ජෙවිපෙ යාලුවනේ? ඇයි එහෙම? 🤭🤭

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113





    Mr බීන් - ෆෝඩෝව් කියන්නේ... විශාල කන්දක් 😁
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,204
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාර වැඩේ වුනේ.

    ඉරානෙ යුද්දෙ අස්සෙත් බලන්නෙ "මයින්ද මාත්යා" ගොඩදාගන්න පුලුවන්ද කියල.

    ඔය අවලංගු කාසි ළඟදීම හිරේ යයි නැත්නම් වල කජ්ජ ගහයි
     
    • Haha
    Reactions: Arcadian