ජෙපි වහල්ලු නම් අමුම අමු හරක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    විජිත හේරත් යූ ටියුබ් සුද්දියෙක් ගෙ බෑග් දෙකක් හොයලා දීලා.

    සුද්දි තෑන්ක්ස් කරනවා.

    රූපවාහිනී නිව්ස් වල දෙනවා ලොල්

    වීඩියෝ එකෙ කමෙන්ට් බලපං. ඇඩෙනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    minions GIF
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,940
    167,712
    113
    එකමත් එක රටක
    චන්දෙට කලින් කියපු සුරංගනා කතා කරන්න බැරි නිසා මේ වගේ කාගෙහරි බෑග් එකක් හොයල දෙන වගේ ඒවා ටිකක්වත් හොයලා හෑලි ලියන්න වෙන්ව .. :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,696
    113


    විජිත හේරත් යූ ටියුබ් සුද්දියෙක් ගෙ බෑග් දෙකක් හොයලා දීලා.

    සුද්දි තෑන්ක්ස් කරනවා.

    රූපවාහිනී නිව්ස් වල දෙනවා ලොල්

    වීඩියෝ එකෙ කමෙන්ට් බලපං. ඇඩෙනවා.

    බත් මුට්ටියක් කියලා වැරදිලා ජෙප්පෙක් අරන් දුවපු එකක් ශෙප් එකේ ආයී ගෙනත් දුන්නාද දන්නෙ නෑ 🤭 🤭
     
    • Haha
    Reactions: War Fighter

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඉතින් මොකද වෙන්නේ?
    ලංකාව එන සංචාරකයෝ මල් මාල දාලා පිලි අරන්, හොදින් සලකලා සුදු කකුල් ලෙවකලා යවන්නේ
    ඒකට තමයි ආංගන්තුක සත්කාර කියන්නේ
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,765
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ලස්සන සුදු ඇමෙරිකන් කෙල්ලෙක් වගේ නංගි කෙනෙක් උනත් වැඩක් නැහැ ඉතින් JVP කරනවානම් !
    ගද ගහන , නාන්නේ නැති , ඇදුම් මාරු කරන්නේ නැති ගංජා ගහන ජෙප්පෙක් නම් !
     
    • Haha
    Reactions: kandahar

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ජෙප්පෝ බලාපොරොත්තු උන කිසි දෙයක් කලේ නැති නිසා දැන් ලපයට උදේම පඩයක් ගියා කියලා නිව්ස් එකක් දැම්මත් දැන් වහල් ජෙබයියන් ඒකටත් හුරේ දාන සයිස් එකේ ඉන්නේ😹😹😹
     
    • Haha
    Reactions: dxx and kandahar

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura

    උබලගේත් නැති වෙච්ච බඩු තියෙනවා නම් කියපල්ලා විජිත හේරත් හොයලා දෙනවා ලු
    @gama22 මුගේ අම්මගේ පෙට්ටිය නැති වුනාලු පොඩි කාලෙම මාමා හුකලා.ඒක හොයලා දෙන්න බැරි වෙයිද දන්නෑ..
     

    gama22

    Well-known member

  • උබලගේත් නැති වෙච්ච බඩු තියෙනවා නම් කියපල්ලා විජිත හේරත් හොයලා දෙනවා ලු
    කුඩ 16 ක් තියෙනව හොයල දෙයිද ?අද ටොපික් ලස් අනාථ කුකුල්ලු....
    අනුර මීඩ්ය චැනල් එකකට එනවලු අද නුවරදි කිව්වේ ලගදිම එදාට කවර් කරපන් ඈ.. ඕටී ගෙවයි යුනිට් එකෙන්..


    @gama22 මුගේ අම්මගේ පෙට්ටිය නැති වුනාලු පොඩි කාලෙම මාමා හුකලා.ඒක හොයලා දෙන්න බැරි වෙයිද දන්නෑ..
    img_1_1728835562365.jpg

    ------ Post added on Nov 2, 2024 at 10:52 PM
     
    • Haha
    Reactions: kandahar

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113


    විජිත හේරත් යූ ටියුබ් සුද්දියෙක් ගෙ බෑග් දෙකක් හොයලා දීලා.

    සුද්දි තෑන්ක්ස් කරනවා.

    රූපවාහිනී නිව්ස් වල දෙනවා ලොල්

    වීඩියෝ එකෙ කමෙන්ට් බලපං. ඇඩෙනවා.



    Ethakota ban mewa ekale news wala giye ewa awulak nada bun
     
    • Haha
    Reactions: kandahar

    shenat

    Well-known member
  • May 13, 2007
    58,710
    87,092
    113
    ආශ්චර්යමත් රටක
    ආතල් එකටද දන්නේ නෑ සමහර එවුන් ගොඩක් විඩියෝ වල දානවා "අනුර කුමාර බුදු වේවා" කියලා :shocked:

    ඒ පොනිල්ගෙ මයිනගෙ ගොං බයියො බන්.

    ගොබ්බ කොමෙන්ට් දාලා ඊට පස්සෙ ස්ක්‍රීන්ෂොට් ගහලා මෙහෙම social media වල දාලා ඊළඟ චන්දෙදි චන්ද කඩන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා.

    පවු අසරණ බයි සත්තු 🙈🤭
     
    • Like
    Reactions: Chimpanzee Putha

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    අපි නම් ජෙපි වහල්ලු නෙමේ. ඒත් මේ පාර මාලිමාවට 2/3 දිය යුතුමයි. පිස්සු ගූටාට 2/3 දෙන්න පුලුවන්නම් මුන්ටත් 2/3 දීලා බලමු
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    අපි නම් ජෙපි වහල්ලු නෙමේ. ඒත් මේ පාර මාලිමාවට 2/3 දිය යුතුමයි. පිස්සු ගූටාට 2/3 දෙන්න පුලුවන්නම් මුන්ටත් 2/3 දීලා බලමු
    අනිවා
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,286
    8,183
    113
    අපිට මෙවන් වැඩ කරන ඇමති කෙනෙක් නොවෙයිද ඔනේ🤩