ජේවීපී ආණ්ඩුවකින් මේ හොරකම් අල්ලයිද ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    විජේවීරගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි වලට ඇරපු ජෙප්පෝ හොරු අල්ලයි ද කියලා අහනවා 🤣🤣
    අම්මෝ ඉතින් ලංකාව කවදා දියුණු වෙයි ද 🤭🤭


    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭


    පොහොට්ටුවේ කුඩ්ඩෝ ටික මිලියන ගණන් වලින් මඩ කැම්පේන් ගෙනියන්න ඕනෙත් නෑ .. උදේ ඉඳන් වේසා ගෑනු වගේ පුක හපාගෙන අඩන්න ඕනේත් නෑ .(කෙල වෙන බව දන්නවා )
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුර දන්ඩුවම් කරන්න අනුර අධිකරණය නෙමෙඋඉ නේ ප්රෙන් … හොරුන්ව අල්ලන්න පොලිසියත් නෙමෙයි . හැබැයි අනුරට කරන්න පුළුවන් එකම දේ පොලිසිය , අධිකරණය පුළුවන් තරම් ස්වාදීන කරන එක . විගණනය වගේ දේවල් ස්වාදීන කරන්න ඕන වෙනස් කම් කරන එක . දේශපාලන දැනුම අතින් තාමත් ලංකාවේ මිනිස්සු හිතන්නේ පොඩි උන් වගේ.එක අතකය වරදක් කියන්නත් බෑ..විධායක ජනාධිපතිගේ අනුහස් තමයි ඔය.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අනුර දන්ඩුවම් කරන්න අනුර අධිකරණය නෙමෙඋඉ නේ ප්රෙන් … හොරුන්ව අල්ලන්න පොලිසියත් නෙමෙයි . හැබැයි අනුරට කරන්න පුළුවන් එකම දේ පොලිසිය , අධිකරණය පුළුවන් තරම් ස්වාදීන කරන එක . විගණනය වගේ දේවල් ස්වාදීන කරන්න ඕන වෙනස් කම් කරන එක . දේශපාලන දැනුම අතින් තාමත් ලංකාවේ මිනිස්සු හිතන්නේ පොඩි උන් වගේ.එක අතකය වරදක් කියන්නත් බෑ..විධායක ජනාධිපතිගේ අනුහස් තමයි ඔය.

    rajapakshala පොලිසිය , අධිකරණය , විගණනය ස්වාදීන kare neha kiyala neda ponnayo tho kiyanne
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    KPxHJHd.gif
    මොහොමඩ් නබි බාල අපරාධකාරයා 🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කොහොමත් හොරු අල්ලන එක වෙනවා. ඒකෙ ආයේ කතා දෙකක් නෑ. NPP ඇවිත් මොකුත් නොකර ඉන්නවා නං. පොහොට්ටුවේ කුඩ්ඩෝ ටිකට.. මිලියන ගණන් වලින් මඩ කැම්පේන් ගෙනියන්න ඕනෙත් නෑ .. උදේ ඉඳන් වේසා ගෑනු වගේ පුක හපාගෙන අඩන්න ඕනේත් නෑ . ( කෙල වෙන බව දන්නවා. )

    ඊළඟ චන්දෙ දිනන එක තමයි එකම ටාගට් එක. ඒකට කියපුවා සේරම කරන්න වෙනවා. නැත්තං ආයේ චන්දෙ ලැබෙන්නේ නෑ.
    මේකනං ඇත්ත. කුඩුඩො ටික සෑහෙන්න මහන්සි වෙනවා 3%කට මඩ ගහන්න
     
    • Like
    Reactions: Xi Jinping

    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,889
    113
    ජෙප්පෝ මීක් නැති හොරකම් ;)



    මෝඩ ගෝටා නිදොස් කොට නිදහස් කරපු අනුර කුමාරගේ 'පෞද්ගලික මිත්‍රයා' :lol:

    Tiran Alles, Emil Kanthan and 02 others released from Indictments in RADA Case​


    Written by Zulfick Farzan 10 Jul, 2020 | 12:02 PM

    Colombo (News 1st); Ex-MP Tiran Alles and three other defendants named in the Reconstruction and Development Agency or RADA case were released from all indictments today.
    Colombo High Court Judge Pradeep Hettiarachchi made the order after considering the submission made by the Attorney General, the case against the defendants will not be carried forward.
    Court ordered for the passports of all defendants, except for the second suspect Anthony Emil Kanthan, to be returned to them.
    The overseas travel ban imposed on the defendants was lifted by court as well.
    Counsel for Anthony Emil Kanthan requested court to make null the arrest warrant issued by court, however, the High Court Judge noted the request should be made after producing the defendant in court.
    Additional Solicitor General Dileepa Peiris appearing for the Attorney General said action will be taken against the first witness from the prosecution, the CEO of RADA, Chandrakanthi Fernando as the evidence provided when the case was filed and the evidence provided recently, contradicted each other.
    The Attorney General filed the case on several indictments against the four defendants, including the criminal misappropriation of Rs. 200 million provided by the treasury to the Reconstruction and Development Agency for the construction of houses to families affected by the 2004 Tsunami in the North and East of the country.
    The Attorney General filed indictments against Ex-MP Tiran Alles, Emil Kanthan as well Saliya Wickramasuriya and Jayantha Dias, from the RADA management.

    - https://www.newsfirst.lk/2020/07/10...thers-released-from-indictments-in-rada-case/

    2005 කෝටි 20 වංචාව වෙන්නේ. ටිරාන් අලස් 2010 අනුර කුමාර එක්ක පාර්ලිමේන්තු යනවා JVP ජාතික ලයිස් තුවෙන්

    - https://www.tamilnet.com/art.html?catid=13&artid=31586
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක (රුපියල් කෝටි 211) මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබූ පුද්ගලික පැමිණීල්ලක් අද (25) ඉල්ලා අස්කර ගත්තේය.

    ඒ අනුව, එම නඩුවෙන් හිටපු මහ බැංකු අධිපතිවරයා නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

    නාලන්දාරාම, නුගේගොඩ ලිපිනැති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ මෙම පුද්ගලික පැමිණීල්ල, තාක්ෂණීක දෝෂයක් හේතුවෙන් ඉල්ලා අස්කර ගනු ලබන බවට උන්වහන්සේ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

    මෙම පැමිණීල්ල නැවත නඩු පැවරීමේ එකගතාව මත එසේ ඉල්ලා අස්කරගනු ලබන බව ද මෙහිදී ජනාධිපති නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,558
    2,685
    113
    Under jvp the corruption would be less than it's now. Highly doubt they will punish any of the thieves. It's impossible punish these guys because government sector is corrupt from top to bottom.
     
    • Like
    Reactions: sakuntha1996

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    Stage වල ලස්සන කතා කිව්වාට හොරු අල්ලන ඒවා හොරකම් නතර කරන ඒවා NPP එකේ ආණ්ඩුවක් ආවත් දැන් කරන්න බෑ. එක පැත්තකින් රටේ මිනිස්සුන්ගේ බහුතරයකට හොරකම වංචාව ඇඟටම කා වැදිලා ඉවරයි. ඒක වෙනස් කරන්න නම් මේ රට ආයේ සුද්දොන්ට බාර දෙන්න වෙයි. එහෙම කලත් දැන් ඉන්න කවලම් සුද්දෝ අපිට වඩා හොරු වෙන්න ඉඩ තියේ. බිම් මට්ටමේ මිනිස්සු නම් බයට හොරකම අතාරිවි.

    අනිත් පැත්තෙන් die hard JVP බැතිමත්තු බහුතරයක් රටක් පාලනය කරන්න සුදුසු මානසික තත්වයක ඉන්න අය නෙවෙයි. අනුරලා, හඳුන්නෙත්තිලා වගේ ටිකක් වැදගත් චරිත හිටියට අනිත් බහුතරයකගෙ තියෙන්නෙ මෙච්චර කාලයක් මිනිස්සු තමන්ට ඡන්දේ නොදුන්න arrears cover කරගන්න වුවමනාවක් විතරයි.

    කම්බහොරු කුඩුකාරයෝ බඩුකාරයෝ ඉන්න පක්ෂෙකුයි, රටට වැඩක් නැති ගොබ්බ හොරු ඉන්න පක්ෂෙකුයි, සමාජවාදෙට මුවා වෙලා බලේ ගන්න බැරිවුණ මානසික රෝගින් ඉන්න පක්ෂෙකුයි තියෙන රටක් ගොඩගන්න පුලුවන් කියලා ලොකු බලාපොරොත්තු තියාගෙන වැඩක් නෑ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අනුර දන්ඩුවම් කරන්න අනුර අධිකරණය නෙමෙඋඉ නේ ප්රෙන් … හොරුන්ව අල්ලන්න පොලිසියත් නෙමෙයි . හැබැයි අනුරට කරන්න පුළුවන් එකම දේ පොලිසිය , අධිකරණය පුළුවන් තරම් ස්වාදීන කරන එක . විගණනය වගේ දේවල් ස්වාදීන කරන්න ඕන වෙනස් කම් කරන එක . දේශපාලන දැනුම අතින් තාමත් ලංකාවේ මිනිස්සු හිතන්නේ පොඩි උන් වගේ.එක අතකය වරදක් කියන්නත් බෑ..විධායක ජනාධිපතිගේ අනුහස් තමයි ඔය.
    ඔව් ඒකනෙ උබලා අර මෝඩයව මාකට් කරේ. ඕවා අල්ලන්න පනත් එහෙම හදන එක තමයි අනුරලාගෙ වැඩේ . එතන අනුර කිව්වෙ ඌ විතරක් නෙමෙයි උගේ පක්ශෙම
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් ඒකනෙ උබලා අර මෝඩයව මාකට් කරේ. ඕවා අල්ලන්න පනත් එහෙම හදන එක තමයි අනුරලාගෙ වැඩේ . එතන අනුර කිව්වෙ ඌ විතරක් නෙමෙයි උගේ පක්ශෙම
    ඔව් ඌ නම් නිකන් මෝඩයෙක් නෙමෙයි හීන මාන මෝඩයෙක්.

    මම කිව්වේ සමස්තයක් විදිහට ලංකාවේ මිනිස්සු රජයකින් බලාපොරොත්තු වෙන සිල්ලර දේවල් ගැන. ව්‍යවස්ථාදායකය , විධායකය අධිකරණය ගැන අබමල් රේණුවක අවබෝධයකින් නෙමෙයි කතා කරන්නේ. මාස තුනකින් හිරේ දානාව වගේ සිල්ලර කතා ඇහෙන්නේ ඕක තමයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,697
    113
    ලංකාවේ ලොකුම වංචාව . ඩොලර් බිලියන 53යි. ලංකාවේ මුළු ණය ප්‍රමානයටත් වඩා වැඩියි. ඔයිට වඩා වැඩියි නමුත් මේක මේ 2012 වගේ ඉදන් . ඊට කලින් ඒවත් එක්ක හිතා ගන්න කෝ.
    අනුර මුන්ට දඩුවම් කරයිද ? ( මමත් npp දෙන්නෙ ) කොහොමත් දැනට ඉන්න සජබ, පොහොට්ටු යූ එන්පී එකෙක්වත් මේවා අල්ලන්නෙ නෑ.



    මේ ලීක් වෙන්නෙ අපේ සල්ලි. උබලා අපි මැරිලා හම්බ කරන ඒවා. ඒ කරලා මුන්ට පහසුකම් දීලා ඒවට බදු ගෙවන්නත් ඕනේ. පුදුම කාලකන්නි රටක්.
    ------ Post added on Jan 25, 2023 at 6:38 PM

    Owa allana giyoth anduwa wadi kal duwanne ne ban.

    Oka tama mama hamatissema kiyanne rata paalanaya karanne pena un newi, nopeni inna business kaarayo kiyala.

    Lapayalawath run karana un innawa athi ona taram. Un udata ei NPP awoth (ena ekak ne)
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    හොරකම් අල්ලන Plan වලට කලින් Priority එක දෙන්න ඕනෙ Investment ගේන එක Plan ගැන. ජවිපෙත් හොරකම Market කරනව
    ඉන්වෙස්ට් ගේන්න කලින් තියෙන්නෙ ඒවගෙ සල්ලි ලීක් වෙන එක නැවැත්තුවොත් හොද නැද්ද ? මෙහෙම බැලුවම අපි ණය ගෙවන එකේ තේරුමක් නෑනේ. බිස්නස් කාරයෝ ඔක්කොම සහන ටික අරන් ප්‍රතිලාභ වෙන රටවලට ගෙනියනව නම්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    ඔක්කොටම කලින් අපේ සීයගෙ අඩෙන්ටිටි කාඩ් එක ගෙනත් දෙන්න කියපන් අඩු කුලේ හුත්තිගෙ පුතාලට
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,712
    87,100
    113
    ආශ්චර්යමත් රටක
    මයිනා,රනිලා අහුවෙන්න හොරකම් කරන්න අත බබ්බු නෙවෙයි...jvp නෙවෙයි මොකා ආවත් ඕවා අල්ලන්න බෑ..

    බබ්බු නෙවෙයිද බලන්න පුලුවන් කියන එකෙක්ට දීල බලපන්කො. අපිට නං ක්‍රම තියෙනවා බැල්ලිගෙ පුතාලට කතා කරවන්න. මම ඡන්දෙ ඉල්ලන්නෙ නෑනෙ, හම්බ වෙන්නෙත් නෑනෙ මයිනලගෙ, පොනිල්ලගෙ වාසනාවට.
     
    • Like
    Reactions: sakuntha1996