මේකේ වැරැද්ද මොකද්ද බන්. ප්‍රෝජෙක්ට් එක මට නම් පට්ටම සැටිස්. මීට වඩා හොදට කරන්න තිබ්බද දන්නේ නැහැ.
දෙහිවල බීච් එකට පොඩ්ඩක් ගිහින් බලපන්.
ඕක කොරෝනා කාලේ ගල්කිස්ස බීච් එක වැලි වලින් පිරෙව්වා ඒ වැලි වලින් දෙහිවල එරියා එකේ වෙරළ හැදුනා.
ඉරාජ් දැන් ද වීඩියෝ එක ජොක් එකක් විදියට හදලා දැම්මේ
මට හිතා ගන්න බැරි ඉරාජ් තමයි ඔය ප්‍රෝජෙක්ට් එකට මිනිස්සු කැගැහුවාම . ඒකේ ඇත්ත පෙන්නන වීඩියෝ එකක් හැදුවා. පබ්ලිෂ් සිල්වාත් බැන්නා සින් එකට.
ඒක ගොඩ දැම්මේ ඉරාජ් .
ඇත්තම දෙහිවල බීච් එක පට්ටම විදියට හැදුනා. හැබැයි වැල්ලවත්ත බීච් එක නම් මදි. අරකෙන් කාලක් වගේ තමයි පිරිලා තියෙන්නේ .
දැන් ඉරාජ් ඕක අල්ලලා මඩ ගහන්න තරම් මාරම විදියට පුක ඇනගෙන ඉන්න ඕනේ . මොකද ඕක ගෝඨාගේ කාලේ කරේ මට අනුව සාර්ථකයි.
ජෙප්පෝ කෑගහුව එකට ඕක සාර්ථකයි කියලා පෙන්නන ඉරාජයා පට්ට ගේමක් ගහන්න වුණේ. දැන් වුම එක අනිත් පැත්ත ගහනවා



ලංකා දේශපාලනේ බලපන් මෙමෙ තියෙන් එකත් පුදුමයි
------
Post added on Sep 25, 2024 at 4:18 PM