ජෙරිකැප්පො

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මුන් එක්කනේ මහින්ද ලජ්ජා නැතුව සන්දානයක් ගහගෙන බලේට ආවේ.
    යුද්ධෙ අන්තිම හරියෙ මතකද කකුලෙන් ඇද්ද හැටි.... කැම්පස් වල පොත් හන්ගන්නෙත් ඔය වගෙ තමයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    89 කැරලි ගැහුවේ ඉන්දියන් හමුදාව ආපු නිසා එතකොට 71 මිනී මැරුවේ මොකද කියලා අහපුවහම ජෙප්පෝ අම්මා තාත්තා මතක් කරලා බණින්නනේ 🤩🤩🤩
     
    • Like
    Reactions: elajani

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    basil wesige puthata kela una gaman, uta jathaka wechcha awajathaka ballo kiriya pura kakka dagena yanawa
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113
    රට බංකොලොත් කරේ ඕකුන් 89යේ කරපු වැඩ වලින් තමයි
    GE එකෙන් ලන්කාවෙ factory එකක් පටන්ගන්න ආවලු ! ඒක නැති කරන්න Singapore වලින් JVP එකට fund කරල මේ කැරැල්ල හැදුව කියලත් කියනව !
     

    Lapaya 1.0

    Member
    Nov 2, 2022
    6
    4
    3
    Panadura
    අපිට එන්න තිබ්බ ආයෝජන ඔක්කොම නැති උනා ජේවීපී ත්‍රස්තවාදී නිසා.තාමත් බිල්ලෝ මව මව ආයෝජන වලට එන්න දෙන්නේ නෑ.මුන් නම් සාප.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මුන් මහින්ද මහත්තයා ගෙ රැකියා දසලක්ෂෙ න් රජයේ රස්සා වලට රින්ගුව දැන් රාජ්‍ය ආයතනත් ඉවරයි