ජේෂ්ට පුරවැසි ස්තාවර තැන්පතු - Help

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    කාර් එකක් විකුනපු සල්ලි වගයක් තියෙනව ලක්ශ 26ක්.ඒකෙං තාත්තගෙ නමට ජේෂ්ට පුරවැසි ස්තාවර තැන්පතුවක් 15% පොලියට පුලුවං උපරම ලක්ශ 15යි නෙ.ඉතුරු ලක්ශ 11 වෙන බැංකුවකිං දාන්න බැරිද ජේශ්ට පුරවැසි 15% ගානටම.
    මාට්ටු වෙන්නෙ නැද්ද?
    එහෙම කරන අය ඉන්නවනං පොඩ්ඩක් කියන්න.
    ඒ සල්ලි අම්මගෙ නමිං දාන්න බෑ වයස 60ට අඩු නිසා.ස්තාවර තැන්පතුවක්ම දාන්න ඕනෙ 15% පොලියට ලක්ශ 26ම.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    කාර් එකක් විකුනපු සල්ලි වගයක් තියෙනව ලක්ශ 26ක්.ඒකෙං තාත්තගෙ නමට ජේෂ්ට පුරවැසි ස්තාවර තැන්පතුවක් 15% පොලියට පුලුවං උපරම ලක්ශ 15යි නෙ.ඉතුරු ලක්ශ 11 වෙන බැංකුවකිං දාන්න බැරිද ජේශ්ට පුරවැසි 15% ගානටම.
    මාට්ටු වෙන්නෙ නැද්ද?
    එහෙම කරන අය ඉන්නවනං පොඩ්ඩක් කියන්න.
    ඒ සල්ලි අම්මගෙ නමිං දාන්න බෑ වයස 60ට අඩු නිසා.ස්තාවර තැන්පතුවක්ම දාන්න ඕනෙ 15% පොලියට ලක්ශ 26ම.

    NIC එකෙන් open වෙන නිසා track වෙන්නේ නැතිද? ඔය 15% gov එකෙන් 1/2 වගේ දෙන scene එකක් තියෙන්නේ. සෙන්ට්‍රල් බෑන්ක් එකට details බෑන්ක් එකෙන් යන්න පුළුවන්. ඒක නිසා අනිත් එකට normal rating සෙට් වෙන්න පුළුවන්.
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,865
    1,553
    113
    බැ ,වෙන අදුරන කෙනෙක් හරි නැදැයෙක්ගෙ හරි තමයි දාන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: D_Mad

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    දැන් පොලිය 15%ක් දෙන් නෑ නේද,.පොලී අඩු උනා නි

    bank eke salli danne nathuwa investment karanawanam me dawas wala mudukku bayyo investment portfolio management lessons denawa.
     
    • Like
    Reactions: D_Mad

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අවුරුද්දකට සැරයක් ඩෙක්ලරේෂන් එකක් සයින් කරලා අරින්න ඕන. ඔවා බොරුවට සයින් කරලා ඇරියොත් කොහෙන් නවතීද දන්නෙ නෑ. ඒ හින්ද බොරුවක්නම් කරන්න එපා පුතේ.
     
    • Like
    Reactions: D_Mad

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    vadihiti nivasayak set krgttanan ona thrana puluwan. pasu ayithiya thamange namata danwa. habai ithin senior citizen pollak set vunoth awul.

    p.s : pasu ayithiyath ekkenata uparima laksha 15 da danne naa
     
    • Like
    Reactions: D_Mad

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    හැම බැංකුවම වගේ 15% දෙනවා. ඒක වෙනස් උනේ නැහැ. නොර්මල් දැම්මත් 60 ට වැඩි අයට .5% වගේ වැඩිපුර ලැබෙනවා. ඒ කියන්නේ නොර්මල් fixed රේට් 6% නම්. 6.5%ක් දෙනවා .

    හොර වැඩ කරලා මාට්ටු වෙන්න එපා. 15ලක්ෂයක් විතරයි දාන්න පුළුවන්.

    මතක ඇතුව nominee දාපන්. උබේ නම. ID නොම්බර . නැත්නම් මරණයකදී උසාවි යන්න වෙනවා සල්ලි උබේ නමට ගන්න.

    වෙන උන්ගේ නමට නම් සල්ලි දාන්න එපා. වැඩි පොලියට ලෝබ වෙලා. හොර වැඩ වලට අහුවෙන්නත් එපා.