ජේමිස් මාමාගේ කතාව

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ගමේ පොඩි පොඩි පාරවල් දෙකතුනයි තිබ්බ ගෙවල් දොරවල් වල අවට එළි පෙහෙළි කරපු ටිකයි ඇරෙන්න ළඳු කැලෑ, මහා කැලෑ මූකලාන තමයි ගමේ පැතිරිලා තිබුණේ. කලවැද්දා වවුලාගේ ඉඳන් හාවා, මුවා,ඉත්තෑවා, නරියා, ඌරා වගේ සත්තු එමට. ඔය අල්ල පනල්ලේ තුවක්කුවත් කරේ තියං හවස් යාමේ ඔය කොහෙන් හරි කැලේට රිංගන ජේමිස් මාමාට දඩයමක් වැරදුනු දවසක් නැති තරම්. දඩයමේ යනකොට ජේමිස් මාමාගේ තනි නොතනියට, අරක්ෂාවට වගේම උදව්වට අපූරු උදව්කාරියකුත් හිටියා.ඒ තමා රාණි. බැල්ලියක්. තුවක්කුවෙන් හරි ඉදලා හිටලා දුන්නෙන් හරි විදලා බිම වට්ටන දඩයම තමන් ළඟට අරන් එන්නෙත් මේ රාණි තමයි. තුවක්කුවෙන් දඩයමේ යන දවසක නම් වෙඩි තියන සද්දෙන් අපි දන්නවා ජේමිස් මාමා දඩයමක් කරගන්න වෙලාව. දවසක් ජේමිස් ඊතලයකින් කුරුමානම් අල්ලනකොට ආපස්සට ගැස්සිලා ආපු ඊතලය ඇහේ වැදිලා ඒ ඇහැ අන්ධ වුණා.

    (අම්මා කියපු කතාවක්. එක base කරන් මේක ටයිප් කරේ)
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    හොලි ෆක්.
    Eye surgen කෙනෙක් ට පෙන්නුවේ නැතෙයි.

    සාලිය පතිරණ
    Sawumya
    චරිත් de ෆොන්සේකා
    😂 ඔය ජේමිස් කියන කෙනා 60-70 ගණන් වල හිටපු කෙනෙක්. දැන් එයා මැරිලා. ඒ දවස් වල ඔය වගේ surgery තියන්නේ නෑ එච්චර. අම්මා කියපු කතාවක් ඔය type කරේ මගේ වගේ
     
    • Like
    Reactions: Rankira and kinkon