ජෙපි IT ප්‍රතිපත්තිය තනිකරම ChatGPT

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    එහෙම කියමුකො. ඉතින් මොකද. ඕවා හදලා තියෙන්නෙ පාවිච්චි කරන්න නේ.
    මේක නිකං හරියට ඔටෝ වාහන ආපු කාලේ මනුවල් පදින අය ඔටෝ පදින්නේ ගණු ගගා හිටියා වගේ.

    අනිත් එක තමා ගෝටා ට රවතිච්ච අය ඇවිත් ගෝටා පර්ට් 2 ගගා ඉන්නවා.
    ආර්ථිකේ ගැන මාධ්‍ය සාකච්චාවක අහපුවාම අයියාගේ මුණ බැලුවා. අයියා අපි බලෙට අවාම කරන හැටි පෙන්නන්නම් කිව්වා. එහෙව් උන්ට ඡන්දෙ දීලා රෙදි ඇදගෙන පාර්ට් 2 ගාන්න එනවනේ.
    අම්මෝ දැන් ෂැපද🤣
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    රැවටුන එක රැවටුනා ආපහු ලොවෙත් නැති වෙන්න :lol: 🤌
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,367
    74,965
    113
    රැවටුන එක රැවටුනා ආපහු ලොවෙත් නැති වෙන්න :lol: 🤌
    wena mokuth one ne,oke thiyenne monawada kiyalawath oke inna un tika danne ne
    අම්මෝ බන්, අපි ඕවා ඉස්සර කියලා අහගත්ත කතා. වෙලා තියෙන එකම දේ තමා නියොජ්ය ඇමැතියා උගෙ කම්පනි වලින් එක එක ප්‍රොජෙක්ට් වලට බිඩ් කරන එක තමා :lol: :lol:
     
    • Haha
    Reactions: Mr Bones