට ගියේ ??
    අසූ ගණන් වලනේ පාතාලය නැගලා ආවේ, ඒ කාලේ ආණ්ඩුවේ ඔක්කොම මන්ත්‍රීලාට ආරක්ෂාවට රජයේ අව්ආයුධ දීලා තිබුණා ලිමිට් නැතුව. උන් කරේ උන්ට කඩේ යන හෙංචයියන්ටත් ඕවා දුන්නු එක. සොත්ති උපාලිලා පක්ෂවල කෘත්‍යාධිකාරි මණ්‌ඩල වලත් හිටියේ 🤷🏽‍♂️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    අසූ ගණන් වලනේ පාතාලය නැගලා ආවේ, ඒ කාලේ ආණ්ඩුවේ ඔක්කොම මන්ත්‍රීලාට ආරක්ෂාවට රජයේ අව්ආයුධ දීලා තිබුණා ලිමිට් නැතුව. උන් කරේ උන්ට කඩේ යන හෙංචයියන්ටත් ඕවා දුන්නු එක. සොත්ති උපාලිලා පක්ෂවල කෘත්‍යාධිකාරි මණ්‌ඩල වලත් හිටියේ 🤷🏽‍♂️
    ඉතින් .. ඔය 88/89 වගේ ඉදන් තමයි පාතාලය ආවේ .
    ඔය ජෙප්පෝ උස්සපු ආයුධ උබ හිතුවද විජේවීර ඇල්ලුවම ජෙප්පෝ ඇවිල්ල පන්සල් වල මල් ආසන වල තියල ගියා කියලා ?
    ඕවා ත් පාතලෙටම තමයි යන්නේ .
    ජෙප්පෝ ගත්ත ආයුධ බාරදීපු තැනක් මට පෙන්නපන් :rofl:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    ඉතින් .. ඔය 88/89 වගේ ඉදන් තමයි පාතාලය ආවේ .
    ඔය ජෙප්පෝ උස්සපු ආයුධ උබ හිතුවද විජේවීර ඇල්ලුවම ජෙප්පෝ ඇවිල්ල පන්සල් වල මල් ආසන වල තියල ගියා කියලා ?
    ඕවා ත් පාතලෙටම තමයි යන්නේ .
    ජෙප්පෝ ගත්ත ආයුධ බාරදීපු තැනක් මට පෙන්නපන් :rofl:
    තව අවුරුදු හතරක්ම ඔය කට්ට කාගෙන ආණ්ඩුවෙ වැරදි හොයපන් මචන්. උඹලා නිසා තමයි උන් හරි පාරෙ යන්නෙ.. ඩී
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    කුකුලො ඔක්කොම පොඩ්ඩ පොඩ්ඩ ලපයට එකතු වෙනවා. මෙහෙම දිගටම ගියොත් උබේ පඩියටයි @2osama ගෙ පඩියටයි @tharakaf ගෙ පඩියටයි තුනටම fk තමා:(
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    මම ඇහුවේ උන් බාර දුන්නේ නැද්ද කියලා ? 🤌

    ඒ අයුධ නෙවෙයි ද 90 ගණන් වල ඉදන් පාතාලේ උන් අතට ගියේ ??
    Pathaaleta giye koti aayuda
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,047
    113
    Milagiriya
    ඉතින් .. ඔය 88/89 වගේ ඉදන් තමයි පාතාලය ආවේ .
    ඔය ජෙප්පෝ උස්සපු ආයුධ උබ හිතුවද විජේවීර ඇල්ලුවම ජෙප්පෝ ඇවිල්ල පන්සල් වල මල් ආසන වල තියල ගියා කියලා ?
    ඕවා ත් පාතලෙටම තමයි යන්නේ .
    ජෙප්පෝ ගත්ත ආයුධ බාරදීපු තැනක් මට පෙන්නපන් :rofl:
    88/89 කලින් ඕනේ තරම් ඉඳලා තියෙනවා, ගෝනවල සුනිල් කෙල්ලෙක් රේප් කරලා හිරේ ඉන්නකොට JR පොරට සමාව දුන්නේ 82 දි, ඌ ඊට කලින් ඉඳලම මැරයෙක්. අනික ඒ කාලේ ආයුධ අතට ගත්තු ජෙප්පෝ කීදෙනෙක් ඉතුරු උනාද කියලා උඹ දන්නවාද 🤷🏽‍♂️

    ජෙප්පෝ ගත්ත ආයුධ පාතාල වැඩ වලට අරගෙන අහු උන තැනක් මට පෙන්නපන් 🤌🏼

    අනිත් එක දැන් ඔය විජය කුමාරතුංග මැරුවා කියන ජෙප්පා ගාවත් තිබිලා තියෙන්නේ ගාමිණි ලොකුගේගෙ බඩුවක් නේද 🙄
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    88/89 කලින් ඕනේ තරම් ඉඳලා තියෙනවා, ගෝනවල සුනිල් කෙල්ලෙක් රේප් කරලා හිරේ ඉන්නකොට JR පොරට සමාව දුන්නේ 82 දි, ඌ ඊට කලින් ඉඳලම මැරයෙක්. අනික ඒ කාලේ ආයුධ අතට ගත්තු ජෙප්පෝ කීදෙනෙක් ඉතුරු උනාද කියලා උඹ දන්නවාද 🤷🏽‍♂️

    ජෙප්පෝ ගත්ත ආයුධ පාතාල වැඩ වලට අරගෙන අහු උන තැනක් මට පෙන්නපන් 🤌🏼

    අනිත් එක දැන් ඔය විජය කුමාරතුංග මැරුවා කියන ජෙප්පා ගාවත් තිබිලා තියෙන්නේ ගාමිණි ලොකුගේගෙ බඩුවක් නේද 🙄
    ඒ කාලේ තිබ්බේ දේසපාලුවෝ ටිකක් වටේ හිටපු පාතාලේ විතරයි බන් . . ඊට පස්සේ ආයුධ තියනවනම් හැම තැනම කල්ලි තිබ්බ , මංකොල්ල කාරයෝ , කුලියට මිනි මරණ උන් .

    ඒ ජෙප්පන්ගේ ආයුධ තමයි .

    Ewa unp aanduwenma ganna athi. Jeppo hire damme owath hoya hoya thamai
    උන් හිරේ දැම්මේ උඩ ම උන්ව .. මහ එකාව ඇල්ලුවම ඌ බයේ ඇවිත් tv එකේ කිව්වා දැන් නවත්තන්න කියලා .
    කෝ ඒ අනිත් උන් ලග තිබ්බ ආයුධ කියලා මම ඇහුවේ ..
    ඕකුන් තමයි පාතාලේ මෙච්චර පැතිරෙන්න මුලික හේතුවක් උනේ . :rofl:
    ------ Post added on Aug 6, 2025 at 12:18 PM
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    ජෙප්පෝ ආයුධ පමණක් නොව වැල්ලවත්ත බැංකුවෙන් කොල්ලකාපු, අහිංසක මිනිසුන්ගේ උගස් කරපු රන් භාණ්ඩත් කිසිදා භාර දී නැත
    thrasthawadiyo kawadda yako ewa bara denne! thaliban kareyo USA wala dala giyapuwa apahu denawada? = na ne!
     
    • Like
    Reactions: KDH

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මම ඇහුවේ උන් බාර දුන්නේ නැද්ද කියලා ? 🤌

    ඒ අයුධ නෙවෙයි ද 90 ගණන් වල ඉදන් පාතාලේ උන් අතට ගියේ ??
    ආන්ඩුවේ වාර්තාවලම තියෙන විදිහට උන්ගාව ඉෆෙක්ටිව් වෙපන් තිබුනේ බොහොම පොඩ්ඩයි, ඊලග එක කැරැල්ලා අවි බිම තියලා නෙමෙයි ඉවර කලේ ආයුධ බාර දෙන්න. අල්ලගත්ත වුන්ගාව තිබුන වෙපන්වලට මොනාද වුනේ කියලා වාර්තා කරන්න ඕනි ආන්ඩුව. යුද්දෙ කාලේ ටීවී බැලුවා නන් ඔය ප්‍රශ්න්ට උත්තර හම්බෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    Batalanda walin gagaha neda owa hoyagaththe?
    බටලන්ද පරීක්ෂණ වලට මොකද උනේ ?
    සීයා හිරේ ද දැන් ? :unsure:

    ආන්ඩුවේ වාර්තාවලම තියෙන විදිහට උන්ගාව ඉෆෙක්ටිව් වෙපන් තිබුනේ බොහොම පොඩ්ඩයි, ඊලග එක කැරැල්ලා අවි බිම තියලා නෙමෙයි ඉවර කලේ ආයුධ බාර දෙන්න. අල්ලගත්ත වුන්ගාව තිබුන වෙපන්වලට මොනාද වුනේ කියලා වාර්තා කරන්න ඕනි ආන්ඩුව. යුද්දෙ කාලේ ටීවී බැලුවා නන් ඔය ප්‍රශ්න්ට උත්තර හම්බෙනවා.

    ------ Post added on Aug 6, 2025 at 12:31 PM