අම්මෝ දැන් ෂැපදඑහෙම කියමුකො. ඉතින් මොකද. ඕවා හදලා තියෙන්නෙ පාවිච්චි කරන්න නේ.
මේක නිකං හරියට ඔටෝ වාහන ආපු කාලේ මනුවල් පදින අය ඔටෝ පදින්නේ ගණු ගගා හිටියා වගේ.
අනිත් එක තමා ගෝටා ට රවතිච්ච අය ඇවිත් ගෝටා පර්ට් 2 ගගා ඉන්නවා.
ආර්ථිකේ ගැන මාධ්‍ය සාකච්චාවක අහපුවාම අයියාගේ මුණ බැලුවා. අයියා අපි බලෙට අවාම කරන හැටි පෙන්නන්නම් කිව්වා. එහෙව් උන්ට ඡන්දෙ දීලා රෙදි ඇදගෙන පාර්ට් 2 ගාන්න එනවනේ.