ජෙපි බයියන්ට හොඳ කලක් යයි වගේ😁

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ගව පාලනයට තරුණ පරපුරක් හදනවා..- නාමල්
    hq720.jpg

    ශ්‍රී ලංකාවේ ගොවියා ඉරුණු කලිසම සහ උඩ යට මාරු කර බොත්තම් දමන කමිසය ඉවත් කර ස්මාර්ට් ගොවියෙකු බවට පත් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

    ගලේවෙල ටී.බී. තෙන්නකෝන් අනුස්මරණ ශාලාවේදී පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    පාකිස්තානයෙන් හොඳ තත්ත්වයේ දෙමුහුන් කිරි වැස්සියන් සහ වස්සන් ගෙන්වා ලංකාවේදී පැටවුන් බිහිකර කිරි ගොවීන්ට ලබා දීමට කටයුතු කරන බවත් විදේශ රටවලින් කිරි ගවයන් රැගෙන ඒම නවතා ගව ශුක්‍රාණු පමණක් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා වැස්සි පැටවුන් බිහි කර ගොවීන්ට ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම ප්‍රකාශ කර
    යි.
    මෙහිදි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ, මේ වන විට ශ්‍රී ලංකාවේ දෛනික කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ 10ක් පමණ වන අතර, එය දේශීය කිරි අවශ්‍යතාවෙන් සියයට 35-40ත් අතර ප්‍රමාණයක් සපුරාලන බවයි


    එසේම 2029 වසර වන විට දෛනික කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ 30ක් ඉක්මවීම රජයේ අරමුණ බවද ඔහු සඳහන් කළේය.

    මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා, දියුණු වැස්සි පැටවුන් ලබා දීම, නව ගව ගාල් හඳුන්වා දීම, ගොවීන්ට අවශ්‍ය තණකොළ වර්ග ලබා දීම ඇතුළු සියලු පහසුකම් කිරි ඉතිරෙන රටක් වැඩසටහන යටතේ කිරි ගොවීන්ට ලබා දෙන බව අමාත්‍යවරයා පැවසීය.

    නව ජවයකින් යුතුව කිරි ගව පාලනය සඳහා අලුත් තරුණ පරපුරක් ද ක්‍රියාත්මක කරමින් සිටින බව හෙතෙම අවධාරණය කළේය.

    මු නේද තණකොළ කාලා මාට්ටු උනේ😂
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,367
    4,685
    113
    නොපෙනෙන මානයේ
    අවුලක් නැහැ @shenat ඉන්නවා මචං😍😍 ඌ වගේ එකෙක් හරක් බලා ගන්නවත් දාන්න බැහැ නේ😂😂
    මෙච්චර අනාවැකියක් කියපු එකෙක්ට අපහාස කරන්නෙපා යකෝ :P

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     
    • Haha
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මෙච්චර අනාවැකියක් කියපු එකෙක්ට අපහාස කරන්නෙපා යකෝ :P

    මහින්දෝදය විස්ස විද්දයාලෙකට ගියපු තව බයියෙක් ඇවිල්ලා. 😁
    රට බංකොළොත් කරන එක ගැන නේද උබ උපාධිය ගත්තෙ? 🤭
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මේ ඉන්නෙ ඒ හදපු ගව පට්ටියෙ ඉස්සරහින්ම යන හරකා 👇🏻😹




    උගෙ පස්සෙන් වැටිල ඉන්න හරක් කීපදෙනෙක් 👇🏻
    @2osama @weer 11 @YelaWolf 😹

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
    😂😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මැදමුලනෙ මහින්දෝදය විස්ස විද්යාලෙට ගියපු බයියෙක් ඇවිල්ලා මෙන්න 😹😹
    උබ නම් ලැජ්ජා ම නැති වද බයියෙක්😂😂😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් ලැජ්ජා ම නැති වද බයියෙක්😂😂😂

    උබ හරියටම උබ ගැන කිව්ව බන්. මේ තියෙන්නෙ 👇🏻😹😹

    ගැම්ම නම් ගැම්ම තමා🤩



    කොටින්ට සල්ලි දුන්න ගැම්මද?

    ඔවා කථා විතරනේ බන් කාලයක් කිව්වේ මහින්ද ඇමරිකාවේ මන්ත්‍රිලාට ත් සල්ලි දුන්නා කියා🤣🤣


    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    😱😹😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    උබ හරියටම උබ ගැන කිව්ව බන්. මේ තියෙන්නෙ 👇🏻😹😹










    😱😹😂
    ඊයැවූ මගේ පෝස්ට් එක එඩිට් කරන තරමටම රිදිලා හුත්තිගේ පුතා ට 😂😂😂