ජෙබයියන්ගේ වාහන චූන් එක . .

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැන් තෙල් අඩුවෙන් යන වාහන වලට කලින් තිබ්බ විදියටම තෙල් ගහන්නේ ඇයි බන් ??
    මුන් නාස්ති අඩු කරන්න නේද ආවේ ?
    දෙන වාහන ගානත් වැඩි කරලා . .



    @Walter White NPP avatar dagena offcially kade giyanam mewata uththara denna pls,
     
    • Like
    Reactions: dilann

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    According to the circular:

    - Cabinet and Deputy Ministers are now limited to two official vehicles.

    - If additional vehicles are used from other state institutions or rented, the responsibility falls on the respective ministry secretary.

    - The maximum monthly fuel allowance is set at 900 liters. (kalin 2100liters)

    - The maximum monthly allowance for office, residential, and mobile phone expenses is Rs 30,000.

    - The maximum number of support staff for a Cabinet Minister is 15.

    - The maximum number of support staff for a Deputy Minister is 12.

    - Family members or close relatives cannot be appointed to the positions of Private Secretary, Coordinating Secretary, Media Secretary, or Public Relations Secretary.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    ignore කියලා option එකක් තියනව . එක පවිච්චි කරපං !
    උබව ignore කරලා දැම්මොත් ඉස්සරහට ගන්න තියෙන ආතල් ටික ගන්න බෑ . 🤣 අන්න එකෙක්ව ඇතුලට අරන්. Thread දාපන් ඉක්මනට ඩිලාන්
     
    • Haha
    Reactions: vibhashana

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    jeeponta ochchara deyak therum ganna molak thiyenam arun kiyana hama boruwatama rawatenne nahane ban :lol:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,540
    113
    ප*යාගල
    sorry.com
    meme.png