ජොතිශ්‍ය අනම් මනම් දන්න අය මේකට උත්තරයක් දියල්ලකෝ...

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,574
    3,324
    113
    මේකය් මචන් සීන් එක... දෙනට අපි ඉන්නේ කුලියට.. කුලියට යන්න හෙතුව තමා අපේ ගෙදර අපි ඉද්දී කිසිම දියුනුවක් තිබ්බෙ නෑ...එක්කෙනෙක් ට හොද වෙද්දී අනිත් අයට ලෙඩ වෙනවා... යන්නම උනේ එක පාරට කිනිතුල්ලෝ මිලියන ගානක් ගේ පුරාවට මතු උනා... වෙලි කැට වගේ... ඊට පස්සේ කරන්නම දෙයක් නැතුව ඒ ගෙදර වහලා දාලා කුලියට ආව.. ටික කලයක් හොදට හිටියා.. මෙන්න අද මෙහෙටත් කිනිතුල්ලො එක පාරට මිලියන ගානක් ඇඑවිත්... මොකද්ද බන් මේ වෙන්නෙ
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,595
    5,585
    113
    Colombo

    මට හිතෙන විදිිහට උඹල එක්ක මලගිය ප්‍රාණයක් හෝ ගොඩක් කැරකෙනවා...උඹලා එකක්ම ඉන්නේ....සාංඝික දානයක් දීපල්ලා..පිං අනුමෝදන් කරපල්ලා හතර වටේට.

    samahara gewal tiyenawa hariyanne na.
    දැන් මුන් ටුවයිස් හවුස් චේන්ජ් කරලනෙව
    ------ Post added on May 28, 2025 at 8:52 PM
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,574
    3,324
    113
    මට හිතෙන විදිිහට උඹල එක්ක මලගිය ප්‍රාණයක් හෝ ගොඩක් කැරකෙනවා...උඹලා එකක්ම ඉන්නේ....සාංඝික දානයක් දීපල්ලා..පිං අනුමෝදන් කරපල්ලා හතර වටේට.

    දැන් මුන් ටුවයිස් හවුස් චේන්ජ් කරලනෙව
    ------ Post added on May 28, 2025 at 8:52 PM
    Ane manda bn...daanayak denna wtah athe salli Thiyen ne bn..mona hari huththak wenava... Epa wela thiyenne...Padiyak kiyala ekk gannava kelawelama yanava... Leda hemadaama... Ballek hada ganna be mokak hari wela uu marenava... ou bn me deweni gedara
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    මේකය් මචන් සීන් එක... දෙනට අපි ඉන්නේ කුලියට.. කුලියට යන්න හෙතුව තමා අපේ ගෙදර අපි ඉද්දී කිසිම දියුනුවක් තිබ්බෙ නෑ...එක්කෙනෙක් ට හොද වෙද්දී අනිත් අයට ලෙඩ වෙනවා... යන්නම උනේ එක පාරට කිනිතුල්ලෝ මිලියන ගානක් ගේ පුරාවට මතු උනා... වෙලි කැට වගේ... ඊට පස්සේ කරන්නම දෙයක් නැතුව ඒ ගෙදර වහලා දාලා කුලියට ආව.. ටික කලයක් හොදට හිටියා.. මෙන්න අද මෙහෙටත් කිනිතුල්ලො එක පාරට මිලියන ගානක් ඇඑවිත්... මොකද්ද බන් මේ වෙන්නෙ
    උබ ගැහුව brand එක කියපන්. මොක වුණත් හොඳට වදිනවා වගේ 😂 😂 😂
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එක්කෙනෙක් ට හොද වෙද්දී අනිත් අයට ලෙඩ වෙනවා... යන්නම උනේ එක පාරට කිනිතුල්ලෝ මිලියන ගානක් ගේ පුරාවට මතු උනා...
    https://www.healthline.com/health/tick-infestations
    ලෙඩ වෙන්න හේතුවත් කිනිතුල්ලෝ වෙන්නැති.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,030
    15,516
    113
    New Zealand
    උබල හිටපු ගෙදර බල්ලෙක් හිටීයද? රෙන්ට් එකට ගිය ගෙදර බල්ලෙක් හිටියද? හැබැයි බල්ලෙක් හිටීයත් ඔච්චර ගොඩක් කිනිතුල්ලො එන්න විදියක් නෑ. මොකක් හරි උබලගේ කේස් එකක් තියනවා. උබලා හිටපු ගෙදර අදුරුද? දැන් ඉන්න ගෙදර අදුරුද?
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,595
    5,585
    113
    Colombo
    මට හිතෙන විදිිහට උඹල එක්ක මලගිය ප්‍රාණයක් හෝ ගොඩක් කැරකෙනවා...උඹලා එකක්ම ඉන්නේ....සාංඝික දානයක් දීපල්ලා..පිං අනුමෝදන් කරපල්ලා හතර වටේට.

    දැන් මුන් ටුවයිස් හවුස් චේන්ජ් කරලනෙව
    ------ Post added on May 28, 2025 at 8:52 PM
    අපිත් කුලී ගෙයක හිටියා. මම ඉතින් හොල්මන් අවතාර කතා වලට ආසයි. කැමරාවක් අරන් ගැහුවා පොටෝ ගේ ඇතුලේ...උඹලා දන්ව ඇති ඔර්බස්...පාට පාට ඔර්බ්ස් 3ක් විතර තිබ්බා. පොටොි ගහද්දි මෙන්න මේක නිකන් හංගෙන ටයිප් එකෙන් එහෙට යනවා මෙහෙට යනවා..දුවිලි අංශ්‍ර නෙමෙයි කියල හොදටම මම දන්නවා. මොකද ගේ ඇතුලේ ඒ වදින්නේ දුවිලි අංශ්‍ර නම්, ගේ ඇතුලේ තියෙන්නේ එක දූවිලි අංශයවක්ද ඔහොම..නෑනේ...අයි ආර් එකක් තිබ්බනම් තව හොදට පේන්න තිබ්බා...

    හිනා නෙමෙයි හුත්තො මේවා ටෘෘ ස්ටෝරිස්
    ------ Post added on May 28, 2025 at 9:11 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,803
    9,045
    113
    ulan bator
    fipronil + amitraz , me chemical deka mix karala spray karapam. kinithullo -macco galawagena yanawa!

    phamacy wala harakta / ballanta dana beheth section eke thiyenawa. ganag habai.

    ah kiyanna bari una. 10L wathurata walata 1ml wathurata mix karala gahanne!
     
    Last edited: