සුපිරි Tag ටික ආ.................
Feeling Awesome at තෙවරක් බුදුන් වැඩිය දේශය with කුහක ශ්‍රී ලාංකිකයින්......
මචං බෞද්ධයො ඔය වගෙ තක්කඩි වැඩ කරන්නෙ නැහැ .මෙලො රහක් නැති උන් ඇරෙන්න. මතක තියාගනිනි මුස්ලිම් උනුත් මෙ ෆොරම් එකෙ ඉන්නවා කියලා
සුපිරි Tag ටික ආ.................
Feeling Awesome at තෙවරක් බුදුන් වැඩිය දේශය with කුහක ශ්‍රී ලාංකිකයින්......
දෙයියෝ නිසා අනිත් උන්ට වඩා ලස්සනට ඉන්න ඇති බන්![]()
එහෙම විශේෂයක් හරි ලස්සනක් හරි තිබ්බ කියල කොහෙවත් නැහැ බන්...සාමාන්‍ය මනුස්සයෙක් විදිහට සාමන්‍ය මිනිස්සු එක්කල හිටිය කියල තමා කියන්නේ 

කොහොමද කියන්නෙ ඔය ටැග් දාන්නෙ සිංහල බෞද්ධයෝමයි කියලා? අවධානය දිනා ගන්න වෙන ආගම් වල ජාති වල උන් දානවා වෙන්නත් පුළුවන්![]()

කවුරු දැම්මත් පට්ට මීහරක් ඉතින්...ඕව දාපු උන්ට උන්ගේ ආගමෙන් කියල දීල තියෙන්නේ ඔහොම කරන්න වෙන්න ඇති..දාපු උන් දන්නවා ඇතිනේ උන්ගේ ආගම මොකක් ද කියල..

ජීසස් වගෙ කියලා කියන්න බැහැ බන් මොකද ඔය තියෙන්නෙ සහ ලොකෙ දැන් බහුලවම අදහන රූපෙ තමා ජීසස් ගෙ යුරොපියන් වර්ෂන් එක. එකෙ ජීසස් බ්ලොන්ඩ් කොණ්ඩයක් තියෙන සුදු කෙනෙක්. ඒත් ඇත්ත ජීසස් ටිකක් කළුයි. කොන්ඩෙත් කළුයි හමෙ පාටත් කළුයි. කළුයි කිව්වෙ කාපිරි කළු නම් නෙමෙ. මොකද ජිසස් යුදෙව්වෙක්. අද පලස්තීනය තියෙන හරියෙ තමා ජීසස් ගෙ බර්ත් ප්ලෙස් එක. ඉතිං ඒ කලාපෙ මැදපෙරදිග. ඒක් විද්‍යාඥයොත් හොයාගෙන තියෙනවා මෙ වෙද්දි .අපෙ රටවල් ආක්‍රමණය කරෙ යුරොපීයන් නේ. ඔය ක්‍රිස්තියානි ආගම වැඩියෙන් ව්‍යාප්ත වෙන්නෙ යුරොපීයන්ගෙන්. එක නිසා තමා අපි ජීසස් ගෙ යුරොපියන් වර්ෂන් එක දකින්නෙ. ඒත් එක ඇත්ත එක නෙමෙ


නමුත් ටියුරින් සළුවෙ තියෙන මුහුණුවර එක්ක ගත්තම මේ සමාන මුහුණක් එක්ක දිග කොණ්ඩයක් තිබ්බ කියල පේනවා..මෙච්චර ලස්සනට නොවුනත් මේ සමාන එත් මීට වඩා රළු පෙනුමක් තියෙන්න ඇති...
https://en.wikipedia.org/wiki/Greco-Buddhism මේකෙත් යමක් තියනවා පොඩ්ඩක් කියවල බලන්න..පිස්සුද බන් ? බුදුහාමුදුරුවන්ට සමහරක් එවුන් බැණලා තියෙන්නෙ "මුඩු මහණ" කියලා. ඒ කිව්වෙ හිස මුඩු කරගත් නිසා. ඒ කිව්වෙ කොණ්ඩෙ නැහැ .ඒත් අපෙ බුද්ධ ප්‍රතිමාවල කොණ්ඩෙ තියෙනවා නේ ? එක මන් හිතන්නෙ බුදුන් වහන්සෙව යම් ලක්ෂණ හරහා තමන් තුළ පවතින සංස්කෘතියට සකසා ගැනීමක් සිද්ධ කරලා තියෙනවා. දැන් බලපන් චීනෙ වගෙ රටවල් වල බුදු පිළිම ?? තායි බුදු පිළිම ,ඉතිං මෙව්වායෙන් වෙන්නෙ බුදුන් වහන්සෙව සංස්කෘතියට අනුගත කරගන්න එක. අනික ජෛන ආගමෙ මහාවීර තුමාගෙ පිළිමත් බුදු පිළිම වලට සමානයි. අපෙ උන් මහාවීර තුමාගෙ පිළිම වලට රැවටෙනවා බුදු පිළිම කියලා වෙලාවකට .

අනේ බොරු නොකිය හිටපන් බන් දන්න දෙයක් කියපන්, බුදු හාමුදුරුවන්ගෙ රූපය කොහොමද, තිබු විශේශ ලක්ශන මොනවද කියල, ත්‍රිපිටකයෙම සදහන් වෙන්ව, නිකන් ගල් පැලෙන බොරු දාන්ඩ එපා.
පෙන්නපන්කෝඑහෙම විශේෂයක් හරි ලස්සනක් හරි තිබ්බ කියල කොහෙවත් නැහැ බන්...සාමාන්‍ය මනුස්සයෙක් විදිහට සාමන්‍ය මිනිස්සු එක්කල හිටිය කියල තමා කියන්නේ
![]()
