ජොබක් ඔිනද

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    රාජ්‍ය කළමණාකරණ සහකාර සෙවය 3 වන පන්තියට බදවාගැනීම - 2016
    සුදුසුකම්
    01. ලංකාවෙ ඒකෙක් වෙන්න ඔිින
    02. 2017 ජනවාරි 16 වෙනිද වෙනකොට අවුරුදු 18 ලබල තියෙන්න ඔින අවුරුදු 30 ට අඩු වෙන්න ඔින
    03. අහවල් ඒක හොද වෙනන ඔින . චරිතෙ බන්
    04. ඔින තූත්තු කුඩියක වැඩ කරන්න පුලුවන් වෙන්න ඔින
    05. සා පෙළ වැඩ 6 ක් පාස් වෙලා තියෙන්න ඔින. හැබැයි සිංහල/ඉංගීරීසි/දෙමළ භාෂාවලින් ඒකකට සහ ගණිතය අැතුලුව විෂයයන් 4 කට සම්මා ඔින හොදෙ.
    06. ඒ් ලෙවල් විෂයන් 3 ම ලියපු වතාවෙ පාස් නැත්නම් තව සැරයක් ඒ් ලෙවල් කරපියව් ජොබ් හොයන්නෙ නැතුව.
    2017 ජනවාරි 16 වෙනකොට ඔය ඔක්කොම තියෙන්න ඔින හොදෙ.

    ඔය ඔක්කොම ටික තියෙනව නම් පහල ලින්කුවෙන් ගැසට්ඒක බලාලා ඔින කුදයක් ගහගනියව්.



    https://archives.dailynews.lk/2001/pix/gov_gazette16-12-16.html

    අරව මෙව්ව ඒහෙම අහනව නෙවෙයි මට වැඩ තියෙනව කොරන්ට

    ;);););););););););););););););););););););););););););););););)
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    Bump කලමණාකාර සහකාර පඩිය කීයක් වගේ සෙට් වෙනවද බං