RRR කියන්නෙ මට කාලෙකින් හොඳම හොඳම තියැට්රිකල් එක්ස්පීරියන්ස් එක ලැබුන චිත්‍රපටිය. ඕකට ලැබෙන ප්‍රශංසා මුලුමනින්ම ඩිසර්ව්ඩ්. තෙලිඟු ඉන්ඩස්ට්‍රිය දන්නව තමන් හදන්නෙ ස්පෙක්ටකල් බව සහ එයාල ඒ ගැන හරිම අන්අපලොජටික්. ඒක මාර අවංක ආටිස්ට්රියක්. මම මේ ලඟඳි ආපහු ජල්ලිකට්ටු බැලුව. ඒව බලද්දි තේරෙනව උන්ට ෆිල්ම් එකක් හදන්න ගම වටේ පිස්සු නටන පැනල ගිය හරකෙකුත් ඇති කියල. තියන සියලුම ෆිල්ම් තියරි ඒක අස්සට ඔබ්බවන්න එයාලට පුලුවන්. ඒක මාර ලයිව්ලි කොමියුනල් ආතල් එකක් ගන්න පුලුවන් සිනමාවක්.
ගොඩක් සුද්දො විසිල් ගගහ ඔය ෆිඔම් එක බලන්නෙ මන් හිතන්නෙ කාලෙකට පස්සෙ ප්රිටෙන්ෂ්ෂ් නැති ස්ටේට්මන්ට් නැති ෆිල්ම් එකක් බලන්න ලැබුන ආශ්වාදෙට වෙන්නනෝනෙ. සවුත් ඉන්ඩියන් මසාල ෆිල්ම් බලල පුරුදු කෙනෙක්ට ඕක අමුතු දෙයක් නෙමේ.
ජල්ලිකට්ටු nam sira film eka. mama awage set ekakma baluwa, telugu , malayalam, karnataka ewa. ewa supiri RRR ta wada. podi katha aran lassanata hadala tiyenwa. a wage film ekka baladdi RRR tawath eka gon joke ekak witarai mata danuna widiyata namRRR කියන්නෙ මට කාලෙකින් හොඳම හොඳම තියැට්රිකල් එක්ස්පීරියන්ස් එක ලැබුන චිත්‍රපටිය. ඕකට ලැබෙන ප්‍රශංසා මුලුමනින්ම ඩිසර්ව්ඩ්. තෙලිඟු ඉන්ඩස්ට්‍රිය දන්නව තමන් හදන්නෙ ස්පෙක්ටකල් බව සහ එයාල ඒ ගැන හරිම අන්අපලොජටික්. ඒක මාර අවංක ආටිස්ට්රියක්. මම මේ ලඟඳි ආපහු ජල්ලිකට්ටු බැලුව. ඒව බලද්දි තේරෙනව උන්ට ෆිල්ම් එකක් හදන්න ගම වටේ පිස්සු නටන පැනල ගිය හරකෙකුත් ඇති කියල. තියන සියලුම ෆිල්ම් තියරි ඒක අස්සට ඔබ්බවන්න එයාලට පුලුවන්. ඒක මාර ලයිව්ලි කොමියුනල් ආතල් එකක් ගන්න පුලුවන් සිනමාවක්.
ගොඩක් සුද්දො විසිල් ගගහ ඔය ෆිඔම් එක බලන්නෙ මන් හිතන්නෙ කාලෙකට පස්සෙ ප්රිටෙන්ෂ්ෂ් නැති ස්ටේට්මන්ට් නැති ෆිල්ම් එකක් බලන්න ලැබුන ආශ්වාදෙට වෙන්නනෝනෙ. සවුත් ඉන්ඩියන් මසාල ෆිල්ම් බලල පුරුදු කෙනෙක්ට ඕක අමුතු දෙයක් නෙමේ.
ජල්ලිකට්ටු nam sira film eka. mama awage set ekakma baluwa, telugu , malayalam, karnataka ewa. ewa supiri RRR ta wada. podi katha aran lassanata hadala tiyenwa. a wage film ekka baladdi RRR tawath eka gon joke ekak witarai mata danuna widiyata nam
ow eka hari. KGF 2 ekath mama baluwe aragala kaale apey set ekath ekka PVR eke. ehema baladdi athal. habai thaniyama balanna set na a wage ewa.. RRR ekath a wage ehema baladdi.ඔව් RRR, ජල්ලිකට්ටු වෙනස් වර්ග දෙකක්, නමුත් එකම ද්රාවිඩියන් සෙන්සිබිලිටියෙන් හැදෙන.
මන් හිතන්නෙ අර බාහුබලි වගේ මෙගා කමර්ෂල් චිත්‍රපටි වකට සාමන්යෙන් දකුණු ඉන්දියානු චිත්‍රපටි පොඩි කාලෙ ඉඳන් නොබලපු අය ලොකු වෙලා හිටි ගමන් කැමති වෙද්දි ඒක වෙන්නෙ acquired taste එකක් හැටියට. හිතට ඇඟට දැනෙන හැටියට තමා.
මෙහෙම එකකුත් තියෙනව. මම හිතන්නෙ නෑ මම ඔය වගේ චිත්‍රපටි තනියම ගෙදර ලැප්ටොප් එක දිගඇරගෙන බැලුවනම් ඔය තරමටම කැමති වෙයි කියලත්. ඒක කොමියුනල් එක්ස්පීරියන්ස් එකක්. ඒකෙ ඇතුලට ගිහින් එම්පතියක් ඇතුව රසවිඳින්න ඕනෙ, දොරකඩ ඉඳන් ජජ් කරනවට වඩා. මට අවංකවම හොඳ දෙමළ ෆිල්ම් එකක් බැලුවම එන්නෙ අර තර්කොව්ස්කි "that's poetic cinema" කියන ලයින් එක.
මාත් ඔය ෆිල්ම් එක බලල නෑ. ඉන්ඩියන් ඒවා බලන්නෙම නැති තරම්. ශාරුක් කාන්ට ආස නිසා එයාගේ ඒවානම් බලනවා. කැමරන් ලොක්කගේ කතාව නිසා මේක දැම්මේ.සමාවෙන්න මෙහෙම කිව්වට, මොකක් ද RRR කියන ෆිල්ම් එකේ විශේෂෙ? හින්දි,.දෙමළ ෆිල්ම්වල තියෙන Typical, over the top ගොන්පාට් ඇක්ෂන් තියෙන ෆිල්ම් එකක් නේද ඕකත්? හොලිවුඩ් එවුන් ප්‍රමෝට් කරන diversity agenda එකට ගැළපෙන ෆිල්ම් එකක් අල්ලගෙන ඒක උලුප්පලා දක්වනවා කියලයි මටනම් හිතෙන්නෙ. ළගට ඇවිල්ලා කතා කරාම කැමරනුත් ඒකෙ හොද කියලා කතා කරන්න ඇති හිත නොරිදෙන්න.
මේකේ ට්‍රේලර් එකවත් බලන්න ඕනේ.හරිම ආඩම්බරයි බං දකුණු ආසියාතිකයෙක් හැටියට
bordercross කරපු film එකක් බං ඕක hollywood වල සෑහෙන දඩාර සෙට් එකක් ඕක බැලුවලු කොටිංම ඒ අවුරුද්දේ ආපු dr strange multiverse film එක ලියපු බුවත් ඕක බලලා හොඳ කියලා තිබ්බාගුරුත්වාකර්ෂණ ලෙෆ්ට් තමා හැබැයි අමුතු එකක් තියෙනවා මේකේ climax එක එහෙම ඉන්දියාවටම යුනික් කෑල්ලක් ඒක ආයි වෙන සිනමාවක දකින්ඩ නෑ
මන් ඔය ෆිල්ම් එක බලලා ඒ ගැන රිවිව් එකක් ලිව්වා
ගොල්ඩන් ග්ලොබ් එකෙ නාටු නාටු කියන සින්දුවට හොඳම සම්මානෙකුත් හම්බ උනා.
ඔහෙ නාටු නාටු කිය කිය අරුන් දෙන්නා (ප්‍රධාන චරිත දෙක ) නටනවා ,ඩාන්ස් එකට නම් මහන්සි වෙලා තියෙනවා.
ඒ සින්දුවෙත් සුද්දොන්ව පදිරි කරනවා අරුන් දෙන්නා .
ගොල්ඩන් ග්ලොබ් එකත් අනික් එව්වා වගෙම වෝක් වෙලා ඉවරයි .
ඩයිවර්සිටි වොක් කසිකබල් ඇජෙන්ඩා එකට පින්සිදුවෙන්න තමා ඔය ආර් ආර් ආර් උඩ තියන්නෙ.
ජේම්ස් කැමරන් කියන්නෙත් වෝක් ඩිරෙක්ටට් කෙනෙක් .උගෙ ෆිල්ම්ස් ගත්තොත් ගොඩක් එව්ව හෙබ ගොබ්බ ස්ටොරි ලයින් .
ඔව් සල්ලි නම් හොයල තිබ්බා.
අපි ඇවටාර් ගමු .
එකෙ කිසි ස්ටොරි එකක් නැහැ නෙ ලොකුවට .
අනික ආර් ආර් ආර් කියන්නෙත් අර බ්‍රිතාන්‍ය කොලොනියල් එම්පයර් එකට විරුද්ධව යන ස්ටොරි එකක් තියෙන්නෙ .
වෝක් එවුන්ට මාර චූන් ඔය වගෙ ස්ටෝරිස්.
වයිට් ශේම් එවුන්ට ,වයිට් ප්රිවිලේජ් එකට එරහි උන්ට මේ වගෙ ෆිල්ම් හෙන චූන් .
ඔනි නම් අපෙ උන්ටත් පුළුවන් නම් වීරපුරන් අප්පු වගෙ ස්ටොරි එකක් හොඳ කොලිටි එකට ෆිල්ම් එකකට ගහගන්න නියම චාන්ස් එක ගොඩ යන්න මේ කාලෙ .
ජේම්ස් කැමරන්ගෙ තියෙන්නෙත් ඔය කොලොනියල් එම්පයර්ස් වල කොලනි කිරිල්ලට එරහි ස්ටොරි එකක් තියෙන ෆිල්ම් එකක් හදපු පොරක් නෙ
ඇවටර් සහ එකෙ දෙවෙනි එකත් එහෙම තමා