ජොන්ස්ටන් පොන්නයා අද රීලා මූණෙ ගා ගත්තා. දැන් සෑර්ගෙ count down එකත් පටන් ගත්තා. 🤣 🤣

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,205
    2,106
    113
    Ridila list ekak ma hadala..sorry ser 🙏🏾
    නිකරුනේ චෝදනා අහන්න ඉන්නේ නෑ, උබලා වගේ.
    ඒක නිවට කමක්.
    ජෝනියා උඩු බිරුවට කුරුණෑගල එවුන් පලි නෑ.
    ජෝනියා කියන්නේ ඔතන desicion maker කෙනෙක් නෙවේ.
    කරන දේවල් තීරණය කරන්නේ රාජපක්ෂලා සහ උන්ගේ ලගම සෙට් ඒක.

    * කොටින්ම කැමති කැමති විදියට ව්‍යවස්ථා වෙනස් කරේ,

    * කැමති විදියට බදුසහන දුන්නේ,


    * කැමති විදියට ප්‍රොජෙක්ට් දුන්නේ,

    * කැමති විදියට පොහොර නවත්තල සමස්ථ කෘෂිනිෂ්පාදනයම වැට්ටුවේ


    * ඔනවිදියට comission දාගන ඕනා තීන්දු ගත්තේ,

    *චෝදනා තියන උන් නිදහස් කරේ,

    * IMF නොගිහින් HOME GROWN SOLUTION ගේනවා කියලා උද්දච්ච විදියට හැසිරිලා මිනිස්සුන්ට ඇත්ත හන්ගුවේ උඩ කිව්ව සෙට් ඒක.

    එකට පාර හැදුනේ 2/3 නිසා.
    එකට කුරුණෑගල උන්ද පලි නැත්තන් අර හදුනලා වගේ උන් තියලා සක්කිලි ලෝඩ් එකක් එක්ක 2/3 අරන් දුන්න රටේ බහුතරයද??

    ඒකයි රට තිබ්බ තැනිනුත් පහලටම වැටුනේ. Latest status එක බැසිල්ට රටවල් ගානේ සතිදෙකට අත්‍යවශ්‍ය සහ දේවල් තෙල් ගන්න හිගාකන්න උනා.
    ජනාධිපතිට තෙල් නැවේ captain ට කෝල් කරන්න උනා..
    ප්‍රශ්නයක් තේරුම් ගනින්.
    රැල්ලට චුන් නොවී.
    සල්ලි නෑ.
    දන්කොහොමත් දෙයිද දන්නේ නෑ.
    ඊ ලග මාසෙට අත්‍යවශ්‍ය ඒවා ගන්නේකොහොමද?
    තේරෙනවද බරපතල කම, ?

    දැන්වත් පාර්ලිමේන්තුවේ බල්ලෝ වගේ පොරකන්නේ නැතුව, රජයක් පිහිටලා අරුන්ගේ IMF ප්‍රෝග්‍රෑම් එකට නොයා හිටියොත් වෙන්නේ මිනිස්සු මැරෙනවා බලන් ඉන්න.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,805
    9,209
    113
    ජොනී, රෝහිත වගේ අය ලව්වා ලේ කෝප කරවන කතා ටිකක් කියවල මේ කරන්න හදන්නෙ රාජපක්ෂ වරුන්ට තියෙන විරෝධය පාර්ලිමේන්තුවටම හරවල දියාරු කිරීමෙ ටැක්ටික් එකක්. මේක මේ මොහොතෙ worthy cause එකක් වගේ පේනව ඇති සමහර මිනිස්සුන්ට.

    ඒ නිසා හිත රිදුන බයි ජනතාව සනසවන්න 225ම එපා වගේ මනස්ගාත කියන එක නවත්තල ආර්ථික ප්‍රතිසංස්කරණ වෙන කෙටිම මාර්ගය තෝරගන්න අවශ්‍යයි (oust Gota, constitutional rollback to 19 with improvements, caretaker government).

    මම මේ මොහොතෙ 225 එපා කියල කියන්නෙ නෑමයි. ඔක්කොම එපා කියල අපිද ගිහින් ඉඳගන්නෙ පාර්ලිමේන්තුවෙ. ගෝඨව ඇරන් ආවෙත් පාර්ලිමේන්තුවම එපා කියන ස්ලෝගන් එකත් එක්ක. පාර්ලිමේන්තුව සුද්දකරන ව්‍යාපෘතිය මහ මැති වරනයකදි බලාගමු. ඔය ඔක්කොම බදාගත්තොත් ප්‍රොටෙස්ට් කරන්නවත් රටක් ඉතුරු වෙන එකක් නෑ.
     
    • Like
    Reactions: nuwa2

    Similar threads