ජේවීපිය ප්‍රශ්න කරන ලෙඩ්ඩු

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,260
    27,970
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ජේවීපී එකෙන් තමන්ගේ පවුලේ අය ඝාතනය කරපු අය පවා මේ පාර ජවිපෙ තෝරාගෙන තියනවා.
    මොකද වෙන විකල්පයක් නෑ..
    සජිත් පිල ගැන අයෙත් විස්වාසය තියන්න පුලුවන්ද?
    මයිත්‍රීගේ පක්සේ ඩාලි පාරේ කර්යාලෙට විතරක් සිමා වෙලා.

    පොහොට්ටුව තව ටික කාලයයි.
    වෙන මොකක්ද විකල්පය ජවිපෙ හැර?

    ඉතින් මිත්‍රවරුනි මේ වෙලාවේ ජවිපෙ යටගියාව ප්‍රශ්න කිරීමත් පිස්සුවක්... :giggle:

    යම් මිනිසෙකු පොළෝ තලේ තැබූ දෙපා දැවෙන තුරා

    වෙන තැනකට නොයාවි නම්

    ඒ දන හට සරණ වන්න බණක් නැතිය මට කියන්න!”

    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල. 🙏

    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,260
    27,970
    113
    36
    Mirihana
    alis.alberta.ca
    BALAPAN VIDEO EKA naga saddayk danawa JVP ekata :P

    උඩ වීඩියෝ එක හරියට බැලුව නම් ඒකටත් උත්තරයක් එතන තියනවා.
    ජවිපෙත් එක්ක ඇරියස් කවර් කරන මිනිස්සු ගැන.
    නාගා ශේප් ඩයල් එක.
    ජාතික ජන බල වෙගේත් එක්ක එකතු උනොත් හොදයි.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,034
    21,248
    113
    උඩ වීඩියෝ එක හරියට බැලුව නම් ඒකටත් උත්තරයක් එතන තියනවා.
    ජවිපෙත් එක්ක ඇරියස් කවර් කරන මිනිස්සු ගැන.
    නාගා ශේප් ඩයල් එක.
    ජාතික ජන බල වෙගේත් එක්ක එකතු උනොත් හොදයි.
    lagadima oka dey wade jvp ekata
    ethakota patta athal :love2:

    habai gas problem eka gana katha kare methuma witarai :dull:
    jvp no commets habay elaga janidpathi lu :lol::lol:
    ------ Post added on Jan 3, 2022 at 11:52 AM

    ඉතින් මිත්‍රවරුනි මේ වෙලාවේ ජවිපෙ යටගියාව ප්‍රශ්න කිරීමත් පිස්සුවක්... :giggle:

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on Jan 3, 2022 at 11:55 AM
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Thamanwa prashna karana ekata minissu kamathy wenna epai
    Wishenshema political party ekak prashna karana eka

    Prashna karana ekaata ledek kiyanne ethana tiyenne facism

    Anura Kumarala ohoma kiyane na... gamey godey inna jeppo thama chanda kadanne
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    ජේවීපී එකෙන් තමන්ගේ පවුලේ අය ඝාතනය කරපු අය පවා මේ පාර ජවිපෙ තෝරාගෙන තියනවා.
    මොකද වෙන විකල්පයක් නෑ..
    සජිත් පිල ගැන අයෙත් විස්වාසය තියන්න පුලුවන්ද?
    මයිත්‍රීගේ පක්සේ ඩාලි පාරේ කර්යාලෙට විතරක් සිමා වෙලා.

    පොහොට්ටුව තව ටික කාලයයි.
    වෙන මොකක්ද විකල්පය ජවිපෙ හැර?

    ඉතින් මිත්‍රවරුනි මේ වෙලාවේ ජවිපෙ යටගියාව ප්‍රශ්න කිරීමත් පිස්සුවක්... :giggle:

    යම් මිනිසෙකු පොළෝ තලේ තැබූ දෙපා දැවෙන තුරා

    වෙන තැනකට නොයාවි නම්

    ඒ දන හට සරණ වන්න බණක් නැතිය මට කියන්න!”

    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල. 🙏

    I won't vote for fake communists. Huttige puthala ennet na, awat rata tawat kaala tamai nawatinne
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සේපාල රෑ වැටුණු වළේ දවල් වැටෙන්න යන්නේ.
    ඒ කාලේ ඉන්න අයගෙන් දිනන්න පුළුවන් හොඳම කෙනා කියල ගෝඨාට කඩේ ගියා.
    දැන් ජවිපෙ පොඩ්ඩක් හිට්ස් වෙච්ච පාර එකම ඔප්ෂන් එක කියලා උන්ට දෙන්නලු.
     
    • Like
    Reactions: Ozone4

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,260
    27,970
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සේපාල රෑ වැටුණු වළේ දවල් වැටෙන්න යන්නේ.
    ඒ කාලේ ඉන්න අයගෙන් දිනන්න පුළුවන් හොඳම කෙනා කියල ගෝඨාට කඩේ ගියා.
    දැන් ජවිපෙ පොඩ්ඩක් හිට්ස් වෙච්ච පාර එකම ඔප්ෂන් එක කියලා උන්ට දෙන්නලු.
    බලමු. දැනට මේ ඔප්ශන් එකේ ඉමු.