Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෙ ආර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳ දේට හොඳයි කියන්න ඕනේ තමයි, හැබැයි ඒ තමන්ගේ රටේ දේවල් පහත් කරලා නෙමෙයි. මේක ගොඩගන්න බෑ මේක අතැරලා දාමු කියන මානසිකත්වයෙන් තමයි දැන් ගොඩක් අය ඉන්නේ. ඒකනේ හැමෝම රට යන්න දගලන්නේ. ඒක නිකන් තමන්ගේ ගෙදර හොද නැති නිසා අනුන්ගේ ගෙදරක කුලියට ඉන්නවා වගේ වැඩක්. (හැබැයි ඒ රටවල්වල මොකක් හරි ප්‍රශ්නයක් උනොත් රට ජාතිය මතක් වෙලා මෙහෙ දුවන් එනවා  ) එහෙම නෙමෙයි අපි උත්සහ කරන්න ඕනේ මේ රට ගොඩගන්න එත් රටේ ජාතියේ අවාසනාවට එකෙක්වත් දන්නේ නැ චන්ද බලය කියන්නේ මොකක්ද කියලා. ගොඩක් අය චන්දෙ දෙන්නේ බඩ ගැන ජොබ් ගැන ආර්ථික වාසි වගේ දේවල් ගැන හිතලා. එහෙම පුලුවන්ද රටක් හදන්න. මිනිස්සු එහෙම හිතනකම් මේ රටේ පාර්ලිමේන්තුව හොරුන්ගේ දුෂකයන්ගේ පාරාදීසයක් වෙලා තියේවි.

අපේ රට අලුත් නීතියක් අලුත් අධ්‍යාපන ක්‍රමයක් අත්‍යවශයි. අපේ රටේ අධ්‍යාපන ක්‍රමයෙන් රට ගැන හැගීමක් ඇති කරන්නේ නැ. තනිකර වහල්ලු ටිකක් බෝ කරන්නේ. නීතියක් කියලා එකක් තියෙනවා තමන්ගේ බලය සහ සල්ලි මත හසුරවන්න පුළුවන් තමන්ට ඕනේ විදියට. මේ රටට අලුත්ම ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ ඒක හැමෝටම පොදු එකක් කිසිම ජාතියකට වැඩිපුර වාසි නොවෙන විදියට. (මහ ජාතිය කියල අපිට උඩ පනින්න බැ) මේ මොනා කරන්නත් අපිට හොඳ නායකයෙක් ඉන්න ඕනේ කොන්ද කෙලින් තියෙන මොනම හේතුවක් නිසාවත් රටට යහපත් තීරණ වෙනස් කරන්නේ නැති. රට ජාතිය ගැන හිතන කෙනෙක් වෙන්න ඕනේ. ජනතාවත් පටු පුද්ගලික වාසි ගැන හිතන්නේ නැතුව එකා වගේ ඉන්න ඕනේ මේ රට මොන දේ කැප කරලා හරි ගොඩගන්නවා කියන දැඩි මතයක. අන්තිමට කියන්න ඕනේ රටට කෙලින්න හදන එකෙක්වත් හිරගෙවල් වල දාලා හුරතල් නොකර කෙලින්ම ඉවරයක් කරලා දාන්න ඕනේ. විෂබීජ සුද්ද කරලම දාන්න ඕනේ. පුංචිම මුලක්වත් ඉතුරු කරන්නේ නැතුව.

[QUOTE="Beeper, post: 25448447, member: 435491"] [SIZE=5][COLOR=rgb(41, 105, 176)]හොඳ දේට හොඳයි කියන්න ඕනේ තමයි, හැබැයි ඒ තමන්ගේ රටේ දේවල් පහත් කරලා නෙමෙයි. මේක ගොඩගන්න බෑ මේක අතැරලා දාමු කියන මානසිකත්වයෙන් තමයි දැන් ගොඩක් අය ඉන්නේ. ඒකනේ හැමෝම රට යන්න දගලන්නේ. ඒක නිකන් තමන්ගේ ගෙදර හොද නැති නිසා අනුන්ගේ ගෙදරක කුලියට ඉන්නවා වගේ වැඩක්. (හැබැයි ඒ රටවල්වල මොකක් හරි ප්‍රශ්නයක් උනොත් රට ජාතිය මතක් වෙලා මෙහෙ දුවන් එනවා :lol: ) එහෙම නෙමෙයි අපි උත්සහ කරන්න ඕනේ මේ රට ගොඩගන්න එත් රටේ ජාතියේ අවාසනාවට එකෙක්වත් දන්නේ නැ චන්ද බලය කියන්නේ මොකක්ද කියලා. ගොඩක් අය චන්දෙ දෙන්නේ බඩ ගැන ජොබ් ගැන ආර්ථික වාසි වගේ දේවල් ගැන හිතලා. එහෙම පුලුවන්ද රටක් හදන්න. මිනිස්සු එහෙම හිතනකම් මේ රටේ පාර්ලිමේන්තුව හොරුන්ගේ දුෂකයන්ගේ පාරාදීසයක් වෙලා තියේවි. අපේ රට අලුත් නීතියක් අලුත් අධ්‍යාපන ක්‍රමයක් අත්‍යවශයි. අපේ රටේ අධ්‍යාපන ක්‍රමයෙන් රට ගැන හැගීමක් ඇති කරන්නේ නැ. තනිකර වහල්ලු ටිකක් බෝ කරන්නේ. නීතියක් කියලා එකක් තියෙනවා තමන්ගේ බලය සහ සල්ලි මත හසුරවන්න පුළුවන් තමන්ට ඕනේ විදියට. මේ රටට අලුත්ම ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ ඒක හැමෝටම පොදු එකක් කිසිම ජාතියකට වැඩිපුර වාසි නොවෙන විදියට. (මහ ජාතිය කියල අපිට උඩ පනින්න බැ) මේ මොනා කරන්නත් අපිට හොඳ නායකයෙක් ඉන්න ඕනේ කොන්ද කෙලින් තියෙන මොනම හේතුවක් නිසාවත් රටට යහපත් තීරණ වෙනස් කරන්නේ නැති. රට ජාතිය ගැන හිතන කෙනෙක් වෙන්න ඕනේ. ජනතාවත් පටු පුද්ගලික වාසි ගැන හිතන්නේ නැතුව එකා වගේ ඉන්න ඕනේ මේ රට මොන දේ කැප කරලා හරි ගොඩගන්නවා කියන දැඩි මතයක. අන්තිමට කියන්න ඕනේ රටට කෙලින්න හදන එකෙක්වත් හිරගෙවල් වල දාලා හුරතල් නොකර කෙලින්ම ඉවරයක් කරලා දාන්න ඕනේ. විෂබීජ සුද්ද කරලම දාන්න ඕනේ. පුංචිම මුලක්වත් ඉතුරු කරන්නේ නැතුව.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom