ජෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පත් වල පොලිය

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,909
    8,287
    113
    ජෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පත් වල පොලිය සඳහා දී තිබු 15% පොලී අනුපාතය, සඳහා දැනට තිබෙන පොලියට 5% ක් එකතුකර දෙන බව කියා 3% ක් පමණක් කල හා එය මිලියනයකට පමණක් සීමා කල රජයට ස්තුතියි කියන්නද ? නැද්ද කියා තීරණය කිරීම මිලියන 2 ක් පමණවූ ජෙෂ්ඨ පුරවැසියන්ගේ වගකීමකි. ඔබ මොකද කියන්නේ ?

    480408125_1036591268325240_577322236798836951_n.jpg
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,717
    4,473
    113
    I think this is the appropriate way of giving prominance to senior citizens. One cannot dictate an exact interest rate like 15% as interest rates are fluctuating and and sometimes normal interest rate going above 15%. That is why high percentage (3% in this case) normal interest rate is appropriate. However, % would have been much better. But, it is also from tax payers
     
    • Like
    Reactions: zid2021

    රජය මුදල් අමාත්‍යංශයට හා මහා බැංකු අධිපති ට යටවී ඇති බවයි.
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,717
    4,473
    113
    රජය මුදල් අමාත්‍යංශයට හා මහා බැංකු අධිපති ට යටවී ඇති බවයි.
    මුදලේ අගය අඩු විම පමනයි වන එකම දෙය . විශ්‍රාමික අයට තදින් බලපානවා . එයත් එක් අතකට හොදයි ; ඒ අය එදා කලෙත් මේ ටිකමනෙ .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පත් වල පොලිය සඳහා දී තිබු 15% පොලී අනුපාතය, සඳහා දැනට තිබෙන පොලියට 5% ක් එකතුකර දෙන බව කියා 3% ක් පමණක් කල හා එය මිලියනයකට පමණක් සීමා කල රජයට ස්තුතියි කියන්නද ? නැද්ද කියා තීරණය කිරීම මිලියන 2 ක් පමණවූ ජෙෂ්ඨ පුරවැසියන්ගේ වගකීමකි. ඔබ මොකද කියන්නේ ?

    480408125_1036591268325240_577322236798836951_n.jpg
    බදු ගෙවන එවුන්ගෙන් සල්ලි අරගෙන නාකින්ට දෙන්න කියලනෙ කියන්නෙ! යසයි!!
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,909
    8,287
    113
    බදු ගෙවන එවුන්ගෙන් සල්ලි අරගෙන නාකින්ට දෙන්න කියලනෙ කියන්නෙ! යසයි!!
    මේ කියන්නේ පෞද්ගලික අංශයේ වැඩිහිටියෝ රජයටත් බදු ගෙවලා, ස්වකීය වැටුපෙන් කපාගන්නා ලද EPF හා ETF මුදල් විශ්‍රාම ගියාට පසු බැංකුවේ තැන්පත් කර ලබාගන්නා පොලිය ගැනයි
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,863
    3,836
    113
    ඇයි අමතක්ද මිලියන 2 ක් පමන වන ජෙෂ්ඨ පුරවැසියන්ගේ ජන්ද ගන්න සජිත් 15% කරනවා කියලා පොරොන්දු වුනාම අනුර ජෙෂ්ඨ පුරවැසියනට පමනක් මහා සම්මේලනයක් පවත්වා පොරොන්දුවුනා 15% දෙනවා කියලා මැතිවරණ ප්‍රකාශණයේදී ටිකක් හුලං අඩුවෙලා 5% වෙලා බජ්ට එකේදී රිම් එකටම බැස්සුවා අනික නිකම්ම නොවෙයි, ඔය 3% දෙන්නේ අවුරුද්දක් ඒ පොලියෙන් කපන 10% w/h tax එක IRD එකේ රඳවාගෙන තබාගෙන.