Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජේසු ජීවමානයි.ඇත්තද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩිකාලෙ ඉදන් මං දන්න ක්රිස්තියානි යාලුවෝ දෙන්නෙක් ඉන්නවා බං..එ අය හරි හොද මිනිස්සු..හැමදාම ඉරිදට පල්ලි යන..මහ ලොකු වත්පොහොසත්කම් නැතත් අනික් මිනිස්සුන්ට උදව් පදව් කරන අය මං දන්න කාලෙ ඉදන්ම.. මං බෞද්ධ එයාලා ක්රිස්තියානි කියලා කොයිවෙලේවත් ප්රශ්නයක් අමනාපකමක් ඇති වෙලා නෑ අපි අතරේ..සමහර වෙලාවට අපි සෙට් වුනාම ආගම් මතවාද ගැන කතාකරනවා..ඒත් ඒ මිනිස්සු හරි නිදහස් මතධාරී..අනුන්ගෙ මතේට ගරුකරනවා..මේකෙම ඉන්න සමහරක් උන් වගේ ගරහන්නෑ අනික් එකාට..මුලින්ම මට Trance movie එක ගැන කිව්වෙත් මේ දෙන්නගෙන් එකෙක්..

අනික් වැදගත් දේම තමයි බුද්ධාගමත් එක්ක ත්ිපිටකේයි බයිබලේයි ඇදලා අරන් අර චාල්ස් ඇන්තනි වගේ හීන් නූලනේ ගේම් දෙන උන්ටත් මෙයාලා කැමති නැහැ..ඔය ගැන අපි වෙලාවක කතාකරද්දි කිපු දෙයක් තමයි තමන්ට කැමති ආගමක් අදහන්න නිදහස තියෙන්න ඔනි වගේම ආගම් මික්ස් කරන්නැතිව ඉන්නෝනි,එකේන් වෙන්නේ අනික් ආගම් වලට අගෞරව සිද්ධ වෙන එක කියලා...ඒකට මාත් එකගයි..ඒත් මේ ලගදි මේ Born Again කල්ලිය ගැන කතාකරනොකට මං ඇහුවම උන් කිව්වේ මචං අපිත් විරුද්ධයිි කියලා මේ Born Again කල්ලියට...ජේසුස් වහන්සේට අගෞරව කරනවා කියලා බනිනවා මුන්ට..

මේ සෙට් එකත් හරියට අපේ බුද්ධාගම විකෘති කරන්න බුදු වෙලාය රහත් වෙලාය කියලා විකෘති බණ දේශනා කරන හාමාුදුරුවරු වගේ...

මේකටත් අහන්න පුලුවන් උන් කැමති එකක් අදහනවා නම් අපිට මොකද බං කියලා..

.ඒත් මෙතන ලොකු අවුලක් තියෙනවා කියලා තේරෙනව නේද මචංලා..

මොකද ගොඩක් මේ කට්ටිය ප්ලෑන් කරන්නෙ ක්රිස්තියානි අයටත් වඩා වැඩිමනක්ම දැන් දැන් ප්රසිද්ධ බෞද්ධ පවුල් වල අය..ඒ හරහා මිනිස්සු ඇද්දගන්න උත්සහ කරනව ාා දැන් ඉස්සරටත් වැඩියෙන්..සේාම හාමුදුරුවෝ විරුද්ධ වුනේ මේවාග් අන්තවාදී ඊනියා ක්රිස්තියානිකරණයට..උන්නාන්සේ කියපුව කොච්චර අද වෙද්දි ඇත්ත වෙලා තියෙනවාද.. දැක්කනේ අන්තිිිමට උන්නාන්සේට කරපු දේ...මේ තරම් සල්ලි ගොඩක් මෙතන කැරකෙන එකෙන් හිතාගන්න පුලුවන් විදේශිය බලවේග මේ පස්සෙ ඉන්නවා කියලා..අපේ බෞද්ධයින්ගෙනුත් හුගක් දෙනා උප්පැන්නෙට බෞද්ධ මිසක් ත්රිපිටක වහන්සේව පෙරලලා බලලාවත් නැහැනේ..ඒකමයි බුදුන් වහන්සේ ගැන අචල ශ්රද්ධාවක් නැත්තේ...තමන්ගෙ අසරණකමට නැත්තන් ලැබෙන සල්ලි තනතුරු තාන්නමාන්න වලට මේ තරම් පිරිසක් දැන් ඇදිල යන්න ප්රධාන හේතුව එක..

ඒත්..අපි අහලා තියෙනවනේ ඉස්සර යටත්ජිතවාදීණ් ආගම මෙහේ අපේ බෞද්ධයින්ට ඇගේ ගහන්න හදපු හැටි ගැන කතා...ආගමට බැදුන් නැත්තන් පොඩි කිරිකැටි ළමයා උඩ දාලා කඩුව අල්ලන් ඉන්නවාලු..ළමයා කැපිලා බිමට වැටෙන්නේ..ඒ තරම් තුඡ්ච විදිහට ආගම් ඇගේ ගහන්න හැදුවේ..තව ඒ කාලේත් නොයෙතුත් වරප්රසාද දීලනේ ඒ ආගමට මින්සුස් හරවගත්තේ...හැබැයි..පරංගියා ඔහොම ආගමට හරවලා ගියපු ලංකාේව මිනිස්සු පරංගියා රට දාලා ගියපු ගමන් ඒක අතෑරලා ආපහු බෞද්ධ උනා..ඒ තරමට කොන්දක් වගේම තෙරුවන ගැන ධර්ම දේශනා අහලා හදාගත්ත හොද ශ්රද්ධාවක් තිබ්බා ඒ කාලෙ හිටිය නූගත් ගැමියට..අන්න ්එඒක අපේ සමාජයේ හුගක් දෙනාට ඇතිකරගන්න පුලුවන් නම් මේ වගේ කල්ලි වලට වැඩිකල් රගන්න වෙන් නෑ මේ රටේ

කාදිනල්තුමා මේකට විරුද්ධයි කියලා එකෙක් කියලා තියෙනවා දැක්කා මං ඒක නම් හරියටම දන්නෙ නැහැ..කොොහම උනත්ේමකට ශාසනභාර මහනායක ස්වාමීණ් වහන්සේලා වගේම ක්රිස්තියානි ආගම සම්බන්ධයෙන්ජ භාරකාරීත්වය දරන පූජක පාර්ශවයෙනුත් ි රජයේ නිසි බලධාරී්නුුුුත් මේකට පියවරක් ගන්නෝනි..නැත්තන් ඉස්සරහට හරි බුද්ධාගමක්වත් ක්රිස්තියානි ආගමවත් මේ රටේ නැති වෙලා යයි..

ඒත් එහෙම කරයිද කියලා තමා ප්රශනේ..මොකද රටේ ලොකු තැන් වලා ගොඩක් උන් මේක promote කරන් නිසා

[QUOTE="Ragna_SL, post: 26101278, member: 575925"] පොඩිකාලෙ ඉදන් මං දන්න ක්රිස්තියානි යාලුවෝ දෙන්නෙක් ඉන්නවා බං..එ අය හරි හොද මිනිස්සු..හැමදාම ඉරිදට පල්ලි යන..මහ ලොකු වත්පොහොසත්කම් නැතත් අනික් මිනිස්සුන්ට උදව් පදව් කරන අය මං දන්න කාලෙ ඉදන්ම.. මං බෞද්ධ එයාලා ක්රිස්තියානි කියලා කොයිවෙලේවත් ප්රශ්නයක් අමනාපකමක් ඇති වෙලා නෑ අපි අතරේ..සමහර වෙලාවට අපි සෙට් වුනාම ආගම් මතවාද ගැන කතාකරනවා..ඒත් ඒ මිනිස්සු හරි නිදහස් මතධාරී..අනුන්ගෙ මතේට ගරුකරනවා..මේකෙම ඉන්න සමහරක් උන් වගේ ගරහන්නෑ අනික් එකාට..මුලින්ම මට Trance movie එක ගැන කිව්වෙත් මේ දෙන්නගෙන් එකෙක්.. අනික් වැදගත් දේම තමයි බුද්ධාගමත් එක්ක ත්ිපිටකේයි බයිබලේයි ඇදලා අරන් අර චාල්ස් ඇන්තනි වගේ හීන් නූලනේ ගේම් දෙන උන්ටත් මෙයාලා කැමති නැහැ..ඔය ගැන අපි වෙලාවක කතාකරද්දි කිපු දෙයක් තමයි තමන්ට කැමති ආගමක් අදහන්න නිදහස තියෙන්න ඔනි වගේම ආගම් මික්ස් කරන්නැතිව ඉන්නෝනි,එකේන් වෙන්නේ අනික් ආගම් වලට අගෞරව සිද්ධ වෙන එක කියලා...ඒකට මාත් එකගයි..ඒත් මේ ලගදි මේ Born Again කල්ලිය ගැන කතාකරනොකට මං ඇහුවම උන් කිව්වේ මචං අපිත් විරුද්ධයිි කියලා මේ Born Again කල්ලියට...ජේසුස් වහන්සේට අගෞරව කරනවා කියලා බනිනවා මුන්ට.. මේ සෙට් එකත් හරියට අපේ බුද්ධාගම විකෘති කරන්න බුදු වෙලාය රහත් වෙලාය කියලා විකෘති බණ දේශනා කරන හාමාුදුරුවරු වගේ... මේකටත් අහන්න පුලුවන් උන් කැමති එකක් අදහනවා නම් අපිට මොකද බං කියලා.. .ඒත් මෙතන ලොකු අවුලක් තියෙනවා කියලා තේරෙනව නේද මචංලා.. මොකද ගොඩක් මේ කට්ටිය ප්ලෑන් කරන්නෙ ක්රිස්තියානි අයටත් වඩා වැඩිමනක්ම දැන් දැන් ප්රසිද්ධ බෞද්ධ පවුල් වල අය..ඒ හරහා මිනිස්සු ඇද්දගන්න උත්සහ කරනව ාා දැන් ඉස්සරටත් වැඩියෙන්..සේාම හාමුදුරුවෝ විරුද්ධ වුනේ මේවාග් අන්තවාදී ඊනියා ක්රිස්තියානිකරණයට..උන්නාන්සේ කියපුව කොච්චර අද වෙද්දි ඇත්ත වෙලා තියෙනවාද.. දැක්කනේ අන්තිිිමට උන්නාන්සේට කරපු දේ...මේ තරම් සල්ලි ගොඩක් මෙතන කැරකෙන එකෙන් හිතාගන්න පුලුවන් විදේශිය බලවේග මේ පස්සෙ ඉන්නවා කියලා..අපේ බෞද්ධයින්ගෙනුත් හුගක් දෙනා උප්පැන්නෙට බෞද්ධ මිසක් ත්රිපිටක වහන්සේව පෙරලලා බලලාවත් නැහැනේ..ඒකමයි බුදුන් වහන්සේ ගැන අචල ශ්රද්ධාවක් නැත්තේ...තමන්ගෙ අසරණකමට නැත්තන් ලැබෙන සල්ලි තනතුරු තාන්නමාන්න වලට මේ තරම් පිරිසක් දැන් ඇදිල යන්න ප්රධාන හේතුව එක.. ඒත්..අපි අහලා තියෙනවනේ ඉස්සර යටත්ජිතවාදීණ් ආගම මෙහේ අපේ බෞද්ධයින්ට ඇගේ ගහන්න හදපු හැටි ගැන කතා...ආගමට බැදුන් නැත්තන් පොඩි කිරිකැටි ළමයා උඩ දාලා කඩුව අල්ලන් ඉන්නවාලු..ළමයා කැපිලා බිමට වැටෙන්නේ..ඒ තරම් තුඡ්ච විදිහට ආගම් ඇගේ ගහන්න හැදුවේ..තව ඒ කාලේත් නොයෙතුත් වරප්රසාද දීලනේ ඒ ආගමට මින්සුස් හරවගත්තේ...හැබැයි..පරංගියා ඔහොම ආගමට හරවලා ගියපු ලංකාේව මිනිස්සු පරංගියා රට දාලා ගියපු ගමන් ඒක අතෑරලා ආපහු බෞද්ධ උනා..ඒ තරමට කොන්දක් වගේම තෙරුවන ගැන ධර්ම දේශනා අහලා හදාගත්ත හොද ශ්රද්ධාවක් තිබ්බා ඒ කාලෙ හිටිය නූගත් ගැමියට..අන්න ්එඒක අපේ සමාජයේ හුගක් දෙනාට ඇතිකරගන්න පුලුවන් නම් මේ වගේ කල්ලි වලට වැඩිකල් රගන්න වෙන් නෑ මේ රටේ කාදිනල්තුමා මේකට විරුද්ධයි කියලා එකෙක් කියලා තියෙනවා දැක්කා මං ඒක නම් හරියටම දන්නෙ නැහැ..කොොහම උනත්ේමකට ශාසනභාර මහනායක ස්වාමීණ් වහන්සේලා වගේම ක්රිස්තියානි ආගම සම්බන්ධයෙන්ජ භාරකාරීත්වය දරන පූජක පාර්ශවයෙනුත් ි රජයේ නිසි බලධාරී්නුුුුත් මේකට පියවරක් ගන්නෝනි..නැත්තන් ඉස්සරහට හරි බුද්ධාගමක්වත් ක්රිස්තියානි ආගමවත් මේ රටේ නැති වෙලා යයි.. ඒත් එහෙම කරයිද කියලා තමා ප්රශනේ..මොකද රටේ ලොකු තැන් වලා ගොඩක් උන් මේක promote කරන් නිසා [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom